


maru reply eka
muta hoorey dana eunuth innawane.
දේවදත්තගෙන් මට ලැබුන මරු පිළිතුරක්..... හැබැයි අවුලකට තියෙන්නේ.... යන්නේ කොහෙද මල්ලේ පොල්.... හරි හරි.. මම තේරුම ගත්තා... එකා මම කියපු දේ තේරුම අරගෙන පිලි අරගෙන පරාජය භාර නොගෙන යමක් ඉදිරියට කරගෙන යනවා කියල....


මචන් මුට උත්තර දෙන්න ඕන නෑ උබ පුලුවන්නම් බුදු දහම ගැන හරවත් සාකච්චවක් විදිහට යන වීඩියො ටිකක් upload කරපන් එලකිරි එකේ බුද්ධාගම ගැන දන්න එව්න්ගෙන් උදව් අරන් හැබැයි බණ නෙමෙ හරිද මචන් හැමොටම තෙරුම් යන සරල හා තාර්කික විදිහට උබට අදහසක් දුන්නේ![]()