දේවතාවුන් නැති තැන..........

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
දේවතාවුන් නැති තැන..........

එදා අපේ රටෙ මිනිස්සු දස දහස් ගනනක් දෙනා කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ වලින් මැරෙණ කොට අපි වෙනුවෙන් එක වචනයක් කතා නොකරපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපේ අභීත රණවිරුවන් මේ රට මුදා ගත්තට පස්සේ එනවා අපිට විරුද්ධව පරීක්ෂණ කරන්න, අපේ වීරෝධාර සෙබළුන්ට විරුද්ධව පරීක්ෂන කරන්න. එදා ඔය කියන මානව හිමිකම් කවුන්සිලයට බැරිවුනාද අපේ රටේ ත්‍රස්තවාදයෙන් බැටකාපු ජනතාවගේ මානව හිමිකම් ගැන කතා කරන්න. දේවතාවුන් නැති තැන යක්ෂයෝ බඩ පිනුම් ගහනවාලු! එදා මහින්ද ජනාධිපතිතුමාගේ නොසැලෙන දේශපාලන නායකත්වය නොතිබෙන්නට අපි අදටත් බෝම්බ මර බියෙන් ජීවත්වෙන ජාතියක්!

12647446_10209012730023239_7384019841745239291_n.jpg