දේවදත්තට පිළිතුරු වශයෙන් මම වීඩියෝ එකක් &#

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකද තමුන්ගේ මහා ලොකු බවුත්ද කම :baffled:
    බෞද්ධ කමට තමා සහෝ මෙච්චර කල් ඉවසගෙන හිටියෙ.. ඔයා බෞද්ධද වෙනත් ආගමකද කියලා මම දන්නෙ නැහැ.. බෞද්ධ කියලා ලියන්නෙ මෙහෙමයි බවුත්ද කියලා දෙයක් නෑ..
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    1ka thamai mama hithanne pora ma thiyena system 1ta pitin yamak karanna hadana porak wage...may be he's against all religions and he hates de society tht we live in. a true radical like matti pusa :rofl:

    ඔව් බන්. මමනම් හිතන්නෙ මිනිහට මොකක් හරි ලොකු මානසික පීඩනයක් තියෙනවා. මිනිහා වෛරයෙන් ඉන්නෙ. ඒ ආවේගය තමයි ඔය පිට කරන්නෙ. ඒ වෙලාවට ඌම දන්නෙ නෑ ඌ මොනාද කියන්නෙ කරන්නෙ කියලා. පස්සෙ පොඩ්ඩක් සන්සුන් උනාම මිනිහටම තේරෙනවා ඇති හැබැයි.

    මටනම් හිතෙන්නෙම මිනිහා මුලින් සෑහෙන්න ආගමට දහමට (බුද්ධාගම) බර වෙලා ඉඳලා පස්සෙ ජීවිතේ මොකක් හරි ලොකු අවුලක් ගිහින් තියෙනවා. ඒ නිසා කලින් බුදු දහම ගැන බුදු හාමුදුරුවෝ ගැන තිබුන විශ්වාසය නැති වෙලා, තමුන්ගෙ වෛරය ඒ මත්තෙන් පිට කරගන්න හදනවා. හැබැයි ඔය අල්ල පනල්ලෙ බුද්ධාගමට කෙලින්න බලන් ඉන්න සෙට් එකකට මූව අහු වෙලා මූව තව form කරනවද කොහෙද.

    උගෙ videos බැලුවම උට තියෙන්න නිරෝගී මනසක් නෙමෙයි කියන එක පැහැදිලියි. උට උදව් කරන කිහිපදෙනෙක් ඉන්නවා කියන එකත් පැහැදිලියි. මට තේරෙන්නෙ නැත්තෙ මුට අම්මෙක්, අප්පෙක්, නෑදෑයෙක් නැද්ද කියන එක.
    :baffled:

    .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    බෞද්ධ කමට තමා සහෝ මෙච්චර කල් ඉවසගෙන හිටියෙ.. ඔයා බෞද්ධද වෙනත් ආගමකද කියලා මම දන්නෙ නැහැ.. බෞද්ධ කියලා ලියන්නෙ මෙහෙමයි බවුත්ද කියලා දෙයක් නෑ..

    මම මේ කොටන්නේ google apps වලින් එකයි හරියට බෞද්ධ කියල ලියන්න බැරි උනේ
    තමුන්ගේ බෞද්ධ කම පෙන්නන්නෙ අනිකට ඇකෙ පුරිලද :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඔව් බන්. මමනම් හිතන්නෙ මිනිහට මොකක් හරි ලොකු මානසික පීඩනයක් තියෙනවා. මිනිහා වෛරයෙන් ඉන්නෙ. ඒ ආවේගය තමයි ඔය පිට කරන්නෙ. ඒ වෙලාවට ඌම දන්නෙ නෑ ඌ මොනාද කියන්නෙ කරන්නෙ කියලා. පස්සෙ පොඩ්ඩක් සන්සුන් උනාම මිනිහටම තේරෙනවා ඇති හැබැයි.

    මටනම් හිතෙන්නෙම මිනිහා මුලින් සෑහෙන්න ආගමට දහමට (බුද්ධාගම) බර වෙලා ඉඳලා පස්සෙ ජීවිතේ මොකක් හරි ලොකු අවුලක් ගිහින් තියෙනවා. ඒ නිසා කලින් බුදු දහම ගැන බුදු හාමුදුරුවෝ ගැන තිබුන විශ්වාසය නැති වෙලා, තමුන්ගෙ වෛරය ඒ මත්තෙන් පිට කරගන්න හදනවා. හැබැයි ඔය අල්ල පනල්ලෙ බුද්ධාගමට කෙලින්න බලන් ඉන්න සෙට් එකකට මූව අහු වෙලා මූව තව form කරනවද කොහෙද.

    උගෙ videos බැලුවම උට තියෙන්න නිරෝගී මනසක් නෙමෙයි කියන එක පැහැදිලියි. උට උදව් කරන කිහිපදෙනෙක් ඉන්නවා කියන එකත් පැහැදිලියි. මට තේරෙන්නෙ නැත්තෙ මුට අම්මෙක්, අප්පෙක්, නෑදෑයෙක් නැද්ද කියන එක.
    :baffled:

    .

    හරියට හරි මචං මිනිහගේ videos බලද්දී හොදටම තේරෙන එකක් තමි මිනිහා මනිසිකව වැටිලා තනිවෙලා ඉන්නේ කියලා
    මිනිහා පැත්තට හැරිලා අහනවානේ නේද මචන් /නේද බොස් කියල ඒ මිනිහා හිතින් හදා ගත්ත චරිත
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මේ කොටන්නේ google apps වලින් එකයි හරියට බෞද්ධ කියල ලියන්න බැරි උනේ
    තමුන්ගේ බෞද්ධ කම පෙන්නන්නෙ අනිකට ඇකෙ පුරිලද :lol:
    ඔයාට මොකක් හරි වැරදීමක් වෙලා මිත්‍රයා මම එහෙම කතාවක් කියලා නෑ.
    මම ඒකට දාපු Comment එකත් Report කරලා..:growl::growl:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    දැන් මෙකේ බුරපු එව්න් බලපන් උගේ you tube එකට ගිහින් උගේ විඩියො වලට like කරපු එව්නුත් ඉන්නවා උන් මුව අයුධයක් කරගන්නවා එකයි මු දාල තියන පිලිතුරු විඩි‍යො එක වැදගන් වෙන්නේ උබල සැහෙන අනුකම්පාවක් තියනම් ඌ ඔය කරන වැඩේ වලක්වන්න දෙයක් කරපන් එකයි වෙන්න ඕන
     
    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Maxxa machan +++ rep
    11.gif
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    දේවදත්තට පිළිතුරු වශයෙන් මම වීඩියෝ එකක් හැදුව... මම එක කොටස් දෙකක් විදිහට යු ටියුබ් එකට දැම්මා... මට සහයෝගයක් විදිහට මාගේ වැරදි පෙන්වල දෙන්න.. ඔයාලත් ඔයාලට පුළුවන් යමක්... කරන්න....

    කොටස 1

    කොටස 2 බලන්න ඕන අය මේ ලින්ක් එක ඔබන්න..

    මට එළකිරි එකේ සහයෝගය ඕනේ... මාගේ වැරදි තියෙනවා නම් පෙන්වන්න...

    උඹලගෙන් මම ඉල්ලන්නේ එක දෙයයි... උඹලටත් පුළුවන් කමක් තියෙනවා නම් වීඩියෝ හදපල්ලා... හිතට දැනෙන දේ කියල තර්ක කරපල්ලා.... අපේ ආගම රට ජාතිය ආගම වෙනුවෙන් අපි හඬක් ඉදිරිපත් කරන්න ඕනේ... ඔන්න මම පලවී පාර ගැහුවා... ඉතුරු ටික උඹල බාරයි...

    Machan umba niyameta wade karala thiyenawa.Umbata godak pin machan me karapu wadeta.