"ප්‍රාණ යාත්‍රා" - ශාක්‍ය පුත්‍ර කළ්‍යාණ මිත්‍ර සංසදය
සෙනෙහසේ දෑත් දිගු කර
අපේක්ෂාවේ හදවත් නිවාලමු!
ශාක්‍ය පුත්‍ර කළ්‍යාණ මිත්‍ර සංසදයේ අප විසින් මහරගම අපේක්ෂා රෝහලෙහි නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටින අපේ ම ආදරණීයන්ට අවැසි,
පරිත්‍යාග කිරීමේ මහඟු පින්කමක් 2023 ඔක්තෝබර් මස 31 වන දින එම රෝහල් පරිශ්‍රය තුළ දී පැවැත්වීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී.
ඊට සමගාමී ව මහා සංඝරත්නය වැඩම වීමෙන් සිදු කරන්නා වූ ආශිර්වාදාත්මක සත්‍යක්‍රියාවක් සඳහා ද කටයුතු සූදානම් කර ඇත.
මෙම උතුම් සත්ක්‍රියාව සඵල කරගනු පිණිස
සොයාගැනීමට තරමක් දුෂ්කර,
ලංකා දෙළුම් සහ පැණි දොඩම්
සම්පාදනය සඳහා කාරුණික සිතැති සුපින්වත් ඔබගේ සහය අත්‍යවශ්‍ය වේ.
මේ සඳහා ඔබට ද්‍රව්‍යමය හෝ මූල්‍යමය වශයෙන් දායකත්වය දැක්විය හැක.
යොමු කිරීමට කාරුණික වන්න.
ඖෂධ සඳහා ද පින් කැමති ඔබට මූල්‍යමය වශයෙන් දායක විය හැකි ය.
"යෝ භික්ඛවේ, මං උපට්ඨහෙය්‍ය
සෝ ගිලානං උපට්ඨහෙය්‍ය"
"යමෙක් මට උපස්ථාන කරයි නම්,
හෙතම ගිලනුන්ට උපස්ථාන කරයි"
-බුදුරජාණන් වහන්සේ-
සියලු විමසීම්
+94 76 342 9128 (සුදේශ්)
+94 77 957 1474 (අරුණි)
පින්වත් ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් පහත ගිණුම් අංකය වෙත බැරකළ හැකි ය.
ACC NO : 328200350015705
BANK : PEOPLES BANK
BRANCH : KOTTAWA
NAME : R.M.G.S.M. PUSHPAKUMARA
[ ඔබගේ මූල්‍යමය දායකත්වයන් ඉහත බැංකු ගිණුම වෙත බැරකර, ඒ බව තහවුරු කිරීම සඳහා රිසිට් පතෙහි ඡායාරූපයක් හෝ මාර්ගගත ක්‍රමයට ( Online transfer ) බැර කරන්නේ නම් තිරයේ ඡායාරූපයක් ( Screenshot ) ඉහත දුරකථන අංක වෙත වට්ස් ඇප් ( whatsapp) හරහා යොමුකරන්න.]
උතුම් තෙරුවන් සරණයි!!!
සංවිධානය : ශාක්‍යපුත්‍ර කල්‍යාණ මිත්‍ර සංසදය
SOURCE: