දේදුනුට කියලා අතේ පාරක්😎

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Gadai kiyala munen penawa
    Me too.
    Habai mekita Pere languages karaddi pupa palapu ekek kiwwe.

    සිරාවට?
    මෙයා ඔය කියන තරම් චාටර්ද, බන්?

    :-(:-(:-(:-(:-(:-(:-(

    අර එකෙක් දාල තියෙන කමෙන්ට් එක නිසා
    මම බැලුවේ tinder date එකක් වත් කරන්න!
    Pere campus ekekgen ahapan
    ------ Post added on Jul 10, 2022 at 9:38 PM
     
    • Like
    Reactions: shenat and Emios

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Me too.
    Habai mekita Pere languages karaddi pupa palapu ekek kiwwe.


    Pere campus ekekgen ahapan
    ------ Post added on Jul 10, 2022 at 9:38 PM
    ඇත්තම කියනවා නම්
    මමත් පේරේ.
    මමත් මෙයාව දැකල තියෙනවා.
    ඒත් උඹ ඔය කියන තරම්ම දෙයක්
    දැනගෙන හිටියේ නැහැ, බන්!

    මොනා නැතත් හුරුබුහුටි කෙල්ල!
    මෙයත් බඳින්න කෙනෙක් හොය හොයලු ඉන්නේ!
    ලඟදි තිබිච්චි interview එකකදී කිව්වේ!
    මමත් නුවර හින්ද ට්‍රයි එකක් හරි දෙන්න
    පොඩි හරි අදහසක් තිබුන! හ්ම්!
    ඒකත් ඉවරයි ඉතින්!

    :cry: :cry: :cry: :cry: :cry:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඇත්තම කියනවා නම්
    මමත් පේරේ.
    මමත් මෙයාව දැකල තියෙනවා.
    ඒත් උඹ ඔය කියන තරම්ම දෙයක්
    දැනගෙන හිටියේ නැහැ, බන්!

    මොනා නැතත් හුරුබුහුටි කෙල්ල!
    මෙයත් බඳින්න කෙනෙක් හොය හොයලු ඉන්නේ!
    ලඟදි තිබිච්චි interview එකකදී කිව්වේ!
    මමත් නුවර හින්ද ට්‍රයි එකක් හරි දෙන්න
    පොඩි හරි අදහසක් තිබුන! හ්ම්!
    ඒකත් ඉවරයි ඉතින්!

    :cry: :cry: :cry: :cry: :cry:
    Ara anik Baddagei Kanchukagei seen eka tiyeda?
    Mama Mora, e unata Pera avith thiyenawa wife pera uni nisa.
    Fairosa nam lassanai DG

    munen gada na kiyla hitena sample actress nmes deka tunk kiypnko balnna🙄
    Actress la dethundenek kiyapan gadaida nadda kiyannam
    ------ Post added on Jul 10, 2022 at 9:45 PM

    Ai ban ubalata e senses nedda.mata nan accurate kiyanna puluwan mona smell ekada kiyalath
    True af
    Oya gada STD nisama nemei, ekak un kana meat content eka, gym yana nisa ganna sup nisaa as I feel

    Anik eka personal hygiene
    ------ Post added on Jul 10, 2022 at 9:46 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,594
    113
    Ara anik Baddagei Kanchukagei seen eka tiyeda?
    Mama Mora, e unata Pera avith thiyenawa wife pera uni nisa.
    Fairosa nam lassanai DG


    Actress la dethundenek kiyapan gadaida nadda kiyannam
    ------ Post added on Jul 10, 2022 at 9:45 PM


    True af
    Oya gada STD nisama nemei, ekak un kana meat content eka, gym yana nisa ganna sup nisaa as I feel

    Anik eka personal hygiene
    ------ Post added on Jul 10, 2022 at 9:46 PM
    Kemama newe bn physical construction eken kiyanna puluwan.6th sense wage ekak eka
     
    • Like
    Reactions: Sandy_Fdo

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Ara anik Baddagei Kanchukagei seen eka tiyeda?
    Mama Mora, e unata Pera avith thiyenawa wife pera uni nisa.
    Fairosa nam lassanai DG
    ෆෙරෝ අක්කිත්- මට නම් නංගි කෙනෙක් වෙන්නේ,
    හොඳයි!
    මම එයාවත් දැකල තියෙනවා!
    එයා නම් ටිකක් දැනුම් තේරුම් තියෙන කෙනෙක් වගේ!
    එයාගේ profile එකේ නම් තියෙන්නේ සිංගල් කියල!

    කන්චුකයි, එයාගේ ගෑනු ළමයයි නම්
    මම දන්න තරමට පේරා නෙවෙයි!
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ෆෙරෝ අක්කිත්- මට නම් නංගි කෙනෙක් වෙන්නේ,
    හොඳයි!
    මම එයාවත් දැකල තියෙනවා!
    එයා නම් ටිකක් දැනුම් තේරුම් තියෙන කෙනෙක් වගේ!
    එයාගේ profile එකේ නම් තියෙන්නේ සිංගල් කියල!

    කන්චුකයි, එයාගේ ගෑනු ළමයයි නම්
    මම දන්න තරමට පේරා නෙවෙයි!
    Kanchukayai e kellagei scene eka tawama tiyeda?
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    ඉතින් ඕයි tinder එකේ profile search කරන්න බැහැ නේද?
    swipe කරන්න විතරයි නේද තියෙන්නේ?
    මම ඒකෙ නැහැ; දන්නේ නැති නිසයි අහන්නේ!

    :-(:-(:-(:-(:-(
    ow swipe karaddi ahuwei . matanm match une ne. uba good looking nm sallith thiyenawa wage penawanm match karai
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,865
    4,262
    113
    යුකී සහ කුප්ප සිනමා සජී මෙයාගේ ex ල බව ඇත්ත.
    ඒත් ඇත්තටම මම නම් හිතන්නේ නැහැ, මෙයා බඩු ටයිප් කියල!
    මෙයා ළඟදිත් tiktok එකක් දාල තිබ්බ
    මෙයාවත් දන්නැති කතා මිනිස්සු මෙයා ගැන හදනවා කියල!
    (ඇත්තද බොරුද නම් දන්නේ නැහැ!)
    ඉන්නේ නුවර; පේරා කැම්පස් ගියේ.
    Engineering Faculty eke kollek ekkath podi mewwa ekak thibba a kaale...