උබලා දේවාල ගැන විශ්වාස කරනවාද???
D dushan.prasad Junior member Dec 3, 2009 116 3 18 COL Nov 10, 2015 #1 උබලා දේවාල ගැන විශ්වාස කරනවාද???
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Nov 10, 2015 #2 දේවාල ගැන නම් විස්වාස කරන්නේ නෑ ඒත් ගුරුකම්,හුනියම් වගේ දේවල් නම් විස්වාස කරනවා මොකද ඇස් දෙකෙන් දැකලා තියන නිසා. හැබෑයි දැන් නම් හරියට ගුරුකමක් කරන කෙනෙක් හොයාගන්න පට්ට අමාරුයි.
දේවාල ගැන නම් විස්වාස කරන්නේ නෑ ඒත් ගුරුකම්,හුනියම් වගේ දේවල් නම් විස්වාස කරනවා මොකද ඇස් දෙකෙන් දැකලා තියන නිසා. හැබෑයි දැන් නම් හරියට ගුරුකමක් කරන කෙනෙක් හොයාගන්න පට්ට අමාරුයි.
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Nov 10, 2015 #3 akilar25 said: දේවාල ගැන නම් විස්වාස කරන්නේ නෑ ඒත් ගුරුකම්,හුනියම් වගේ දේවල් නම් විස්වාස කරනවා මොකද ඇස් දෙකෙන් දැකලා තියන නිසා. හැබෑයි දැන් නම් හරියට ගුරුකමක් කරන කෙනෙක් හොයාගන්න පට්ට අමාරුයි. Click to expand...
akilar25 said: දේවාල ගැන නම් විස්වාස කරන්නේ නෑ ඒත් ගුරුකම්,හුනියම් වගේ දේවල් නම් විස්වාස කරනවා මොකද ඇස් දෙකෙන් දැකලා තියන නිසා. හැබෑයි දැන් නම් හරියට ගුරුකමක් කරන කෙනෙක් හොයාගන්න පට්ට අමාරුයි. Click to expand...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 10, 2015 #5 ඔව්. බ්‍රාවෝසි වල එකක් තියෙනව මෙනි ෆේස්ඩ් ගෝඩ් ව අදහන්නෙ දේවාල වල කරන්නෙ බොරුව නම් ජකන් හගාර් හිතෙන හිතෙන විදිහට මූණු මාරු කරගන්නෙ කොහොමද ? අසාමාන්‍යය විදිහට මරන්නෙ කොහොමද ? වෙන දේවාල ගැන නම් දන්නෑ වෙලාවක් තියෙනවනං ගිහිං බලපං මං කියන තැනට ඇත්ත කියල 100%ක් සහතික වෙන්න පුළුවන්
ඔව්. බ්‍රාවෝසි වල එකක් තියෙනව මෙනි ෆේස්ඩ් ගෝඩ් ව අදහන්නෙ දේවාල වල කරන්නෙ බොරුව නම් ජකන් හගාර් හිතෙන හිතෙන විදිහට මූණු මාරු කරගන්නෙ කොහොමද ? අසාමාන්‍යය විදිහට මරන්නෙ කොහොමද ? වෙන දේවාල ගැන නම් දන්නෑ වෙලාවක් තියෙනවනං ගිහිං බලපං මං කියන තැනට ඇත්ත කියල 100%ක් සහතික වෙන්න පුළුවන්