දේවතා එලි believe it or not

jayafast

Member
Aug 24, 2010
200
29
0
kattiya dannawa atine lagadi pakistanen gennala budu hamuduruwange dathu pradarshanayak kala kiyala.me dewatha eli katawa lokuwata giya.math giya meka balanna.man gatta mage cybershot cam eken photos.mewa dakkama math puduma wuna ban.(mewa photoshop wada ehema nemei harida:no:)eli godai ban.mewa tamai pahadilima tika.balanna wenne kalaturakinne.machanlata wadagat wei kiyala damme.alut ekek kiyala comment ekak danne natuwa yanna epa.:)

DSCF2204.JPG

DSCF2240.JPG

DSCF2275.JPG

DSCF2293.JPG

DSCF2316.JPG
 

jayafast

Member
Aug 24, 2010
200
29
0
ඕක වෙන්නේ ජලවාශ්ප වගේ ඒවා ෆ්ලෑශ් එකට එලිය වුනාම, ෆ්ලෑශ් නැතුව ගහලා බලන්න එනවද කියලා

math hituwa gahala baluwa machan et wadinawa.video karama ewa move wenawa penawa.:yes:
 

shehan6262

Member
Oct 27, 2008
322
19
0
Rome, Laurentina
ඔය දෙවියොද බූතයොද කියලා කොහොමද බං දන්නේ, අනිත් එක හැම එකක්ම රවුම්, දෙවියො මොකටද බං රවුම් වෙන්නෙ, හතරැස් දෙවිවරැ නැද්ද මේ ලෝකෙ? අනිත් එක අහලා නැද්ද උඹලා "එක පුන් සදෙන් දුරැ වෙයි ලොව ඝණ අදුරැ නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු" ඔය මගුල් එලි වැඩක් නෑ බං, ටිකක් එලිය වැඩි උනානම් ලයිට් කපන එකට හරි විකල්පයක් විදියට ගන්න තිබුනා.
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මටනම් හිතාගන්න අමාරුයි මොකක්ද කියල. එත සමහර වෙලාවට photo ගන්නකොට ඔය වගේ රවුම් Photo වලට එනවා. හේතුව කියන්නනම් දන්නේ නැ.. හොඳ thread එකක් මචං. thankz! rep +
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    digi walin kaluware gahanakota ohoma eli wadinawa bn.. bt mama uba kiyanne boru kiyalanam kiyn na.... MAT BE
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹට කොහෙන්ද මචං මේ පින්තූර මෙව ගත්තකෙනා මට මේ පින්තූර දුන්නා හැබැයි කාටවත් දෙන්න එපා කියන පොරොන්දුව පිට:no: මගෙ ලග සේරම පින්තූරතිබ්බත් මම දැම්මෙ නැත්තේ ඒකයි :(
    අන්තිමට චෛත්‍යට උඩින් තියෙන රතුපාට බොලේ හොදට ලොකුකරල බලන්න මොනවද පේන්නේ කියලා :nerd: