දේවතාවුන් වැනි මිනිසුන්
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද ...
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ...
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් ...
මනු ලෝ තලයේ වාසනාවන් ...
වල්මත් වූවන් දැක මහ වන මැද ...
යා යුතු මාවත පෙන්වා ...
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් ...
ඉටු දෙවියන් ලොව සිටිනා ...
කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන ...
මුවගේ හසරැළි රඳවා ...
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන් ...
පුද දෙමු දෙවොලට කැඳවා ...
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද සිටින දෙවි දේවතාවුන් වන් උතුම් සිංහල බෞද්ධ ගොවියන්ගෙන් පැවත ඒම සිංහල ඔබට අභිමානයක්නම්, ඒ ගොවි රජවරුන්ට කරන පිදීමක් වශයෙන් ද මෙය "bump" කරමින් ඔබේ අභිමානය ලොවට පෙන්වන්න.