දේශද්‍රෝහියකුගේ සටහනක් ..............

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දේශද්‍රෝහියකුගේ සටහනක් ..............

    නායකයන්ගේ හැටි දන්නවාද ?

    SWRD_TC_0318.gif

    z_p06-Bright02.jpg

    Mr Bandaranayake made sinhala the National Language and he sent all his children abroad for studies in English, knowing that to stay in that society English is a necessity.

    news%5C2007%5C11%5Cimages%5CnewsJRJ_Removed.jpg

    22756_pieter_keuneman.jpg

    in the middle "Ravindra Vimal Jayawardane" alias as " Ravi Jayawardena"

    Ravi is the only child of J.R. Jayawardane, and he was an Officer in the Sri Lanka Army and served as the presidential security adviser.

    premadasa.jpg

    aaaaaaa.jpg

    Mr Premadasa gave education for his children in best colleges in Sri Lanka. And send them for higher education in London School of Economics.

    Chand2.img_assist_custom.jpg

    z_P50-Golden04.jpg

    Mrs Chandrika Kumarathunge's two children Yasodhara Kumaratunga Walker (born 1980) is a Medical Doctor (Corpus Christi College,University of Cambridge and St George's Medical School, University of London) and Vimukthi Kumaratunga (born 1982) is a Veterinary Surgeon University of Bristol, UK. And they can hardly speak sinhala as well. (but their grand father made Sinhala the nathional language of sri lanka)

    2586064239_e0255bee14_m.jpg

    images

    Lucky for him he don't have any children to give foreign education while there are plenty of problems occurring in normal people in Sri Lanka.

    mahinda-rajapaksa-with-his-family.jpg

    mahindarajapaksafamily.jpg

    Mr Mahinda Rajapaksha is married to a daughter of the late Commander E. P. Wickramasinghe, SLN and Mrs. Violet Wickramasinghe and has three sons, Namal, Yoshitha and Rohitha. Namal Rajapaksa is in active politics while his brother Yoshitha was commissioned as an Acting Sub Lieutenant in the Sri Lanka Navy in March 2009 and appointed a Aide-de-camp to the President in 2006. Al of them studied in one of the best Colleges in Sri Lanka and the Navy Sub Lieutenant spend most of the Navy work in UK. While the normal civilians taking the war with His Excellency Mahinda Rajapaksha.

    prabhakaran-family.jpg

    main.php

    And the most recently killed Terrorist Leader, had a similar life as all other Sri Lanken politicians. He asked his people to suicide for the Terrorist war. But he gave education and a good life for them in Europian counties.

    මෙන්න මෙහෙමයි ලංකාවේ නායකයෝ ...........

    උපුටා ගැනීම http://deshadrohiyage.blogspot.com/2009/05/nayakayo.html

    Posted by Deshadrohi Adahas !
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ප්‍රබාකරන් නායකයෙක්ද බන්

    ඔව්,ප්‍රභාකරන් නායකයෙක්. 100%ක් සාර්ථක නොවුනත්(අපේ වාහෙලා 25%ක් වත් නැහැනේ)
    ප්‍රභාකරන් තමන් සතු හැකියාව මිනිස්සුන්ගේ විනාසයට නැතුව යහපතට යෙදුවා නම් ඌ මිනිස්සුන්ගෙන් සෑහෙන ගරු බුහුමන් ලබන කෙනෙක් වෙන්න තිබුණා.
    නමුත් හැකියාව තිබුණු පලියට මිනිහෙක්ගේ වටිනාකම වැඩි වෙන්නේ නෑ...
    ඒකයි පිරබාහරන් නරුමයෙක් වෙන්නේ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇයි බන් ඌත් රටේ බාගයක්ම පාලනය කරා නේද ?

    30 අවුරුදු යුද්දෙන් අඩුම තරමේ 20 අවුරුද්දක්වත්

    අනික මන් හිටන්නේ එක දාලා ඇත්තේ ඔය කොයි නායකයත් එකයි කියලා පෙන්නන්න ඕනේ නිසා වෙන්නැති මෙතන jvp එක ගැන නෑ එකත් එහෙම වෙන්න ඇති දන්නා අය කියයිනේ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇයි බන් ඌත් රටේ බාගයක්ම පාලනය කරා නේද ?

    30 අවුරුදු යුද්දෙන් අඩුම තරමේ 20 අවුරුද්දක්වත්

    අනික මන් හිටන්නේ එක දාලා ඇත්තේ ඔය කොයි නායකයත් එකයි කියලා පෙන්නන්න ඕනේ නිසා වෙන්නැති මෙතන jvp එක ගැන නෑ එකත් එහෙම වෙන්න ඇති දන්නා අය කියයිනේ

    ආයි ඒකෙ කියල වෙනසක් නෑ
    උන් මෙතන දාල නැති උණත්.
    උන්ගේ මහා එවුන් කරේ,ලංකාවේ අහිංසකයින්ට රුසියානු හීන පෙන්නලා,උන් ඇමෙරිකන් ලෝක වල ජීවත් උන/වෙන එකයි.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    නායකයන්ගේ හැටි දන්නවාද ?

    SWRD_TC_0318.gif

    z_p06-Bright02.jpg

    Mr Bandaranayake made sinhala the National Language and he sent all his children abroad for studies in English, knowing that to stay in that society English is a necessity.

    news%5C2007%5C11%5Cimages%5CnewsJRJ_Removed.jpg

    22756_pieter_keuneman.jpg

    in the middle "Ravindra Vimal Jayawardane" alias as " Ravi Jayawardena"

    Ravi is the only child of J.R. Jayawardane, and he was an Officer in the Sri Lanka Army and served as the presidential security adviser.

    premadasa.jpg

    aaaaaaa.jpg

    Mr Premadasa gave education for his children in best colleges in Sri Lanka. And send them for higher education in London School of Economics.

    Chand2.img_assist_custom.jpg

    z_P50-Golden04.jpg

    Mrs Chandrika Kumarathunge's two children Yasodhara Kumaratunga Walker (born 1980) is a Medical Doctor (Corpus Christi College,University of Cambridge and St George's Medical School, University of London) and Vimukthi Kumaratunga (born 1982) is a Veterinary Surgeon University of Bristol, UK. And they can hardly speak sinhala as well. (but their grand father made Sinhala the nathional language of sri lanka)

    2586064239_e0255bee14_m.jpg

    images

    Lucky for him he don't have any children to give foreign education while there are plenty of problems occurring in normal people in Sri Lanka.

    mahinda-rajapaksa-with-his-family.jpg

    mahindarajapaksafamily.jpg

    Mr Mahinda Rajapaksha is married to a daughter of the late Commander E. P. Wickramasinghe, SLN and Mrs. Violet Wickramasinghe and has three sons, Namal, Yoshitha and Rohitha. Namal Rajapaksa is in active politics while his brother Yoshitha was commissioned as an Acting Sub Lieutenant in the Sri Lanka Navy in March 2009 and appointed a Aide-de-camp to the President in 2006. Al of them studied in one of the best Colleges in Sri Lanka and the Navy Sub Lieutenant spend most of the Navy work in UK. While the normal civilians taking the war with His Excellency Mahinda Rajapaksha.

    prabhakaran-family.jpg

    main.php

    And the most recently killed Terrorist Leader, had a similar life as all other Sri Lanken politicians. He asked his people to suicide for the Terrorist war. But he gave education and a good life for them in Europian counties.

    මෙන්න මෙහෙමයි ලංකාවේ නායකයෝ ...........

    උපුටා ගැනීම http://deshadrohiyage.blogspot.com/2009/05/nayakayo.html

    Posted by Deshadrohi Adahas !

    True !!!
     
    Nov 6, 2014
    161
    35
    0
    ඔව්,ප්‍රභාකරන් නායකයෙක්. 100%ක් සාර්ථක නොවුනත්(අපේ වාහෙලා 25%ක් වත් නැහැනේ)

    නායකයෙක් වෙන්න නම් නායකත්ව ගතිගුණ තියෙන්න ඕනේ . මහින්ද ශ්‍රීමතාණන් හට සක්විති රජකෙනෙකුගේ නායකත්ව ගතිගුණ තියෙනවා, ප්‍රභාකරන් බියගුල්ලෙක් :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නායකයෙක් වෙන්න නම් නායකත්ව ගතිගුණ තියෙන්න ඕනේ . මහින්ද ශ්‍රීමතාණන් හට සක්විති රජකෙනෙකුගේ නායකත්ව ගතිගුණ තියෙනවා, ප්‍රභාකරන් බියගුල්ලෙක් :)

    සක්විති රජ කෙනෙකුගේ නායකත්ව ගතිගුණ කියමු බලන්ට හුටුමාණෙනි