දේවස්ථානයක වෙඩි තැබීමක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දේවස්ථානයක වෙඩි තැබීමක්

    දේශපාලන බලපෙරිලියත් සමඟ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි.
    .
    .
    .
    .
    .
    .

    ඇමරිකාවෙ :P

    http://www.lankadeepa.lk/world_news/ඇමෙරිකාවේ-දේවස්ථානයක-වෙඩි-තැබීමකින්-11-ක්-මරුට/14-539305
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,620
    113
    ගග අද්දර
    ක්ලික් බේට් ටයිටල් දාල උබත් මෙතන ස්ක්ර්ව් එස් එල් වගේ වෙන්න එපා බන්.:angry::angry::angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ක්ලික් බේට් ටයිටල් දාල උබත් මෙතන ස්ක්ර්ව් එස් එල් වගේ වෙන්න එපා බන්.:angry::angry::angry:

    click bait කියන්නෙ මොනාද බං ? මං ඇත්තක්නෙ දාල තියෙන්නෙ :dull: link එකත් තියෙනව යට :yes: