නෑ මචං මේක ජල වාෂ්ප නිසා වෙන දෙයක් නෙමෙයි. මමත් මුලින් මේ ගැන ගොඩක් තර්ක කලා. ඒත් පස්සේ පිළිගන්න සිද්ද උනා. හොඳ සිල්වත් පිරිසක් එකතු කරල (පංසලක් වගේ තැනක නම් වඩාත් හොඳයි) මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස ආදිය පූජා කරල, පිරිත් සජ්ඣායනය කරන්න. පටන් ගන්න ටිකකට කලින් ඉඳන් ඉවර වෙන කල් ෆොටෝ ගන්න. බුද්ධ වන්දනාව පටන්ගත්ත මොහොතේ ඉඳන් ඉවර වෙනකල් මේ වගේ ආලෝක පේනවා. ඊට පස්සේ නෑ. පිරිත් සජ්ඣායනය කරන වෙලාවෙදි මේ වා වැඩි වෙන බවත් දැකගන්න පුළුවන්.
ඒහිපස්සිකෝ...
එන්න.. ධර්මය දකින්න...
නමෝ බුද්ධාය...!!!