දේවදත්තට රිදිලෝ

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,186
    1,620
    113
    gihin thiyenne royal. 99 batch eke. muwa adurana kauruwath nadda? muu iskole gihin igena gaththe mewada?
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මොන channel ඒකට යැව්වත් අපේ රටේ සස්කෘතියට කෙලින්න බලන ඉන්න සිරසට නම් කිව්වට වැඩක් නැහැ... උන්ට ඔය වගේ ඒවා දැක්කම තවත් චූන් වෙනවා
    true
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    උඹල මේ කරන් යන වැඩෙන් මූ නිකන්ම ෆේමස් වෙනව

    උඹල මේ කරන් යන වැඩෙන් මූ නිකන්ම ෆේමස් වෙනව:angry::angry::angry::angry:......මම මේ සීන් එක දාපු ගමන් මුගේ යූ-ටියුබ් වීඩියෝ කලෙක්ශන් එක බැලුව....... හැම වීඩියෝ එකකම විව්ස් ගාන 10- 12 තිබුනෙ....... අදවෙනකොට ඒක 200-300 ගානට වැඩිවෙලා...... මේ මොංගල් හුත්තව ෆෝම් කරන් නැතිව යූටියුබ් රිපෝට් කරල අයින්වෙයල්ල....... නැත්නම් මූ මේ වැඩේ තව වැඩිකරනව.......
    ඔලුව අප්සෙට් සයිබර් චන්ඩින්ට අපිට කරන්න පුලුවන් එකමදේ රිපෝර්ට් කිරීම පමණයි...... ඕක මේ අහලක හිටියනම් මම තමයි ඉස්සෙල්ලම ඕකව පුං කරන්නෙ........

    මගේ පෞද්ගලික මතයනම්......ගොබ්බයො ෆෝම්කරන් නැතිව මාරුවෙයල්ල..... යන්නයි;).......


    **** පුලුවන් උන් ඕකව ස්කයිප් අරන් බයිට් කරල රෙකෝඩින්ස් ශෙයා කරපල්ලා:D..... පට්ට ආතල් එකක් ගන්න පුලුවන් වෙයි...... හරියට අර කලකට ඉස්සෙල්ල තිබුනෙ යුනිවසිටි කොල්ලො ටිකක් එකෙක්ව කෝල් කරල බයිට් කරන.... (ස්ටා ෆිල්ම්ස් ගෝරිල්ලෙක් ගෙ චරිතෙට ඩයල් එකක් හොයන :rofl:) ඕන් කරනවනම් වැඩ.......

    :frown:රොබොට් අයියා.....
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඔයා කියන දෙයි ඇත්තකුත් තියෙනවා :yes: හැබැයි හෙමයි හලෝ. මුස්ලිම් අයගේ අන්තවාදී නීති සහ ඉගැන්වීම් ගැන මනුස්සයෙක් වගේ කුණුහරුප පලන්නේ නැතුව කතා කරාට කමක් නැහැ මොකද ඒකේ ඇති වරදක් නැති නිසා. ඒත් ගොඩක් අය කරන්නේ රෙප් අරගන්න බලාගෙන බොරුවට කුණුහරුපෙන් කෑ ගහගෙන ත්‍රෙඩ් දාන එක.

    මම ඔයාගෙන් ප්‍රශ්ණයක් අහන්නම්. මුස්ලිම් අයගේ අන්තවාදී ශරියා නීතිය ගැන කතා කරන එක වැරදියි කියලා ඔයා හිතනවාද ? මම නම් කියන්නේ නැහැ කියලා. හැබැයි මහත්මයන් වගේ කතා කරන්න කොන්දක් තියෙන්න ඕනේ. තමං කුණුහරුප දන්නවා කියලා පෙන්වන්න කුණුහරුප පලන මෝඩයන් වගේ නැතුව.

    මේ මනුස්සයා වැරදියි. මේ මනුස්සයටත් අහන දෙයක් කුණුහරුප පලන්‍ නේ නැතිව. අපහාස කරන්නේ නැතිව අහන්න කරන්න තිබ්බා. ඒ උනාට මෙයා කරන්නෙත් අපහාස කරන එක.

    හරි මචන් ඔය ෂරිය නීතිය මෙහෙ නැහැනේ .... ඔය අන්තවාදී මුස්ලිම් උන්ට ඒ විදිහටම අපිත් තකට තක හිටියොත් ඒකෙන් වෙනං උන් තවත් අන්තවාදී වෙන එකමයි.. මම දන්නා සමහර මුස්ලිම් උන් ඉන්නවා උන් හිතන්නේ උන් ඉන්නේ අරාබියේ කියලා.. උන්ගේ මව රට අරාබිය විදිහටයි උන් හිතාගෙන ඉන්නේ.. උන් හදන්නේ මෙහෙත් ඒවගේ කරන්න .. ඒකට හේතුව වෙලා තියෙන්නේ අපේ සිංහල උන් එක්ක උන් තියෙන සම්බන්දතාවයේ අඩු කම .. උන් ආශ්‍රය කරන්නේ උන්ගේ වර්ගයේ උන් විතරයි ... අපි කරන්න ඕනේ උන්ව අපේ සස්කෘතිය, අපේ ගතිපැවතුම් වලට නම්ම ගන්න එක... නැතුව අපි කරන්න ඕනේ ඔය aruna47 කියන මෝඩයා කියනවා වගේ උන්ව මෙහෙන් අතුගාලා දාන එක නෙවේ... මුන් හදන්නේ මුස්ලිම් උන්ව සහ සිංහල උන්ව කොටවලා ජාතිවාදී ප්‍රශ්න ඇතිකරන්න
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    :oo::oo::oo: එක්කො උබ ඉංග්‍රීසියෙන්ම කියපන්.:baffled::baffled:
    tumblr_lugxxubeHm1r69byn_1321648828_cover.jpg
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේවා දාන උන්ටයි පිස්සු .. පිස්සන්ගේ කතා මේවගේ දාලා නිකන් උබලගේම තරහ අවුස්සගන්නවා .. ඉස්සල්ලා මෛත්‍රී කරන්න පුරුදු වෙයල්ලා ... ඔය පිස්සගෙයි aruna47 කියන හිවලගෙයි වෙනසක් නැහැ... අරු බුදුහාමුදුරුවන්ට අපහස කරනවා.. aruna47 මුස්ලිම් උන්ට අපහස කරනවා... මේවා කවදාවත් ඉවරයක්‌ වෙන්නේ නැහැ.. ඔය ආගම පස්සේ යනකම් කවදාවත් මින්ස්සුන්ට සැනසීම ලැබෙන්නේ නැහැ... ආගම් නමෙන් මරාගන්නවා නම් ඔය ශ්‍රේෂ්ටයි , නිර්මලයි, සර්වබලදරී කියන කිසිම ආගමකින් තේරුමක් නැහැ

    There is nothing wrong with doing a critical examination of religious claims like Ali Sina, Richard Dawkins and Abraham Kovoor. However, flithy insults does not count as critical examinations.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    අඩෝ මේක පට්ට ආතල් බං... දාපන් joke section එකේ....:lol::lol::lol: seriously මචං, ඕකගේ ඔය "මහා දර්ශනයවාදය" පොඩ්ඩක් අමතක කරලා ඕකා කියන දේවල් ටික අහන් ඉඳපන්... හිනා කාල මැරෙනවා බං... කුණුහරප විචාරය නම් පට්ට :rofl::rofl::rofl::rofl:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අඩෝ මේක පට්ට ආතල් බං... දාපන් joke section එකේ....:lol::lol::lol: seriously මචං, ඕකගේ ඔය "මහා දර්ශනයවාදය" පොඩ්ඩක් අමතක කරලා ඕකා කියන දේවල් ටික අහන් ඉඳපන්... හිනා කාල මැරෙනවා බං... කුණුහරප විචාරය නම් පට්ට :rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes: