බෞද්ධ කමට තමා සහෝ මෙච්චර කල් ඉවසගෙන හිටියෙ.. ඔයා බෞද්ධද වෙනත් ආගමකද කියලා මම දන්නෙ නැහැ.. බෞද්ධ කියලා ලියන්නෙ මෙහෙමයි බවුත්ද කියලා දෙයක් නෑ..මේකද තමුන්ගේ මහා ලොකු බවුත්ද කම![]()
1ka thamai mama hithanne pora ma thiyena system 1ta pitin yamak karanna hadana porak wage...may be he's against all religions and he hates de society tht we live in. a true radical like matti pusa![]()

බෞද්ධ කමට තමා සහෝ මෙච්චර කල් ඉවසගෙන හිටියෙ.. ඔයා බෞද්ධද වෙනත් ආගමකද කියලා මම දන්නෙ නැහැ.. බෞද්ධ කියලා ලියන්නෙ මෙහෙමයි බවුත්ද කියලා දෙයක් නෑ..

ඔව් බන්. මමනම් හිතන්නෙ මිනිහට මොකක් හරි ලොකු මානසික පීඩනයක් තියෙනවා. මිනිහා වෛරයෙන් ඉන්නෙ. ඒ ආවේගය තමයි ඔය පිට කරන්නෙ. ඒ වෙලාවට ඌම දන්නෙ නෑ ඌ මොනාද කියන්නෙ කරන්නෙ කියලා. පස්සෙ පොඩ්ඩක් සන්සුන් උනාම මිනිහටම තේරෙනවා ඇති හැබැයි.
මටනම් හිතෙන්නෙම මිනිහා මුලින් සෑහෙන්න ආගමට දහමට (බුද්ධාගම) බර වෙලා ඉඳලා පස්සෙ ජීවිතේ මොකක් හරි ලොකු අවුලක් ගිහින් තියෙනවා. ඒ නිසා කලින් බුදු දහම ගැන බුදු හාමුදුරුවෝ ගැන තිබුන විශ්වාසය නැති වෙලා, තමුන්ගෙ වෛරය ඒ මත්තෙන් පිට කරගන්න හදනවා. හැබැයි ඔය අල්ල පනල්ලෙ බුද්ධාගමට කෙලින්න බලන් ඉන්න සෙට් එකකට මූව අහු වෙලා මූව තව form කරනවද කොහෙද.
උගෙ videos බැලුවම උට තියෙන්න නිරෝගී මනසක් නෙමෙයි කියන එක පැහැදිලියි. උට උදව් කරන කිහිපදෙනෙක් ඉන්නවා කියන එකත් පැහැදිලියි. මට තේරෙන්නෙ නැත්තෙ මුට අම්මෙක්, අප්පෙක්, නෑදෑයෙක් නැද්ද කියන එක.
.
ඔයාට මොකක් හරි වැරදීමක් වෙලා මිත්රයා මම එහෙම කතාවක් කියලා නෑ.මම මේ කොටන්නේ google apps වලින් එකයි හරියට බෞද්ධ කියල ලියන්න බැරි උනේ
තමුන්ගේ බෞද්ධ කම පෙන්නන්නෙ අනිකට ඇකෙ පුරිලද![]()


දේවදත්තට පිළිතුරු වශයෙන් මම වීඩියෝ එකක් හැදුව... මම එක කොටස් දෙකක් විදිහට යු ටියුබ් එකට දැම්මා... මට සහයෝගයක් විදිහට මාගේ වැරදි පෙන්වල දෙන්න.. ඔයාලත් ඔයාලට පුළුවන් යමක්... කරන්න....
කොටස 1
කොටස 2 බලන්න ඕන අය මේ ලින්ක් එක ඔබන්න..
මට එළකිරි එකේ සහයෝගය ඕනේ... මාගේ වැරදි තියෙනවා නම් පෙන්වන්න...
උඹලගෙන් මම ඉල්ලන්නේ එක දෙයයි... උඹලටත් පුළුවන් කමක් තියෙනවා නම් වීඩියෝ හදපල්ලා... හිතට දැනෙන දේ කියල තර්ක කරපල්ලා.... අපේ ආගම රට ජාතිය ආගම වෙනුවෙන් අපි හඬක් ඉදිරිපත් කරන්න ඕනේ... ඔන්න මම පලවී පාර ගැහුවා... ඉතුරු ටික උඹල බාරයි...