දේව කැමැත්ත නොවේ.දෙවියන් යනු මිනිසාගේ නිර්මාණයකි.
දෙවියන්ට අසීමිත බලය දුන් මිනිසුන් මෙය දේව කැමැත්තයැයි පවසා ඉවත බලනු ඇත.මෙහි ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත නොවේ...නොමිනිසුන්ගේ හැකියාවයි.

උබ හිතුවද දෙවියන් වහන්සේ මිනිස්සු එක එකාව නිකන් චෙස් අදිනව වගේ ඇද ඇද ඉන්නව කියල නිකන් ගොන් ප්‍රශ්න අහන්ඩ එපා......මම සාමාන්‍යයෙන් ඔය වගේ ආගම් ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ එන්නෙ නහැ උබ මෙහෙම කියපු නිසා (දේව වාදීන්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි, දැක්කෙ නෑ වගෙ යන්න එපා)තමා උත්තර දුන්නේ......අනෙක අපේ ආගමේ කියල තියනව අනුන්ගෙ ආගම් විවේචනය නොකර ඒවාට ගරු කරන්ඩ කියල. මම Roman Catholic
හරියටම හරි

රත්තරං;15232919 said:ලෝකේ ඇති උනේ කොහොමද ඇහුවහම දෙවියෝ ලෝකෙ මැව්වා කිව්වා වගේම පොහොම ප්‍රාතමික බොලද ලිස්සා යන උත්තරයක්
machan cristian kiyana ekai catholic kiyana agam deka wenas hariyata baudha agame nikayan wageethakota Christian = Catholic dekata bedila moko![]()
ethakota ubala kohomada machan loke hadunuhati wigraha karanne bolada nathi pahadili uththaraya deepan balanda
machan cristian kiyana ekai catholic kiyana agam deka wenas hariyata baudha agame nikayan wage

රත්තරං;15233287 said:බොහොම සරලයි. විද්‍යාත්මක සංසිද්දියක ප්‍රතිපලයක්
මම ඒක උනේ කොහොමද කිව්වොත් උබ කියයි ඒක කෙරෙව්වේ දෙවියන් වහන්සේ කියලා. මම ඊලගට කිව්වොත් අහයි ආ එක කලේ එහෙනම් දෙවියන් වහන්සේ කියලා
එහෙනම් දෙවියන් වහන්සේව මැව්වේ කව්ද? දෙවියන් වහන්සේ මොකකට සාපේක්ශ පැවැත්මක් විදිහටද ලෝකය මැව්වේ? ඒවට උත්තර නෑ
බයිබලේ තියෙන්නේ ලෝකේ පැතලියි. කනු උඩ තියෙන්නේ. දෙයියෝ ඕක හෙල්ලුවහම භූමිකම්පා එනවා. කූඩාරමක් වගේ අහස තියෙනවා. ඒ උඩ දෙවියො ඉන්නවා කියලා. ඕනේනම් ඒක තියෙන තැන පෙන්නන්නම්. ඉතින් බන් ලෝකේ මැව්ව දෙවියන්ගේ පනිවිඩ කාරයා කියාගත්ත කෙනාම දන්නේ නෑ අඩුමගානේ ලෝකේ පැතලීද හතරැස්ද කියලවත්, එහෙව් එකේ අනිත් බයිලාවල් ගැන කුමන කතාද?
![]()
උස් මහත්වෙච්ච ලොකු මිනිහෙක් වෙලත් 21 වෙනි සියවසෙත් ලෝකේ දෙයියෝ මැව්වා කියලද බන් තාම උබ හිතන් ඉන්නේ? අර පොඩි එවුන් ජැක්ගේ මායා බෝන්ච් ගැන හිතන් ඉන්නවා වගේ?? අය්යූඌඌ
ලෝකේ ගැන විස්තර කරන්න දැනුම නැති කාලෙක මිනිස්සුන්ට උත්තර හොයාගන්න බැරි වෙච්ච ප්‍රශ්න වහගන්න ඇදබාපු ලොකූ බොරුවක් තමා සර්වබලදාරී දෙවියෝ කියන්නේ. කොටින්ම පෘතුවිය ගැන කරලා තියෙන විස්තරෙන්ම ඒක පේනවනේ. දෙයියෝ මිනිසා මැව්වේ නෑ බන්. මිනිසා තමයි පුහු දෙවියන්ව මැව්වේ..
දේව වාදය කියන්නේ ලොකූ මුලාවක්. ඒකයි බටහිරිනුත් දැන් ඕක අතුගෑවෙන්නේ

රත්තරං;15233287 said:බොහොම සරලයි.
මචො, ඔය ප්‍රශ්නෙට ඔයාට කාගෙන් වත් උත්තරයක් හම්බ වෙන්න නැ,, කවුරු හරි උත්තරයක් දුන්නොත් ඌ නිනක් පොර වෙන්න හදන පොඩි එකෙක්,
අනිත් එක මචො, අපි බුද්ධ ධර්මයේ හැසිරෙන උන විදියට උත්තරේ දැනගෙන වෙන අයගෙන් ප්‍රශ්න අහන්න එප, , ඒක තවත් මෝඩ කමක්, ,
දේව වාදීන් හැමෝම දන්නවා එයාලා ගෙ වැරද්දක් තියෙනවා කියලා, ඒයාලා පිලිගන්න හැම දේම ඇත්ත නෙමෙයි කියලා. . ඒක තමයි මචො අන්ධ විශ්වාසය,, ,, ,
හරියට අපේ කැල්ලට හොර මිනිහෙක් ඉන්නවා කියලා දැන දැනත්, , එහෙම නැ කියලා හිතාගෙන ඒකි ඇත්ත කියන්නෙ කියලා හිතාගෙන ඒකිටම තව තව ආදරේ කරනවා වගෙ, , මොකද එහෙම හිතන එක අපිට ලේස්යි,, ,
ලොකේ මැව්වෙ කව්ද ඇහුවම දෙයියො කිව්වම උත්තරේ සරලයි ,,, Praise the Load කියලා ඉන්නවා ,,
හොද දෙයක් උනොත් Gods will කියනවා ,, වැරදි දෙයක් උනොත් Satan is Attacking කියනවා ..
හරිම සරලයි,, ඒ වගේ අයගෙන් මේ වගේ ප්‍රශ්න අහන්න එපා, , කාලය නාස්ති කිරීමක්. .