දේදුගල දොළොස්බාගේ සංචාරය
kingxp Well-known member May 20, 2009 311 482 63 kandy Jan 27, 2024 #1 Reactions: NRTG and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jan 27, 2024 #2 Awesome Reactions: NRTG
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,396 113 කෑගල්ල Jan 27, 2024 #3 ඔය පාරේ ගියාට වැඩක් නෑ. රෙද්ද පාර ඉවර වෙනවා. ඒ මදිවට ටිකටුත් කඩනව ඕකේ. අනිත් පාරේ ඔළු ඇල්ල එහෙම තියනවා. එකත් ඉතින් මහළොකු දෙයක් නෑ. ඔය පාරේ කොහොම හරි ITN කුළුණ බලන්න යන්න පාර තියනවා එකනම් හොඳ. Bike වල තමා යන්න වෙන්නේ පාර තිබ්බ ට වෙන වාහන වල යන්න බෑ. Reactions: NRTG
ඔය පාරේ ගියාට වැඩක් නෑ. රෙද්ද පාර ඉවර වෙනවා. ඒ මදිවට ටිකටුත් කඩනව ඕකේ. අනිත් පාරේ ඔළු ඇල්ල එහෙම තියනවා. එකත් ඉතින් මහළොකු දෙයක් නෑ. ඔය පාරේ කොහොම හරි ITN කුළුණ බලන්න යන්න පාර තියනවා එකනම් හොඳ. Bike වල තමා යන්න වෙන්නේ පාර තිබ්බ ට වෙන වාහන වල යන්න බෑ.
NRTG Well-known member Oct 19, 2019 41,018 198,407 113 Colombo, Sri Lanka Jan 27, 2024 #4 kasun090354t said: ඔය පාරේ ගියාට වැඩක් නෑ. රෙද්ද පාර ඉවර වෙනවා. ඒ මදිවට ටිකටුත් කඩනව ඕකේ. අනිත් පාරේ ඔළු ඇල්ල එහෙම තියනවා. එකත් ඉතින් මහළොකු දෙයක් නෑ. ඔය පාරේ කොහොම හරි ITN කුළුණ බලන්න යන්න පාර තියනවා එකනම් හොඳ. Bike වල තමා යන්න වෙන්නේ පාර තිබ්බ ට වෙන වාහන වල යන්න බෑ. Click to expand... අප්පා...... එකමත් එකක්ද .....
kasun090354t said: ඔය පාරේ ගියාට වැඩක් නෑ. රෙද්ද පාර ඉවර වෙනවා. ඒ මදිවට ටිකටුත් කඩනව ඕකේ. අනිත් පාරේ ඔළු ඇල්ල එහෙම තියනවා. එකත් ඉතින් මහළොකු දෙයක් නෑ. ඔය පාරේ කොහොම හරි ITN කුළුණ බලන්න යන්න පාර තියනවා එකනම් හොඳ. Bike වල තමා යන්න වෙන්නේ පාර තිබ්බ ට වෙන වාහන වල යන්න බෑ. Click to expand... අප්පා...... එකමත් එකක්ද .....