දේවානි ජයතිලක Vs සනත් නිශාන්ත

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113


    මුගේ බුද්දි මට්ටම තේරුම් ගන්න මේ කියන කතාවම ඇති.
     
    • Like
    Reactions: Xi Jinping

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    ඇත්තටම "ඔක්සිජන් කන්නද" කියල අහන්නේ සනත් නිශාන්ත නෙමයි වෙන එකෙක් , එත් එකත් උගේ පිටිම්ම ගියා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම කලින් හිටියේ රජයේ ආයතනයක
    එතන මිනිස්සු පුදුම දුකක් විදින්නේ
    දේශපාලන අධිකාරිය නිසා

    මම ඇස් දෙකටම දැක්ක දෙයක්
    මීටින් එකකදී
    එක්තරා අමාත්‍යංශයක ලේකම් කෙනෙක්
    පුටුව දෙනවා
    දේශපාලකයාට ඉදගන්න

    මට දැනුනු අප්‍රසන්න බව
    වැඩක් නෑ කියලා..

    බැරිවෙලාවත් දේශපාලකයන්
    කියන කියන වැඩ කරලා
    නීතිය කැඩුවොත්
    මෙයාලා පට්ට අසරණයි

    විශ්‍රාම වැටුප නැතුව
    ගෙදර යන්න වෙන්නෛ්
    රජයේ සේවය නීතියට පිටින් යන්න බැහැ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මම කලින් හිටියේ රජයේ ආයතනයක
    එතන මිනිස්සු පුදුම දුකක් විදින්නේ
    දේශපාලන අධිකාරිය නිසා

    මම ඇස් දෙකටම දැක්ක දෙයක්
    මීටින් එකකදී
    එක්තරා අමාත්‍යංශයක ලේකම් කෙනෙක්
    පුටුව දෙනවා
    දේශපාලකයාට ඉදගන්න

    මට දැනුනු අප්‍රසන්න බව
    වැඩක් නෑ කියලා..

    බැරිවෙලාවත් දේශපාලකයන්
    කියන කියන වැඩ කරලා
    නීතිය කැඩුවොත්
    මෙයාලා පට්ට අසරණයි

    විශ්‍රාම වැටුප නැතුව
    ගෙදර යන්න වෙන්නෛ්
    රජයේ සේවය නීතියට පිටින් යන්න බැහැ
    එක ස්කෝලෙක ස්පෝට් මීට් එකකට පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙක්ට ආරධනා කරා. මන්ත්‍රී ආවම විදුහල්පති මන්ත්‍රීට දන ගහලා වැන්දා කියපම්කෝ ස්ටේජ් එකේ. විදුහල්පති අර මන්ත්‍රීට ගොට්ට අල්ලන්නෙක් තමා. එහෙම කියලා අර විදිහට හැසිරුනාම ස්කෝලේ ලමයි ගැන කවර කතාද..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඇත්තටම "ඔක්සිජන් කන්නද" කියල අහන්නේ සනත් නිශාන්ත නෙමයි වෙන එකෙක් , එත් එකත් උගේ පිටිම්ම ගියා

    ඕවා අහපන් කියල තමයි ඕකා හෙන්චයියෝ ඕවට ගේන්නේ
     
    • Like
    Reactions: FuBaR