කඩවත සිට කුරුණෑගල දක්වා අදිවේගී මාර්ගය හදන එක නවත්තපු දේවානි jvp දැරිය එදා කියපුවා දැන් තේරෙනවද? දේවානි තනියෙන් ගේම ඉල්ලලා ගහක් වෙනුවෙන් හයිවේ එක බාගෙට හදලා නැවැත්තුවා.කොහොමද ගැම්ම.හයිවේ එකක් මේ රටට ඕන නෑ ඕක ජනසතු කරලා නොමිලේ යන්න දෙන්න jvp ට ජන්දය දෙන්නෙ.

