දේශද්‍රෝහියෙකුගේ අවසානය.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දේශද්‍රෝහියෙකුගේ අවසානය.

    timthumb.php

    2Q==

    නිමල්කා ප්‍රනාන්දු සමග ඩොලර් ප්‍රේතකමින් ....

    images

    සුනන්ද දේශඅප්‍රිය සමග ඒකගේ කමින්.....

    images

    නවනින්දිත පිල්ලියට ගතු කේලාම් කියා එන්ජීඕ ඩොලර් වලට රට පාවාදුන්න දේශද්‍රෝහී හැතිරියකගේ අවසානය මෙසේ සනිටුහන් කරමි.

    2Q==
    Sunila.jpg

    ජිනීවා ගොස් කේලාම් කියා රට පාවාදුන්න සුනිලා අබේසේකර හැතිරිය පිළිකාවකින් දහදුක් විද ඊයේ අපාගත වුන බව ඇමසින් ඇතුලු දේශදෝහී ඥාතිමිත්‍රාදීන් වෙත සතුටින් දැනුම් දෙමි.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සතුරෙකු ගේ වුව ද මරණයකදී සතුටුවිය නොහැකි මුත් දේශද්‍රෝහියෙකු මිය ගිය විට සිත මධ්‍යස්තව තබාගත හැක්කේ කෙළෙසකද?

    රටට ද්‍රෝහීකම් කරන්නන් ගේ අවසානය අතිශය වේදනාකාරී බව ඇය අපට දෙන ආදර්ශයයි.

    ඇය කළ එකම යහපත වන්නේ කේමදාසයන් ගේ ගීතවලට ඇය දැක්වූ සම්මාදම පමණි. හංසවිලක් හි ටී.එම්. සමග ඇය ගයන හෙමින් සැරේ පියා විදා ගීයද, බඹරු ඇවිත් හි ටී.එම්.,අයිවෝ සමග ගයන හදුනාගත්තොත් ඔබ මා/උදුම්බරා ගීතය ද ඇය ගේ කටහඩ පිළිබදව මහගු සාක්ෂිය.
    සංගීත ගමන් මගේ ඇය ගමන් කලා නම් නිසැකව ම ඇය අපේ බුහුමනට ලක්වන්නියකි.
    නමුත් ඇය මගේ රටට කළ ද්‍රෝහීකම් ඒ සියල්ල අබිබවා නැග එයි.
    ඇය අපාගත වන ලෙස නොපතමි, නමුත් එය ඇය ගේ ආත්මය එනතුරු බලා සිටින බව නිසැකවම දනිමි.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District

    තමන් උපන් රටට දීන වැඩ කරන උන් කලාවට කොතරම් ලැදි උනත් "කිරි බිව්ව අම්මගේ තනය හපාකාලා පx අරිනව වගේ වැඩක් "
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සතුරෙකු ගේ වුව ද මරණයකදී සතුටුවිය නොහැකි මුත් දේශද්‍රෝහියෙකු මිය ගිය විට සිත මධ්‍යස්තව තබාගත හැක්කේ කෙළෙසකද?

    රටට ද්‍රෝහීකම් කරන්නන් ගේ අවසානය අතිශය වේදනාකාරී බව ඇය අපට දෙන ආදර්ශයයි.

    ඇය කළ එකම යහපත වන්නේ කේමදාසයන් ගේ ගීතවලට ඇය දැක්වූ සම්මාදම පමණි. හංසවිලක් හි ටී.එම්. සමග ඇය ගයන හෙමින් සැරේ පියා විදා ගීයද, බඹරු ඇවිත් හි ටී.එම්.,අයිවෝ සමග ගයන හදුනාගත්තොත් ඔබ මා/උදුම්බරා ගීතය ද ඇය ගේ කටහඩ පිළිබදව මහගු සාක්ෂිය.
    සංගීත ගමන් මගේ ඇය ගමන් කලා නම් නිසැකව ම ඇය අපේ බුහුමනට ලක්වන්නියකි.
    නමුත් ඇය මගේ රටට කළ ද්‍රෝහීකම් ඒ සියල්ල අබිබවා නැග එයි.
    ඇය අපාගත වන ලෙස නොපතමි, නමුත් එය ඇය ගේ ආත්මය එනතුරු බලා සිටින බව නිසැකවම දනිමි.

    කියන්නා වාගේම හතුරෙක්ගෙවත් මරණයකදී සතුටු නොවූ ජාතියක් අපි. නමුත් අප ජාතිය සතු මහගු ගුණාංග බියගුලුකමක් සේ සලකා ද්‍රෝහීන් ක්‍රියාකරන සමයක අපට මුන්ගේ මරණය සතුටක් වියයුතුයැයි මගේ හැගීම. ගායිකාවක ලෙස දොවාගත් කිරිකළයට ගොමරිත්තක් දමා හැදිගාගෙන තිබීම මේ ගෑණිගේම පව තමා.
    "හොදට නරකට දෙකට කටමය" කිව්වෙ ඒකනේ ඉතින්...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය කාලකන්නි මැරිල යන එකම තමා හොද ඔය එකෙක් ගියාට තව ඉන්නෙ වික්‍රමබාහු කියන පරය එහෙම අර වාසුදේව කියන එකයි තව ලිස්ට් එකක් ඉන්නව ඔය වගේ දුක් විදල මැරෙන්න ඕනි :angry::angry::angry::angry:

    දෙමෙල්ලුන්ට පු* දෙන අවජාතක හැත්ත :angry::angry::angry::angry::angry:

    7+
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔය කාලකන්නි මැරිල යන එකම තමා හොද ඔය එකෙක් ගියාට තව ඉන්නෙ වික්‍රමබාහු කියන පරය එහෙම අර වාසුදේව කියන එකයි තව ලිස්ට් එකක් ඉන්නව ඔය වගේ දුක් විදල මැරෙන්න ඕනි :angry::angry::angry::angry:

    දෙමෙල්ලුන්ට පු* දෙන අවජාතක හැත්ත :angry::angry::angry::angry::angry:

    7+

    :yes::yes:අනෙක් උන්ටත් වෙනදේ බලා ඉදිමු.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔය කාලකන්නි මැරිල යන එකම තමා හොද ඔය එකෙක් ගියාට තව ඉන්නෙ වික්‍රමබාහු කියන පරය එහෙම අර වාසුදේව කියන එකයි තව ලිස්ට් එකක් ඉන්නව ඔය වගේ දුක් විදල මැරෙන්න ඕනි :angry::angry::angry::angry:

    දෙමෙල්ලුන්ට පු* දෙන අවජාතක හැත්ත :angry::angry::angry::angry::angry:

    7+

    machan demalunta kiyala baninda epa ban, demala unath hoda minissu innawane, benapan teralata kiyala, ethakota oya mona jathiye unath hema ekalama aithi wenwa... anika itin monawa korannada oya geanna aththe a minissu karagatta pau thamai, api danna rajya palakayo kee denek ohoma uk vidala merilath inna un thawamath a weradima karnawane ban...
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113

    images

    සුනන්ද දේශඅප්‍රිය සමග ඒකගේ කමින්.....
    මේ පුත්ගලයා වර්තමාන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ එක් කුස උපන් සහෝදරයෙකි. මා හට සත්තකුම්භ ජාතකය සිහිවේ.:(

    ඇය මගේ රටට කළ ද්‍රෝහීකම් ඒ සියල්ල අබිබවා නැග එයි. ඇය අපාගත වන ලෙස නොපතමි, නමුත් එය ඇය ගේ ආත්මය එනතුරු බලා සිටින බව නිසැකවම දනිමි.
    :yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes:අනෙක් උන්ටත් වෙනදේ බලා ඉදිමු.

    :yes:මහින්දය නම් කවද හරි මැරෙන්නේ උගේ ඇට දෙකේ කැන්සර් එකක් හැදිලා..අහිංසක මිනිස්සුන්ගේ බඩට ගහල ඔය ගන්න සල්ලි ඌට උගේ පවුලේ අනිත් උන්ට හරි යන්නේ නැහැ.යුද්දේ යුද්දේ කිය කිය ජිල්මාර්ට් දාලා චන්ද දිනලා රට කන ගස් බල්ලා..:angry:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ පුත්ගලයා වර්තමාන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ එක් කුස උපන් සහෝදරයෙකි. මා හට සත්තකුම්භ ජාතකය සිහිවේ.:(

    :yes::yes::yes:

    :yes::yes:
     
    Skyline GTR

    Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    සතුරෙකු ගේ වුව ද මරණයකදී සතුටුවිය නොහැකි මුත් දේශද්‍රෝහියෙකු මිය ගිය විට සිත මධ්‍යස්තව තබාගත හැක්කේ කෙළෙසකද?

    රටට ද්‍රෝහීකම් කරන්නන් ගේ අවසානය අතිශය වේදනාකාරී බව ඇය අපට දෙන ආදර්ශයයි.

    ඇය කළ එකම යහපත වන්නේ කේමදාසයන් ගේ ගීතවලට ඇය දැක්වූ සම්මාදම පමණි. හංසවිලක් හි ටී.එම්. සමග ඇය ගයන හෙමින් සැරේ පියා විදා ගීයද, බඹරු ඇවිත් හි ටී.එම්.,අයිවෝ සමග ගයන හදුනාගත්තොත් ඔබ මා/උදුම්බරා ගීතය ද ඇය ගේ කටහඩ පිළිබදව මහගු සාක්ෂිය.
    සංගීත ගමන් මගේ ඇය ගමන් කලා නම් නිසැකව ම ඇය අපේ බුහුමනට ලක්වන්නියකි.
    නමුත් ඇය මගේ රටට කළ ද්‍රෝහීකම් ඒ සියල්ල අබිබවා නැග එයි.
    ඇය අපාගත වන ලෙස නොපතමි, නමුත් එය ඇය ගේ ආත්මය එනතුරු බලා සිටින බව නිසැකවම දනිමි.

    :nerd::yes::yes::