දේව ප්‍රතිමා විකුණන තැන්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා කැලණිය පැත්තේ දේව ප්‍රතිමා විකුණන තැන් තියෙනවද? කොළඹ එරියා එකේ බඩු නෑ. ගොඩාක් කඩවලින් කීවේ කොරෝණා සීන් එක නිසා බඩු එන්නේ නෑ. හැබැයි කැළණිය පැත්තේ සෑහෙන්න හදන තැන් තියේ කියලා. දන්න කෙනෙක් ඉන්නවද එහෙම පිළිම හදන තැන්. පුළුවන් නම් කන්ටැක්ට් නොම්බරයක් හොයලා දෙන්න. ලොකු උදව්වක්.

    ප.ලි - විහිළුවකට ගන්න එපා. අනවශ්‍ය කතා වලින් වදින වස් වලට වග කියනු නොලැබේ
     
    Sen-lu

    Well-known member
  • විහිළුවකට ගන්න එපා. අනවශ්‍ය කතා වලින් වදින වස් වලට වග කියනු නොලැබේ
    Lolඑහෙනම් ලංකාවෙ එක කපුවෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මොකක්ද පිළිමේ කියපන්.. කතෝලික ඒවාද? බෞද්ද ඒවාද? හින්දු ඒවාද? නැතිනම් කොහොමද තැනක් තියන්නේ..
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    FB_IMG_1619942996177.jpg

    ඉන්දියාවේ උන් දෙයියන්ගේ photo පුච්චනකොට අපේ රටේ මිත්‍යාදෘෂ්ඨිකයෝ දෙයියන්ගේ පිලිම හොයනවා.
    පව් බන් උබලා.
    දෙයියන්ට පුළුවන්නම් කොරෝනාවෙන් බේරලා දෙන්න කියපන්කෝ.
    ------ Post added on May 2, 2021 at 1:42 PM
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    View attachment 122803

    ඉන්දියාවේ උන් දෙයියන්ගේ photo පුච්චනකොට අපේ රටේ මිත්‍යාදෘෂ්ඨිකයෝ දෙයියන්ගේ පිලිම හොයනවා.
    පව් බන් උබලා.
    දෙයියන්ට පුළුවන්නම් කොරෝනාවෙන් බේරලා දෙන්න කියපන්කෝ.
    ------ Post added on May 2, 2021 at 1:42 PM
    මචං

    මම කතාව නොකියා උදාහරණයක් විතරක් කියන්නම්
    උඹේ ලඟම කෙනෙක් අසනීප උනා කියලා හිතාන්කෝ
    ගෙදර අම්මා කියලම ගමුකෝ උඹේ
    අපි හිතමු ජීවිතේ ගොඩ ගන්න බැ. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව අන්තිම මොහොත. අපි සීරියස් හිතමු අහ්

    පරණ මිනිස්සු මේ මත විශ්වාස කරනවා. අනිවා උඹේ අම්මත් එහෙම ඇති
    අම්මා සමකාලීන අය කියන දේ ඔයාගේ අම්මාගේ හිතට කා වැදිලා අම්මා බාර හාර පැත්තට යොමු වෙනවා
    අන්තිම මොහොතේ ලෙඩ ඇඳේ පණ අදින ඔයාගේ අම්මාට ඔයා ඔය වගේ දාර්ශණික දේවල් කියනවද එහෙම නැත්නම් හඳෙන් හරි පිළිමයක් ගෙනල්ලා හිත සනස්සනවද. අන්තිම මොහොතේ උඹේ අම්මාගේ චුති සිත වනසල පෙරේතයෙක් කරලා ප්‍රතිසන්ධියේ උපද්දවන්න උඹේ ප^ ටෝක් උඹ ඒ වෙලොවෙත් දෙනවද. උඹේ අම්මා මලපහ කන පෙරේතියෙක් වෙලා බියකරු සසරේ දුක් විඳවනවා දකින්න උඹ ආසද?

    බොක්කෙන්ම උත්තරයක් දියන්. මේක ඔය උඩ ලොරි කමෙන්ට් කරපු හැමෝටමත් අදාලයි.

    ප්‍රශ්ණය තමාගේ නොවෙනකල් පිළිතුරු මාර දාර්ශණිකයි බ්‍රෝ

    මගේ ප්‍රශ්ණය ඕක නෙමේ. ඔ්ක මන් ගත්තේ උඹේ හිතටයි පපුවටයි දෙකටම දැනෙන උදාහරණයක් නිසා. එත් මගේ අවශ්‍යතාවත් අවශ්‍යතායක් බ්‍රා. මිත්‍යාදෘෂ්ඨික ඇදහිල්ලක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ අපි බලන කණ්නාඩිය (කෝණය) අනුව

    බම්ප් එකට ස්තුතියි. හැම වෙලේම අනාගතය අද නෙමේ.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ස්තුතියි බම්ප් එකට. ආදරෙයි
    තෝ ලොල්ලා කියන්නේ නිකන්ද
    මේකේ ත්‍රෙඩ් එකක් දැම්මොත්

    එක්කෝ නැන්දා පරිස්සම් කර ගන්න
    යාළුවා මූඩ් ගහලා. මට බොක චාර්ජ් වෙන්නෑ
    මට බයයි කොරෝනා කියලා
    යාළුවා මට පොල්ල තිබ්බා
    මට නින්ද යන්නෙ ්නෑ
    උබේ අම්මට කොරෝනා හැදිල ගූ ගිහින් නේද ?
    කොරෝනා කාරයෙක් එකක් හුකල වෙන්නැති. ගිහින් උබෙ අම්මට හුකන උන් ගැන බලපන් මගේ නැන්දල ගැන හොයන්න කලින්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER

    thanak nam danne na bn poddak awilada balanna bn town eke ethakota aniwa contact ekak set wei

    threewheel stand ekakin ehem ahala blnna
     
    • Like
    Reactions: NRTG

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo

    මචං

    මම කතාව නොකියා උදාහරණයක් විතරක් කියන්නම්
    උඹේ ලඟම කෙනෙක් අසනීප උනා කියලා හිතාන්කෝ
    ගෙදර අම්මා කියලම ගමුකෝ උඹේ
    අපි හිතමු ජීවිතේ ගොඩ ගන්න බැ. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව අන්තිම මොහොත. අපි සීරියස් හිතමු අහ්

    පරණ මිනිස්සු මේ මත විශ්වාස කරනවා. අනිවා උඹේ අම්මත් එහෙම ඇති
    අම්මා සමකාලීන අය කියන දේ ඔයාගේ අම්මාගේ හිතට කා වැදිලා අම්මා බාර හාර පැත්තට යොමු වෙනවා
    අන්තිම මොහොතේ ලෙඩ ඇඳේ පණ අදින ඔයාගේ අම්මාට ඔයා ඔය වගේ දාර්ශණික දේවල් කියනවද එහෙම නැත්නම් හඳෙන් හරි පිළිමයක් ගෙනල්ලා හිත සනස්සනවද. අන්තිම මොහොතේ උඹේ අම්මාගේ චුති සිත වනසල පෙරේතයෙක් කරලා ප්‍රතිසන්ධියේ උපද්දවන්න උඹේ ප^ ටෝක් උඹ ඒ වෙලොවෙත් දෙනවද. උඹේ අම්මා මලපහ කන පෙරේතියෙක් වෙලා බියකරු සසරේ දුක් විඳවනවා දකින්න උඹ ආසද?

    බොක්කෙන්ම උත්තරයක් දියන්. මේක ඔය උඩ ලොරි කමෙන්ට් කරපු හැමෝටමත් අදාලයි.

    ප්‍රශ්ණය තමාගේ නොවෙනකල් පිළිතුරු මාර දාර්ශණිකයි බ්‍රෝ

    මගේ ප්‍රශ්ණය ඕක නෙමේ. ඔ්ක මන් ගත්තේ උඹේ හිතටයි පපුවටයි දෙකටම දැනෙන උදාහරණයක් නිසා. එත් මගේ අවශ්‍යතාවත් අවශ්‍යතායක් බ්‍රා. මිත්‍යාදෘෂ්ඨික ඇදහිල්ලක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ අපි බලන කණ්නාඩිය (කෝණය) අනුව

    බම්ප් එකට ස්තුතියි. හැම වෙලේම අනාගතය අද නෙමේ.
    මචන් උඹේ උදාහරණය අනුව මම මගේ විදිය කියන්නම්.
    මගේ අම්මා ජීවත් සිටි කාලයේදී මොන ඇදහිල්ල ඇදැව්වත් බුදු පිලිමයක් ඉස්සරාට ගෙනල්ලා තිබ්බත් ඔය දේව පිලිම තියන්නේ නැහැ.
    අම්මා ද්වේෂයෙන් මැරිලා ගියත් මිත්‍යාදෘෂ්ඨිකව මැරෙන්න දෙන්නේ නැහැ.
    දේවේෂයට අදාල අකුසල් රැස් කරගෙන කවදකම හරි ගොඩ එයි.නමුත් මිත්‍යාදෘෂ්ඨියෙන්ම් ගලවන්න බැහැ යාළු.
    පුළුවන් තරම් අම්මා ජීවත්ව සිටි කාලයේදී තිසරණයේ පිහිටනවා.
    අම්මවයි තාත්තවයි අවුරුදු 100ක් කරේ තියාගෙන හිටියත් ණය ගෙවන්න බැහැ බන්.තිසරණයේ පිහිටවපු දවසෙම මගේ ණය ගෙවනවා.

    උඹට ඕක අදාල නොවෙන්න පුළුවන්.
    හේතු ඵල දහම කර්ම ඵලය විශ්වාස කරපන්.
    කරපු දේ විපාක දෙනවා එච්චරයි.
    මගේ බෙල්ල අමු අමුවේ ගැලෙව්වත් බුද්ධ,ධම්ම,සංඝ සරණ පමණමයි.
    ඒය ශ්‍රද්ධාවේ තරම අනුව වෙනස් වෙනවා.
    සියළු සත්වයෝ සම්මා දිට්ඨික වේවා!
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527

    මචෝ එක එක්කෙනාගේ ඇදහිලි සහ විස්වාස එක එක විදිහයි ඒවා හොදයි හෝ නරකයි කියන්න අපි කාටවත් බෑ. ඕවට තර්ක කරන එකත් බොරු වැඩක්. උබට බාගෙට වහලා තියෙනවා වගේ පේන දොරක් තවකෙනෙකුට පේන්නේ බාගෙට ඇරපු දොරක් වගේ වෙන්න පුළුවන් උබේ පැත්තෙන් උබ හරි වගේම අනිත් එකාගේ පැත්තෙන් ඌත් හරි. විමලරත්න කුමාරගමගේ අයියනායක කවී පන්තියේ එන මේ කවිය උබට මතකද

    සංහිද ළග බාරයට කිරි ඉතිරීම
    කෙම්මුර දවස් වල පහනින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නිකලෙම් එය ගැරහීම.
     
    හරි මචන් තෙරුවන් සරණයි !!!
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මොකක්ද පිළිමේ කියපන්.. කතෝලික ඒවාද? බෞද්ද ඒවාද? හින්දු ඒවාද? නැතිනම් කොහොමද තැනක් තියන්නේ..
    :yes::yes::yes: