දේව දුතයන් දැක ගනිමු.
නිරය එහෙම නෙත්තන් අපාය ගැන බුදු රජාණන් වහන්සේ සුත්‍ර දේශනා කිහිපයකම සදහන් වෙනවා. මේ ගෙන විස්තර වශයෙන් දක්වා තියෙන සුත්‍ර දේශනාවක් වන්නේ දේව දුත සුත්‍රයයි. මේ දේව දුත සුත්‍රයෙන් නිරයේ දී ලැබෙන අනන්ත අප්‍රමාණ දුක පිළිබද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. යම් කෙනෙක් කයෙන් වචනයෙන් සිතින් අකුසල් කරලා නිරයට ගියාම නිරයේ ඉන්න පාලකයා නැත්තන් යාම රජ්ජුරුවෝ එයාව කෙලින්ම දඩුවම් දෙන්නේ නැ. එයට තම කරපු අකුසල කර්මයන් අවබෝධ කරවනවා. එය මේ දඩුවම් විදින්න යන්නේ මොකක් නිසාද කියල එයටමා අවබෝධ වෙන ප්‍රශ්න කීපයක් අහනවා. එහෙම අහන පලවෙනි ප්‍රශ්නය තමා "උබ දැක්කද පලවෙනි දේව දුතය ?" එතකොට අර නිරයට ආව කෙනා නැහැ ස්වාමිනි කියල උත්තර දෙනවා. එවිට යාම රජතුමා "මොනවා උබ දෙකල නෙද්ද අලුතින් ඉපදුන ළමයි. ?" දැක්ක ස්වාමිනි කියල උත්තර දුන්නම එහෙනම් උබට හිතුනේ නැද්ද මාත් මේ විදියටම ඉපදුන. මාත් මෙහෙම ඉපදෙන ස්වාබවයකින් යුක්ති එක නිසා අකුසල් කරන්න හොද නැ කුසල් කරන්න ඕනේ කියල.? අනේ නේ ස්වාමිනි මට එහෙම හිතුනේ නෙනේ. එහෙනම් කරන්න දෙයක් නැ මේවා උබේ මව විසින් කරපු දෙයක් නෙවෙයි. පියා කරපු දෙයක් නෙවෙයි බිරිද කරපු දෙයක් නෙවෙයි සහෝදර සහෝදරියක් විසින් කරපු දෙයක් නෙවෙයි උබම කරපු දෙයක් . උබ කරපු දේවල් වල ප්‍රතිපල උබම විද ගනින්. ඊළගට අහනවා උබ දෙකකේ නෙද්ද දෙවැනි දේව දුතයව. එතකොට අර නිරයට ආව කෙනා නැහැ ස්වාමිනි කියල උත්තර දෙනවා එවිට යාම රජතුමා "මොනවා උබ දැකල නැද්ද රජ වැඩ බන්දනයට හසු වුන කට්ටියව ඇත පා කැප දෙමු ය උල තිය මර දැමු අය . ?" දැක්ක ස්වාමිනි කියල උත්තර දුන්නම එහෙනම් උබට හිතුනේ නැද්ද මටත් කවද හරි මේ වගේ දෙයක් වෙන්න පුළුවන් එක නිසා අකුසල් කරන්න හොද නැ කුසල් කරන්න ඕනේ කියල.? අනේ නැ ස්වාමිනි මට එහෙම හිතුනේ නැනේ. එහෙනම් කරන්න දෙයක් නැ මේවා උබේ මව විසින් කරපු දෙයක් නෙවෙයි. පියා කරපු දෙයක් නෙවෙයි බිරිද කරපු දෙයක් නෙවෙයි සහෝදර සහෝදරියක් විසින් කරපු දෙයක් නෙවෙයි උබම කරපු දෙයක් . උබ කරපු දේවල් වල ප්‍රතිපල උබම විද ගනින්.
ඊළගට අහනවා උබ දැක්කේ නැද්ද තුන්වන දේව දුතයව. එතකොට අර නිරයට ආව කෙනා නැහැ ස්වාමිනි කියල උත්තර දෙනවා එවිට යාම රජතුමා "මොනවා උබ දැකල නැද්ද ජරාවට පත් වෙච්ච මිනිස්සු අසාද්‍ය රෝග වලට ලක් උන අයව ලෙඩ වෙච්ච අයව දැකල නැද්ද . ?" දැක්ක ස්වාමිනි කියල උත්තර දුන්නම එහෙනම් උබට හිතුනේ නැද්ද මටත් කවද හරි මේ වගේ දෙයක් වෙන්න මාත් කවද හරි ලෙඩ වෙනවා කවද හරි අසාද්‍ය තත්වයට පත් වෙනවා එක නිසා පුළුවන් තරම් අකුසල් කරන්න හොද නැ කුසල් කරන්න ඕනේ කියල.? අනේ නැ ස්වාමිනි මට එහෙම හිතුනේ නැනේ. එහෙනම් කරන්න දෙයක් නැ මේවා උබේ මව විසින් කරපු දෙයක් නෙවෙයි. පියා කරපු දෙයක් නෙවෙයි බිරිද කරපු දෙයක් නෙවෙයි සහෝදර සහෝදරියක් විසින් කරපු දෙයක් නෙවෙයි උබම කරපු දෙයක් . උබ කරපු දේවල් වල ප්‍රතිපල උබම විද ගනින්.
ඊළගට අහනවා උබ දැක්කේ නැද්ද හතරවන දේව දුතයව. එතකොට අර නිරයට ආව කෙනා නැහැ ස්වාමිනි කියල උත්තර දෙනවා එවිට යාම රජතුමා "මොනවා උබ දැකල නැද්ද මරණයට පත් වෙච්ච මිනිස්සු , විවිද ක්‍රම වලින් මැරුණු අයව දැකල නැද්ද . ?" දැක්ක ස්වාමිනි කියල උත්තර දුන්නම එහෙනම් උබට හිතුනේ නැද්ද මටත් කවද හරි මේ වගේ දෙයක් වෙන්න පුළුවන් මාත් කවද හරි දවසක්අ මැරෙනවා එක නිසා පුළුවන් තරම් අකුසල් කරන්න හොද නැ කුසල් ම කරන්න ඕනේ කියල.? අනේ නැ ස්වාමිනි මට එහෙම හිතුනේ නැනේ. එහෙනම් කරන්න දෙයක් නැ මේවා උබේ මව විසින් කරපු දෙයක් නෙවෙයි. පියා කරපු දෙයක් නෙවෙයි බිරිද කරපු දෙයක් නෙවෙයි සහෝදර සහෝදරියක් විසින් කරපු දෙයක් නෙවෙයි උබම කරපු දෙයක් . උබ කරපු දේවල් වල ප්‍රතිපල උබම විද ගනින්.
මේ විදියට ප්‍රශ්න කරට පස්සේ ඉතින් එයට තේරෙනවා එය කරපු වැරදි එතකොට ඉතින් එය පමා වැඩි. ඊට පස්සේ යම පල්ලන් එයාව එක්කගෙන ගිහින් විවිද වධ බන්දන වලට ලක් කරනවා. නිරයේ තියෙන වධ කෙනෙක්ට උහුලන්න බැරි තරම්. සමහර විට අවුරුදු දහස් ගණනක් ලෝදිය තටාකයක ගිල්වනවා. දේව දුත සුත්‍රයේ විස්තර වශයෙන් මේ පිළිබධව දක්වා තියෙනවා. මේකෙන් තේරෙනවා මේ සසරේ තියෙන බයානක කම එක නිසා අපි හැම විටම මේ සතර අපායෙන් නිධහස් වෙන්න උත්සහ කරන්න ඕනේ. එතකොට තමා අපි පරිපුර්ණ ආරක්ෂාවක් ලබන්නේ. මේ ජිවිතේ අපි ට ධර්මය ලේබුනු අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. නැත්තන් අපි ඊලග ආත්මයදී කොහේ යයිද කියල කියන්න බෑ.
දේව දුත සුත්‍රය ඇසුරෙනි