දෙළුම්_කමු

blue_in_rio

Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එල එල මත් මේ කන ගමන් ඉන්නේ මචෝ

    c16916232391a7f5134fe398825e3d89f3c5ff8fdb157ee8.jpg
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඉන්දියාවෙ එවුන්ට පින නැති අපිට කන්න නැති පලතුරක් තමයි දෙළුම්:cool:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මිඩ්ල් ඊස්ට් පැත්තේ වැවෙන දෙළුම් තමයි දන්න විදියට ගොඩක්ම රස. ලෙබනන් ඊජිප්තු වගේ. වැදගත් පෝස්ට් එකක් යාලුවා.;)