ජේසු ඉපදෙන්නත් කලින් යුදෙව් ආගම තිබිලා තියෙනවනෙ. ජේසු ඉපදුනාට පස්සෙනෙ ක්‍රිස්තියානි ආගම බිහි උනේ.
එතකොට බයිබලේ ලියලා තියෙන්නෙ කවුද? මන් හිතන් හිටියෙ ඕකෙ තියෙන්නෙ ජේසු කියපු දේවල් කියලා.
එතකොට ඔය දෙකේම තියෙන්නෙ එකම දේලුනෙ. ඒම කොහොමද වෙන්නෙ. ඒකියන්නෙ ජේසුත් යුදෙව්වෙක්ද?.
ඕක මුස්ලිම් උන්ට සෙට්වෙන්නෙ කොහොමද?
මේක කොනක ඉදන් පැහැදිලි කරපල්ල දන්න උන්.