දේවදරුවොටික එන්න ✝️☪️

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    මචන් ජේසු ඉපදෙන්න කලින් යුදෙව් ආගම තිබ්බා. ඒ උනාට ජේසු හිටියා දිවිය ලෝකේ එයා ලොකේ ඉපදෙන්න කලින් සෙට් එකක් එවල තමා බයිබලය ලිව්වේ. ඊට පස්සේ ඇවිල්ල ලොකයේ ඉපදුනා. එතකොට පේනවා නේ යුදෙව් ආගම බිහිවෙන කොටත් ජේසු දිවිය ලොකයේ හිටියා කියලා.

    බයබලය සහ ඉස්ලාම් කියන්නේ එකම ආගමක් තමා. බයිබලයේ ඔර්ජිනල් වර්ෂන් එක කතෝලික උනා.

    බයිබලයේ ආරබි වර්ෂන් පොත ඉස්ලාම් උනා.
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අවසාන ප්‍රශ්නයට ඇරෙන්න අනිත්වා ගැන අදහසක් ගන්න මම පාවිච්චි කලේ පහත විඩියෝ සීරීස් දෙක.










    ප්ලේ ලිස්ට් ලිංක් කරන්න අපහසුයි. ඔය චැනල් එකේ ඇති පරණ තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව කියලා ප්ලේ ලිස්ට් දෙකක්. ඒ දෙකෙන් මතුපිට අදහසක් ගන්න පුලුවන් වේවි.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    යුදෙව් ආගමේ තියනව මෙසියා කියල කන්සෙප්ට් එකක්
    මෙසියා ඇවිල්ල තමයු යුදෙව්වන්ව ගලවා ගෙන උන්ගේ රාජ්‍යය බිහි කරන්නෙ
    යුදෙව්වො බලාගෙන ඉන්නෙ ඔය මෙසියා කියන එක්කෙනා එනකන්
    ජේසුගේ කාලෙත් යුදෙව්වො බලාගෙන හිටියා මේ මෙසියා ඇවිල්ල එගොල්ලොන්ව රෝම පාලනයෙල් ගලවගෙන යුදෙව්වන්ට විමුක්තිය ලබාදෙයි කියල
    ජේසු කිව්වෙ එයා තමයි මෙසියා කියල
    හැබැයි ජේසු හරියටම මෙසියා නම් දෙවියන්ගේ බලයෙන් රෝමඅධිරාජ්‍යය පරාද කරල යූදෙව්වන්ව ගලවා ගන්න ඕන
    එහෙම තමයි යුදෙව්වන්ගේ බයිබලයේ ලියවිලා තියෙන්නෙ
    හැබැයි ජේසු එහෙම කලේ නැහැ
    එක නිසා යුදෙව්වෝ ජේසු මෙසියා කියල විශ්වාස කරන්නෙ නැහැ
    හැබැයි ජේසු විශ්වාස කරන්න ගත්ත අය හිතුවා ජේසු ආයෙත් පාරක් ඇවිල්ල අයුක්තිය පරාද කරල දේව රාජ්‍යයක් ඇති කරයි කියල
    ඉතින් අද වෙනකන් හැම පරම්පරාවකම ක්‍රිස්තියානි අදහන අය හිතනව ජේසු දැන් ඒයි දැයි එයි කියල
    ඕක තමයි ක්‍රිස්තියානි සහ යුදෙව් ආගම් දෙකේ සම්බන්ධය

    හැබැයි ජේසු කියන්නෙ 100% ම යුදෙව්වෙක්
    ජෙසු තමන්ගෙ දහම දේශනා කලෙත් 100% ම යුදෙව්වන්ට
    ජේසුට මැරුනටත් පස්සෙ ජේසු දැකලවත් නැති පෝල් කියන යුද්ව්ව තමයි යුදෙව් නොවන අයට ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන්න ඕන කියන කන්සෙප්ට් එක ගෙනාවෙ.
    එකට ජෙසුගේ සහෝදරයා ඇතුලු ඔරිජිනල් ජේසුගේ ෆලෝවර්ස්ල සෙට් එක විරුද්ද වුනා
    නමුත් පෝල් මේ සෙට් එකට කප්පම් ගෙවල තමයි යුදෙව් නොවන අයට දර්මය ප්‍රචාරය කරේ
    ඇත්තටම අද ක්‍රිස්තියානි අය අදහන්නෙ මෙන්න මේ සාන්ත පෝල් කියන කෙනාගේ ක්‍රිස්තියානිය
    ජේසු කියපු ඔරිජිනල් දහම අදහපු ඔරිජිනල් යුදෙව් සෙට් එක නැති වෙලා ගියා.
    මෙසායා කියාගෙන ආපු ගොඩක් ඉදල තියෙනවා යුදෙව්වෝ රෝමය යටතේ ඉදපු කාලේ.
    රෝමන් කාරයෝ ඒ එන එන එකා මරල තියෙනවා.
    හැබැයි ජේසු හිටියේ වෙනම ලෙවල් එකක. අවිහිංසාවාදයෙන් ආපු හින්ද රෝමන් කාරයොත් මුකුත් කලේ නෑ.
    හැබැයි ජේසු වටේ සෙනග එකතු වෙලා මෙසායා කියලා කෑ ගහන්න ගත්තම උනුත් බය උනා.
    යුදෙව්වොත් තරහින් හිටියේ උන්ගේ ආගම විකෘති කරල කට්ටිය බදවාගන්න එකට.
    අන්තිමට දෙගොල්ලොම එකතු වෙලා ජේසු මැරුව.
    ඊට අවුරුදු ගානකට පස්සේ රෝමන් කාරයෝ ජේරුසලම විනාස කරල යුදෙව්වෝ මරල දැම්ම.
    ඉතුරු ටික පැනල ගියා.
    තව කාලෙකට පස්සේ පෝල් ව්‍යාප්ත කරපු ධර්මය රෝම අදිරාජ්‍යයා යුරෝපය පුරා ගෙනිච්ච. ලෝකෙම රෝමානු කතෝලික දහම පැතිරුණා යුරෝපීයන් ලෝකේ වටේම රටවල් යටත් කරගත්තම
     
    • Like
    Reactions: NRTG

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    https://www.facebook.com/share/v/ryosmNXjNynB4aFn/?mibextid=CmRSLE

    දෙවියන් වහන්සේ මෙතුමා තුලින් ලෝකයට උපකාර කරයි❤️
    දෙවියන් වහන්සේ මෙතුමා තුලින් ලෙඩ හොද කරයි❤️

    දොස්තරලා ඉස්පිරිතාල කුමටද අපගේ දෙවියන් වහන්සේ ලෙඩ සුවකර දෙද්දි
    රස්සා කුමටද දෙවියන් වහන්සේ සල්ලි මවලා දෙද්දි
    ලමයි නැතුව අඩන්නේ මොකටද දෙවියන් වහන්සේ ලමයෙක් සාදා දෙද්දි
    සමලිංගික ආසාවකින් පෙලෙන්නේ ඇයි දෙවියන් වහන්සේ ජීවමානව පැමින ඔබව සතුටු කරද්දි
    ෆෝන් එකේ බැටරි නැතුව දුකින් ඉන්නේ ඇයි ඒක දෙවියන් වහන්සේ චාජ් කරද්දි


    දවස් 7න් ලෝකය මවපු එතුමට මේවා කජ්ජක්ද.මැරිලත් නැගිට්ට අපගේ සමිදේ.ඔබ අපගේ රිමය තුමියගේ කුසට ආවේ සංසර්ගයේ යෙදී නොව ප්‍රාතිහාරයකින්❤️❤️.අදම එකතු වන්න අපගේ සමිදේ සමග.මාසෙට 5000යි බඩු මල්ලයි නිවසටම ලබාදෙන්නම්❤️❤️.


    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
    #ගවලෙනේගවයාඇරියාරිමයට
    #දේවබලෙන්ෆොන්චාජ්කරමු
    #දේවබලෙන්සමලිංගිකවෙමු
    #දේවබලෙන්ගලක්කපමු
    #දේවබලෙන්ලෙඩසුවකරමු
    #හොස්පිටල්එපාඅපිටඉන්නවාදෙවියෝ
    #සුජේගානේලමයෙක්නොමිලේ

    ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු..
    අහසේ තරු අතරේ..පොළවේ වැළි කතරේ..
    ගඟුලේ දිය බබුලේ හිටියා හඬා වැටී..
    කඳුලින් දෙනෙත් තෙමී.. :lol:
    Aaa niragamika wesige puthaa🤣🤣
    ------ Post added on Feb 9, 2024 at 10:02 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    S4o9vCM.jpg