scurvy ට call එකක් දන්නා ඕනේ. manz අතුරුදහන් වෙලා . ඕකවත් අදගහගෙන අරුට අරින්න ඕනේ![]()

uuta EK ekata enna kiyapan..![]()

මූට මචං ලොකු මානසික රෝගයක්. සිරාවටමයි කියන්නෙ. හොඳට බලපන් මුගේ වීඩියෝ මූ සමහර වෙලාවට "නැද්ද මචං, නේ බං " ඔය වගේ එක එක දේවල් කියනව තමන්ගේ වටේ ඉන්න අය එක්ක කතා කරනවා වගේ ඒත් මොකෙක් වත් නෑ, එතනින්ම පේනවා මූ කොච්චර මානසික අසහනයකින්ද ඉන්නෙ කියල, සමහර වීඩියෝ වල පොඩි එකෙක් වගේ සද්ද දානවා ඔහේ.., තනියෙන් කතා කරනවා, මානසික රෝයක ලක්ෂණ තමයි මූ පෙන්නනෙ.
සමහරවිට මූ පිට රටක තනියෙන් කාත් කවුරුත් නැතුව ජීවත් වෙලා මොකක් හරි ලොකු සීන් එකක් වෙලා, මොකක් හරි ලොකු අවුලකින් පස්සෙ තමයි ඔහොම වෙලා තියෙන්නෙ.

Your post has metaphysically interesting implications.![]()

මොන රෙද්දක්ද ඕයි..දන්න සිංහලෙන් කියපියකෝ එලුවෝ![]()

...උනන්දුව දනවන පාරභෞතික ගම්යාර්ථයන්![]()

එක්කො උබ ඉංග්‍රීසියෙන්ම කියපන්.

...උනන්දුව දනවන පාරභෞතික ගම්යාර්ථයන්![]()
එක්කො උබ ඉංග්‍රීසියෙන්ම කියපන්.
![]()

මූ මොනවත් කියන්න ඕනෙත් නෑ බන්. මූ කතා කරන විදියට මුට පුකේ අරින්න හිතෙනව. පොන්න talk එකම තමයි තියෙන්නෙ.![]()

ehataweyan mamai wade karanneමූට මචං ලොකු මානසික රෝගයක්. සිරාවටමයි කියන්නෙ. හොඳට බලපන් මුගේ වීඩියෝ මූ සමහර වෙලාවට "නැද්ද මචං, නේ බං " ඔය වගේ එක එක දේවල් කියනව තමන්ගේ වටේ ඉන්න අය එක්ක කතා කරනවා වගේ ඒත් මොකෙක් වත් නෑ, එතනින්ම පේනවා මූ කොච්චර මානසික අසහනයකින්ද ඉන්නෙ කියල, සමහර වීඩියෝ වල පොඩි එකෙක් වගේ සද්ද දානවා ඔහේ.., තනියෙන් කතා කරනවා, මානසික රෝයක ලක්ෂණ තමයි මූ පෙන්නනෙ.
සමහරවිට මූ පිට රටක තනියෙන් කාත් කවුරුත් නැතුව ජීවත් වෙලා මොකක් හරි ලොකු සීන් එකක් වෙලා, මොකක් හරි ලොකු අවුලකින් පස්සෙ තමයි ඔහොම වෙලා තියෙන්නෙ.
මේවා දාන උන්ටයි පිස්සු .. පිස්සන්ගේ කතා මේවගේ දාලා නිකන් උබලගේම තරහ අවුස්සගන්නවා .. ඉස්සල්ලා මෛත්‍රී කරන්න පුරුදු වෙයල්ලා ... ඔය පිස්සගෙයි aruna47 කියන හිවලගෙයි වෙනසක් නැහැ... අරු බුදුහාමුදුරුවන්ට අපහස කරනවා.. aruna47 මුස්ලිම් උන්ට අපහස කරනවා... මේවා කවදාවත් ඉවරයක් වෙන්නේ නැහැ.. ඔය ආගම පස්සේ යනකම් කවදාවත් මින්ස්සුන්ට සැනසීම ලැබෙන්නේ නැහැ... ආගම් නමෙන් මරාගන්නවා නම් ඔය ශ්‍රේෂ්ටයි , නිර්මලයි, සර්වබලදරී කියන කිසිම ආගමකින් තේරුමක් නැහැ