දේව කැමැත්ත

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    දේව වාදීන්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි, දැක්කෙ නෑ වගෙ යන්න එපා:rolleyes::rolleyes:

    1002063_520857961315321_733185747_n.jpg
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දේව කැමැත්ත නොවේ.දෙවියන් යනු මිනිසාගේ නිර්මාණයකි.
    දෙවියන්ට අසීමිත බලය දුන් මිනිසුන් මෙය දේව කැමැත්තයැයි පවසා ඉවත බලනු ඇත.මෙහි ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත නොවේ...නොමිනිසුන්ගේ හැකියාවයි.
     
    • Like
    Reactions: බින්දු

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    දේව කැමැත්ත නොවේ.දෙවියන් යනු මිනිසාගේ නිර්මාණයකි.
    දෙවියන්ට අසීමිත බලය දුන් මිනිසුන් මෙය දේව කැමැත්තයැයි පවසා ඉවත බලනු ඇත.මෙහි ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත නොවේ...නොමිනිසුන්ගේ හැකියාවයි.
    :yes::yes:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283

    :yes::yes::yes::yes::yes:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    උබ හිතුවද දෙවියන් වහන්සේ මිනිස්සු එක එකාව නිකන් චෙස් අදිනව වගේ ඇද ඇද ඉන්නව කියල නිකන් ගොන් ප්‍රශ්න අහන්ඩ එපා......මම සාමාන්යයෙන් ඔය වගේ ආගම් ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ එන්නෙ නහැ උබ මෙහෙම කියපු නිසා (දේව වාදීන්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි, දැක්කෙ නෑ වගෙ යන්න එපා)තමා උත්තර දුන්නේ......අනෙක අපේ ආගමේ කියල තියනව අනුන්ගෙ ආගම් විවේචනය නොකර ඒවාට ගරු කරන්ඩ කියල. මම Roman Catholic
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දේව කැමැත්ත නොවේ.දෙවියන් යනු මිනිසාගේ නිර්මාණයකි.
    දෙවියන්ට අසීමිත බලය දුන් මිනිසුන් මෙය දේව කැමැත්තයැයි පවසා ඉවත බලනු ඇත.මෙහි ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත නොවේ...නොමිනිසුන්ගේ හැකියාවයි.

    හරියටම හරි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ හිතුවද දෙවියන් වහන්සේ මිනිස්සු එක එකාව නිකන් චෙස් අදිනව වගේ ඇද ඇද ඉන්නව කියල නිකන් ගොන් ප්‍රශ්න අහන්ඩ එපා......මම සාමාන්යයෙන් ඔය වගේ ආගම් ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ එන්නෙ නහැ උබ මෙහෙම කියපු නිසා (දේව වාදීන්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි, දැක්කෙ නෑ වගෙ යන්න එපා)තමා උත්තර දුන්නේ......අනෙක අපේ ආගමේ කියල තියනව අනුන්ගෙ ආගම් විවේචනය නොකර ඒවාට ගරු කරන්ඩ කියල. මම Roman Catholic

    හරියටම හරි

    ලෝකේ ඇති උනේ කොහොමද ඇහුවහම දෙවියෝ ලෝකෙ මැව්වා කිව්වා වගේම පොහොම ප්‍රාතමික බොලද ලිස්සා යන උත්තරයක්
     
    aruna47

    Well-known member
  • උබ හිතුවද දෙවියන් වහන්සේ මිනිස්සු එක එකාව නිකන් චෙස් අදිනව වගේ ඇද ඇද ඉන්නව කියල නිකන් ගොන් ප්‍රශ්න අහන්ඩ එපා......මම සාමාන්යයෙන් ඔය වගේ ආගම් ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ එන්නෙ නහැ උබ මෙහෙම කියපු නිසා (දේව වාදීන්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි, දැක්කෙ නෑ වගෙ යන්න එපා)තමා උත්තර දුන්නේ......අනෙක අපේ ආගමේ කියල තියනව අනුන්ගෙ ආගම් විවේචනය නොකර ඒවාට ගරු කරන්ඩ කියල. මම Roman Catholic

    ethakota Christian = Catholic dekata bedila moko :oo:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    රත්තරං;15232919 said:
    ලෝකේ ඇති උනේ කොහොමද ඇහුවහම දෙවියෝ ලෝකෙ මැව්වා කිව්වා වගේම පොහොම ප්‍රාතමික බොලද ලිස්සා යන උත්තරයක්

    ethakota ubala kohomada machan loke hadunuhati wigraha karanne bolada nathi pahadili uththaraya deepan balanda
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ethakota ubala kohomada machan loke hadunuhati wigraha karanne bolada nathi pahadili uththaraya deepan balanda

    බොහොම සරලයි. විද්යාත්මක සංසිද්දියක ප්‍රතිපලයක්

    මම ඒක උනේ කොහොමද කිව්වොත් උබ කියයි ඒක කෙරෙව්වේ දෙවියන් වහන්සේ කියලා. මම ඊලගට කිව්වොත් අහයි ආ එක කලේ එහෙනම් දෙවියන් වහන්සේ කියලා

    එහෙනම් දෙවියන් වහන්සේව මැව්වේ කව්ද? දෙවියන් වහන්සේ මොකකට සාපේක්ශ පැවැත්මක් විදිහටද ලෝකය මැව්වේ? ඒවට උත්තර නෑ

    බයිබලේ තියෙන්නේ ලෝකේ පැතලියි. කනු උඩ තියෙන්නේ. දෙයියෝ ඕක හෙල්ලුවහම භූමිකම්පා එනවා. කූඩාරමක් වගේ අහස තියෙනවා. ඒ උඩ දෙවියො ඉන්නවා කියලා. ඕනේනම් ඒක තියෙන තැන පෙන්නන්නම්. ඉතින් බන් ලෝකේ මැව්ව දෙවියන්ගේ පනිවිඩ කාරයා කියාගත්ත කෙනාම දන්නේ නෑ අඩුමගානේ ලෝකේ පැතලීද හතරැස්ද කියලවත්, එහෙව් එකේ අනිත් බයිලාවල් ගැන කුමන කතාද?

    images

    උස් මහත්වෙච්ච ලොකු මිනිහෙක් වෙලත් 21 වෙනි සියවසෙත් ලෝකේ දෙයියෝ මැව්වා කියලද බන් තාම උබ හිතන් ඉන්නේ? අර පොඩි එවුන් ජැක්ගේ මායා බෝන්ච් ගැන හිතන් ඉන්නවා වගේ?? අය්යූඌඌ

    ලෝකේ ගැන විස්තර කරන්න දැනුම නැති කාලෙක මිනිස්සුන්ට උත්තර හොයාගන්න බැරි වෙච්ච ප්‍රශ්න වහගන්න ඇදබාපු ලොකූ බොරුවක් තමා සර්වබලදාරී දෙවියෝ කියන්නේ. කොටින්ම පෘතුවිය ගැන කරලා තියෙන විස්තරෙන්ම ඒක පේනවනේ. දෙයියෝ මිනිසා මැව්වේ නෑ බන්. මිනිසා තමයි පුහු දෙවියන්ව මැව්වේ..

    දේව වාදය කියන්නේ ලොකූ මුලාවක්. ඒකයි බටහිරිනුත් දැන් ඕක අතුගෑවෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: kevindareal

    aruna47

    Well-known member
  • machan cristian kiyana ekai catholic kiyana agam deka wenas hariyata baudha agame nikayan wage

    budhdhagame mona nikayan tibbath.. api ea dewal walata yanwa eka thai da buruma da nema hama dekta ma yanwa. ai ubala cristian catholic deka un mara ganne?? cristian un kiyanawa catholic boru kiyala catholic un kiyanawa cristian boru kiyala. buddhagame ohoma seen na :no:
     
    aruna47

    Well-known member
  • රත්තරං;15233287 said:
    බොහොම සරලයි. විද්යාත්මක සංසිද්දියක ප්‍රතිපලයක්

    මම ඒක උනේ කොහොමද කිව්වොත් උබ කියයි ඒක කෙරෙව්වේ දෙවියන් වහන්සේ කියලා. මම ඊලගට කිව්වොත් අහයි ආ එක කලේ එහෙනම් දෙවියන් වහන්සේ කියලා

    එහෙනම් දෙවියන් වහන්සේව මැව්වේ කව්ද? දෙවියන් වහන්සේ මොකකට සාපේක්ශ පැවැත්මක් විදිහටද ලෝකය මැව්වේ? ඒවට උත්තර නෑ

    බයිබලේ තියෙන්නේ ලෝකේ පැතලියි. කනු උඩ තියෙන්නේ. දෙයියෝ ඕක හෙල්ලුවහම භූමිකම්පා එනවා. කූඩාරමක් වගේ අහස තියෙනවා. ඒ උඩ දෙවියො ඉන්නවා කියලා. ඕනේනම් ඒක තියෙන තැන පෙන්නන්නම්. ඉතින් බන් ලෝකේ මැව්ව දෙවියන්ගේ පනිවිඩ කාරයා කියාගත්ත කෙනාම දන්නේ නෑ අඩුමගානේ ලෝකේ පැතලීද හතරැස්ද කියලවත්, එහෙව් එකේ අනිත් බයිලාවල් ගැන කුමන කතාද?

    images

    උස් මහත්වෙච්ච ලොකු මිනිහෙක් වෙලත් 21 වෙනි සියවසෙත් ලෝකේ දෙයියෝ මැව්වා කියලද බන් තාම උබ හිතන් ඉන්නේ? අර පොඩි එවුන් ජැක්ගේ මායා බෝන්ච් ගැන හිතන් ඉන්නවා වගේ?? අය්යූඌඌ

    ලෝකේ ගැන විස්තර කරන්න දැනුම නැති කාලෙක මිනිස්සුන්ට උත්තර හොයාගන්න බැරි වෙච්ච ප්‍රශ්න වහගන්න ඇදබාපු ලොකූ බොරුවක් තමා සර්වබලදාරී දෙවියෝ කියන්නේ. කොටින්ම පෘතුවිය ගැන කරලා තියෙන විස්තරෙන්ම ඒක පේනවනේ. දෙයියෝ මිනිසා මැව්වේ නෑ බන්. මිනිසා තමයි පුහු දෙවියන්ව මැව්වේ..

    දේව වාදය කියන්නේ ලොකූ මුලාවක්. ඒකයි බටහිරිනුත් දැන් ඕක අතුගෑවෙන්නේ

    බයිබලේ තියෙන්නේ ලෝකේ පැතලියි. කනු උඩ තියෙන්නේ. දෙයියෝ ඕක හෙල්ලුවහම භූමිකම්පා එනවා. කූඩාරමක් වගේ අහස තියෙනවා. ඒ උඩ දෙවියො ඉන්නවා කියලා. ඕනේනම් ඒක තියෙන තැන පෙන්නන්නම්. :lol::lol::lol::lol::lol:

    අයියෝ ජේසු ජීවමානව හිටියා නම් කඩේට ගිහින් ටින්ටස් ඇන අරන් එයාම ගහගන්නවා. :rofl::rofl::rofl::rofl::rofl:

    ඔක්සිජන් නැත්නම් දෙවියෝ ලිඳේ...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මචො, ඔය ප්‍රශ්නෙට ඔයාට කාගෙන් වත් උත්තරයක් හම්බ වෙන්න නැ,, කවුරු හරි උත්තරයක් දුන්නොත් ඌ නිනක් පොර වෙන්න හදන පොඩි එකෙක්,

    අනිත් එක මචො, අපි බුද්ධ ධර්මයේ හැසිරෙන උන විදියට උත්තරේ දැනගෙන වෙන අයගෙන් ප්‍රශ්න අහන්න එප, , ඒක තවත් මෝඩ කමක්, ,

    දේව වාදීන් හැමෝම දන්නවා එයාලා ගෙ වැරද්දක් තියෙනවා කියලා, ඒයාලා පිලිගන්න හැම දේම ඇත්ත නෙමෙයි කියලා. . ඒක තමයි මචො අන්ධ විශ්වාසය,, ,, ,

    හරියට අපේ කැල්ලට හොර මිනිහෙක් ඉන්නවා කියලා දැන දැනත්, , එහෙම නැ කියලා හිතාගෙන ඒකි ඇත්ත කියන්නෙ කියලා හිතාගෙන ඒකිටම තව තව ආදරේ කරනවා වගෙ, , මොකද එහෙම හිතන එක අපිට ලේස්යි,, ,

    ලොකේ මැව්වෙ කව්ද ඇහුවම දෙයියො කිව්වම උත්තරේ සරලයි ,,, Praise the Load කියලා ඉන්නවා ,,

    හොද දෙයක් උනොත් Gods will කියනවා ,, වැරදි දෙයක් උනොත් Satan is Attacking කියනවා ..

    හරිම සරලයි,, ඒ වගේ අයගෙන් මේ වගේ ප්‍රශ්න අහන්න එපා, , කාලය නාස්ති කිරීමක්. .
     
    • Like
    Reactions: siripaala

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    රත්තරං;15233287 said:
    බොහොම සරලයි.

    මචන් නිකන් ගොන් නාම්බෝ ෆෝම් කරන්නෙපා මුන් දන්නා උලව්වක් නෑ,ඒ මදිවට කතා කරන එකෙක්ට කතා කරන්න දෙන්නෙත් නෑ,
    මෙකය් මුන්ගේ කටින් රෙන්වෙන්න අහන්න තියෙන ප්‍රශ්නේ
    කව්ද බොලය් දෙය්ය මැව්වේ ??
    එතකොට එට කලින් තිබ්බේ මොකද්ද
    උබල කියන විදියට ලෝකේ පත්ලිය් නං මොකද්ද මේ අද හොයාගත්ත තියෙන ලෝකේ ගෝලා කාර කතන්දරේ ??

    රත්තරන් මේක පොඩ්ඩක් හිතහන්
    අර වදුරබ සිරිවර්දන මතකද ??
    එතකොට අර දේව බලෙන් අවිධින කනප්පුව
    මචන් මානසික ලෙඩ්ඩු ඉන්නවනේ බන් තමන් ස්පෙෂල් කියල හිතන
    එහෙම එකක් තමය අනිවා ඔය ප්රෝෆෙට් කියන්නේ
    අනේ මුන්ගේ ආච්චිගේ රෙද්ද
    උන්ව මානසික වය්ද්‍යා වරයෙකුට පෙන්නන්නේ නැතුව උන්ට දේවාල ගහල වදින එකනේ අද කරන්නේ

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචො, ඔය ප්‍රශ්නෙට ඔයාට කාගෙන් වත් උත්තරයක් හම්බ වෙන්න නැ,, කවුරු හරි උත්තරයක් දුන්නොත් ඌ නිනක් පොර වෙන්න හදන පොඩි එකෙක්,

    අනිත් එක මචො, අපි බුද්ධ ධර්මයේ හැසිරෙන උන විදියට උත්තරේ දැනගෙන වෙන අයගෙන් ප්‍රශ්න අහන්න එප, , ඒක තවත් මෝඩ කමක්, ,

    දේව වාදීන් හැමෝම දන්නවා එයාලා ගෙ වැරද්දක් තියෙනවා කියලා, ඒයාලා පිලිගන්න හැම දේම ඇත්ත නෙමෙයි කියලා. . ඒක තමයි මචො අන්ධ විශ්වාසය,, ,, ,

    හරියට අපේ කැල්ලට හොර මිනිහෙක් ඉන්නවා කියලා දැන දැනත්, , එහෙම නැ කියලා හිතාගෙන ඒකි ඇත්ත කියන්නෙ කියලා හිතාගෙන ඒකිටම තව තව ආදරේ කරනවා වගෙ, , මොකද එහෙම හිතන එක අපිට ලේස්යි,, ,

    ලොකේ මැව්වෙ කව්ද ඇහුවම දෙයියො කිව්වම උත්තරේ සරලයි ,,, Praise the Load කියලා ඉන්නවා ,,

    හොද දෙයක් උනොත් Gods will කියනවා ,, වැරදි දෙයක් උනොත් Satan is Attacking කියනවා ..

    හරිම සරලයි,, ඒ වගේ අයගෙන් මේ වගේ ප්‍රශ්න අහන්න එපා, , කාලය නාස්ති කිරීමක්. .

    ඇන්ඩ් අල්ලාස් ලෝලාස් ල
    අල්ලගෙ කැමැත්ත
    අල්ලගෙ රෙද්ද පල්ලෙන් බේරෙන්නේ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    රත්තරං;15233287 said:
    බොහොම සරලයි. විද්යාත්මක සංසිද්දියක ප්‍රතිපලයක්

    මම ඒක උනේ කොහොමද කිව්වොත් උබ කියයි ඒක කෙරෙව්වේ දෙවියන් වහන්සේ කියලා. මම ඊලගට කිව්වොත් අහයි ආ එක කලේ එහෙනම් දෙවියන් වහන්සේ කියලා

    එහෙනම් දෙවියන් වහන්සේව මැව්වේ කව්ද? දෙවියන් වහන්සේ මොකකට සාපේක්ශ පැවැත්මක් විදිහටද ලෝකය මැව්වේ? ඒවට උත්තර නෑ

    බයිබලේ තියෙන්නේ ලෝකේ පැතලියි. කනු උඩ තියෙන්නේ. දෙයියෝ ඕක හෙල්ලුවහම භූමිකම්පා එනවා. කූඩාරමක් වගේ අහස තියෙනවා. ඒ උඩ දෙවියො ඉන්නවා කියලා. ඕනේනම් ඒක තියෙන තැන පෙන්නන්නම්. ඉතින් බන් ලෝකේ මැව්ව දෙවියන්ගේ පනිවිඩ කාරයා කියාගත්ත කෙනාම දන්නේ නෑ අඩුමගානේ ලෝකේ පැතලීද හතරැස්ද කියලවත්, එහෙව් එකේ අනිත් බයිලාවල් ගැන කුමන කතාද?

    images

    උස් මහත්වෙච්ච ලොකු මිනිහෙක් වෙලත් 21 වෙනි සියවසෙත් ලෝකේ දෙයියෝ මැව්වා කියලද බන් තාම උබ හිතන් ඉන්නේ? අර පොඩි එවුන් ජැක්ගේ මායා බෝන්ච් ගැන හිතන් ඉන්නවා වගේ?? අය්යූඌඌ

    ලෝකේ ගැන විස්තර කරන්න දැනුම නැති කාලෙක මිනිස්සුන්ට උත්තර හොයාගන්න බැරි වෙච්ච ප්‍රශ්න වහගන්න ඇදබාපු ලොකූ බොරුවක් තමා සර්වබලදාරී දෙවියෝ කියන්නේ. කොටින්ම පෘතුවිය ගැන කරලා තියෙන විස්තරෙන්ම ඒක පේනවනේ. දෙයියෝ මිනිසා මැව්වේ නෑ බන්. මිනිසා තමයි පුහු දෙවියන්ව මැව්වේ..

    දේව වාදය කියන්නේ ලොකූ මුලාවක්. ඒකයි බටහිරිනුත් දැන් ඕක අතුගෑවෙන්නේ

    මචො අමතකකරන්න එපා විද්‍යාව කියන්නෙ තාම පොඩි එකෙක් කියලා, බුදු දහමේ තියෙන දේවල් වලින් උනත් 1% වත් පැහැදිලි කරන්න විද්‍යව දියුනු නැ .

    ඔය දෙවියො ගැන දෙවියො මේ ලොකෙ මවපු හැටි .. හැම දෙයක්ම තියෙනවා බ්‍රහ්මපාලා සූත්‍රයේ, අපේ භාශාවෙන් කියනවා නම් මහා බ්‍රහ්මයා,, ඔය මේ ලොකෙ භාරව ඉන්න බ්‍රහ්මයාට තමයි මුන් Lord කියලා වදින්නෙ,, උන්ගෙ වැරද්දක් නැ, , මොකද මුන් ඇත්ත කතාව දන්නෙ නැ,, කියලා දෙන්න කෙනෙක් නැ, ,

    අපේ ආගම වගේ පැතිරුන, පුලුල්, , ආගම්, වගේ නෙමෙයි දේව වදී ආගම්,, , එක පොතයි තියෙන්නෙ,, බයිබලය, ඒකෙත් සමහර කොටස් එයාලා විශ්වාස කරන්නෙ නැ, , , මෝසෙස් ද කොහෙද තමන්ගෙ දරුවා මරලා දෙවියන්ට පූජ කරනකොට. එහෙම කලෙ ඇයි කියලා අහුවම කියන්නෙ අපි බයිබලෙ මුල් කොටස පිලිගන්නෙ නැ .. කියල. ..

    එයාලට හරි දේ කියලා දෙන්න පුලුවන් නම් මාර වටිනවා මචො,, වෙලාවකට හිනා යනව,, වෙලාවකට පව් කියලා හිතෙන්ව, ,,