Real Deyyoh!
KrishanL89 Well-known member Sep 12, 2020 9,263 15,362 113 May 6, 2025 #1 Real Deyyoh! Reactions: Sinhalese Victor
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,452 36,379 113 මැදමහනුවර May 6, 2025 #2 හිකෙනුත් පුනා Reactions: Tramadol and KrishanL89
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 May 6, 2025 #4 මන්නයට අධිපති මහා දේවෙන්ද්රයන්ගේ එම ආනුභාවය සහ එම හාස්කම් පමණයි අපට ඇති එකම විශ්වාසය Reactions: Tramadol and KrishanL89
N nalin0001 Well-known member Jun 12, 2014 20,153 34,750 113 May 6, 2025 #5 විදුලි සැර වැදිලා හොරා මැරිලා තියෙන්නේ. විදුලිය දෙයියට වඩා බලවත් එච්චරයි
Tramadol Well-known member Jul 20, 2014 13,914 8,252 113 Kotahena May 6, 2025 #6 nalin0001 said: විදුලි සැර වැදිලා හොරා මැරිලා තියෙන්නේ. විදුලිය දෙයියට වඩා බලවත් එච්චරයි Click to expand... දෙයියෝ = විදුලි සැර Reactions: MR.YOLO
nalin0001 said: විදුලි සැර වැදිලා හොරා මැරිලා තියෙන්නේ. විදුලිය දෙයියට වඩා බලවත් එච්චරයි Click to expand... දෙයියෝ = විදුලි සැර
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 May 6, 2025 #7 Tramadol said: දෙයියෝ = විදුලි සැර Click to expand... දේව කෝපය විදුලි සැරක් ලෙස පැමිණියා විය නොහැකිද? Reactions: Tramadol
Tramadol said: දෙයියෝ = විදුලි සැර Click to expand... දේව කෝපය විදුලි සැරක් ලෙස පැමිණියා විය නොහැකිද?
IMUNA Well-known member Feb 16, 2012 1,914 3,250 113 May 6, 2025 #8 මරු හාස්කම බන් මතක නැද්ද සල්ලි බෙදාගන්න බැරුව් කපුවෝ මරාගෙන මකර තොරන උඩ උපවාස කරා..
Gingy Well-known member Oct 23, 2023 6,964 13,048 113 May 6, 2025 #9 අපි පොඩි කාලෙ එකෙක් හැබැයි දේවාලෙ පින් කැට සුද්ද කරලා තිබ්බා.. සමහර විට පොරට වරමක් දෙන්න ඇති ප්රශ්න විසදගන්න කියලා
අපි පොඩි කාලෙ එකෙක් හැබැයි දේවාලෙ පින් කැට සුද්ද කරලා තිබ්බා.. සමහර විට පොරට වරමක් දෙන්න ඇති ප්රශ්න විසදගන්න කියලා
sinhawanshaya Well-known member Jul 28, 2024 13,888 11,339 113 May 6, 2025 #10 nalin0001 said: විදුලි සැර වැදිලා හොරා මැරිලා තියෙන්නේ. විදුලිය දෙයියට වඩා බලවත් එච්චරයි Click to expand... හා හා කට කට දෙය්යො කොපාවිශ්ට වෙයි හ්ම්ම්
nalin0001 said: විදුලි සැර වැදිලා හොරා මැරිලා තියෙන්නේ. විදුලිය දෙයියට වඩා බලවත් එච්චරයි Click to expand... හා හා කට කට දෙය්යො කොපාවිශ්ට වෙයි හ්ම්ම්