දේශද්‍රෝහියෝ කවරහුද? විශේෂ හෙළිදරව්ව
This is copied from http://www.colombomorning.com/2012/02/blog-post_9096.html
ද්‍රෝහියා යන වචනය මේ රටට අළුත් වචනයක් නොවේ. රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ වූ දිනයේ සිටම වරින් වර ‘‘ ද්‍රෝහියා’’ යන ලේබලය විපක්ෂ දේශපාලඥ, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් පමණක් නොව ජනතාවටද ඇලවිය. 2001 - 2004 සමයේ එවකට අග‍්‍රාමාත්‍යවරයාව සිටි විපක්ෂ නායක, හා එ.ජා.ප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට දේශද්‍රෝහියා යන ලේබලය ඇලවූ වත්මන් රජය එය මේ දක්වාම විවිධ ස්වරූපයෙ පුද්ගලයන්ගේ අලවමින් සිටී.
30 වසරක යුද්ධයේ ජයග‍්‍රහනය අවසන් කිරීමට විශිෂ්ට දායකත්වයක් සැපයූ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සෙකා අද සිරබත් කන්නේ ආරක්ෂක ලේකම්වරයා ඇතු`ඵ හමුදා ප‍්‍රධානින් කිහිප දෙනෙකු යුද්ධයේදී අපරාධකළා කළා යැයි කියමින් ජාත්‍යයන්තරය හමුවේ පවාදුන් බව පවසමිනි.
පසුගිය වසර කිහිපය තුල රාජපක්ෂ රජයට ජනතාව ඉදිරියේ සැඟවි වැරදි විවේචනය කරන මාධ්‍යවේදින් හා සිවිල් ක්‍රියාකාරින් ඝාතනය කිරීමට භාවිතා කළ තියුණු අවියද වූයේ මෙම දේශද්‍රෝහි ලේබලයයි.
නමුත් දැන් දේශද්‍රෝහින් කවුරුන්ද කියා රට හමවේ අනාවරණය වෙමින් තිබේ. ඒ මෙම මහා දේශපේ‍්‍රමින් යැයි කියා ගනිමින් රටේ ජනතාව සිංහලෙන් වැදි බණ දෙසා ජාත්‍යන්තරයට ධර්ම දේශණා කිරිමට ගොස් අමාරුවෙ වැටි ඇති බවයි.
වත්මන් රාජපක්ෂ රජයේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ මාධ්‍යවේදීන්ට කළ ප‍්‍රධානම චෝදනාව වූයේ යුධ කාලසීමාව තුළ සිදුවූ ඇතැම් දෑ ජාත්‍යන්තරයට වාර්තා කළ බවයි. නමුත් යුධ කාලසීමාවේදී අණදෙන නිලධාරියාව සිටි වත්මන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයතු කරන G.A චන්ද්‍රසිරි එවකට අමෙරිකානු තානාපති ලෙස කටයුතු කළ රොබෙටෝ බ්ලෙක් මහතා රහසිගත තොරතුරු සැපයූ බවට WikiLeaks අනාවරණය කර තිබේ.
මිට අමතරව යුධ හමුදාවේ මාධ්‍ය ප‍්‍රකාශකව සිටි බි‍්‍රගේඩියර් ප‍්‍රසාද් සමරසිංහ ඉතා රහසිගතව වරින්වර ඇමෙරිකානු රජයට රහස් වාර්තා ලබාදෙමින් ස`දහන් කරඇත්තේ කොළඹ ලොජ් වල නවාතැන් ගෙන සිටි දමිළ ජාතිකයන් ඉවත් කිරීම ස`දහා ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂගේ නියෝග මත පොලිසිය කටයුතු කළ බවත් එය 2007 වසරේ ජූනි 6 සහ 7 යන දිනවල ක‍්‍රියාත්මක කළ බවත් සදහන් කර තිබේ. මිට අමතරව පසුගිය කාලසිමාව තුල අතුරුදන් වුවන් පිළිබදව රජය කල පරික්ෂණ හරහා පිරිස් අත් අධංගුවට ගත්තේ ජාත්‍යන්තරය සතුටු කිරිමට බවද ඔහු අමෙරිකානු රජයට රහස් පණිවිධ හරහා බි‍්‍රගේඩියර් ප‍්‍රසාද් සමරසිංහ අවධාරණය කර තිබේ.
මේ අතර මෑතකදී වඩාත් ආන්දෝලනාත්මක සිද්ධිය වූ ‘‘සිරස’’ රූපවාහිනිය විපක්ෂ නායකත්වය අපකීර්ත්මත් කොට එලවාදමන සටනක් ආරම්භ කලේ ශ‍්‍රි රංගාට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් ආසන 3ක් ලබානොදීමට ක‍්‍රියාකළ නිසා බව දැන් රටම දනී.
ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් මාධ්‍ය නාලිකාවක් ලෙස පක්ෂ නායකත්වය වෙනස් කිරීමට ගත් වෑයම ජනතාව අමතක නැත. පසුව රාජපක්ෂ පවුලේ සුරතලකු බවට පත්වූ ශ‍්‍රී රංගන පවුල වෙනුවෙන් කඬේ ගියේ කිසිදු ලැජ්ජාවක් නැතුවය.
රාජපක්ෂ දැත් ශක්තිමත් කිරිමට ගිය ශ‍්‍රී රංගා 2007 මැයි 18 වැනිදා ඇමෙරිකාවට යැවූ කෙබල් පණිවිධයක සදහන්ව ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ EPDP සංවිධානයට සහ ‘‘කරුණා’’ පාර්ශවයට දමිළ ව්‍යාපාරිකයන්ගේ මුදල් එකතු කිරීමට අවස්ථාව සලසා ඇති බවයි.
මේ අතර විශාලම පවාදිම කර ඇත්තේ ජනාධිපති රාජපක්ෂගේ සොහොයුරු වත්මන් ආර්ථික කළමනාකරණ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි "උදයන්" පුවත්පතට ගිනි තැබීම පිළිබ`දව ඇමෙරිකානු රජයට පැවූ රහස් වාර්තාවක සදහන් වන්නේ එම ගිනි තැබීම EPDP සංවිධානය සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාව පුවත් පත් ගිණිතැබූ බවයි. බැසිල් රාජපක්ෂ මෙම පණිවිඩය යවා ඇත්තේ 2006 ඔක්තෝබර් 4 වැනි දිනය.එසේනම් බැසිල් රාජපක්ෂ මහතා කියන පරිදිම සිරස රුපවාහිණිය,සියත මාධ්‍ය ආයතනයටගිනි තැබිම, ලංකා ඊ නිවුස් ගිනි තැබිම,අන්තර්ජාල වෙබ් අධවි තහනම් කිරිම,සන්ඩෙ ලීඩර් ගිනි තැබිම වැනි ප්‍රහාරයන්ගේ වගකිම භාරගත යුත්තේ කවුරුන්ද?
මෙ අතර ත්‍රීකුණාමලයයේදී ඝාතනය වූ සිසුන් පස් දෙනෙකු ඝාතනය කළේ විශේෂකාර්ය බලකාය බව 2006 ඔක්තෝබර් 04 වන දින රහසිගත කෙබල් පණිවිඩය යවමින් බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවට කියා තිබේ. ඔහු එහිදී ස`දහන් කර ඇත්තේ “ඔව් අපි දන්නවා මේ සිසුන් මරා දැමුවේ STF එක කියලා. ඔවුන් සතුව තිබෙන නිළ ගිණි අවියෙන් නොවේ, වෙනත් ගිණි අවියකින් වෙඩි තියලා ඝාතනය කරලා තියෙන්නේ.”
ඒ අපේ මහා දේශපේ‍්‍රමියාගේ සොහොයුරා අපේ හමුදාව පාවාදුන් අතර එපමණක් නොවේ අපගේ ආරක්ෂක හමුදාව සතු නිල නොවන ගිනි අවියක් ඇති බවද ඔහු පිළිගෙන තිබේ. එ හරහා පසුගිය කාලසිමාව තුල වෙඩි තබා ඝාතනය කෙරුනු හදුනා නොගත් තුවක්කුකරුවන් කවුරුන්ද යන්න ඔහු හෙලිකර තිබේ.එපමණක් නොව තරුණ පාර්ශවය ට සහ ඩග්ලස් දෙවානන්ද ආයුධ අත ඇතිව චණ්ඩින් ලෙස හැසිරෙමින් ව්‍යාපාරි කටයුතු වල නිරතවන බවද රහසිගත පණිවිධ හරහා අමෙරිකාවට දැනුම් දි තිබේ.
රාජපක්ෂ ජනාධිපතිවරයා යුධය ආවසන් විමෙන් පසුව පාර්ලිමෙන්තුව හමුවේ කියා සිටියේ "දැන් මෙ රටේ ඉන්නේ ජාතින් දෙකක් පමණයි...ඒ දේශප්‍රේමින් සහ දේශද්‍රෝහින් පමණක් බවයි.එ හරහා විවිධ චොදනා එල්ල කරමින් ජෙනරල් ෆොන්සේකා අත් අඩංගුවට ගත් රාජපක්ෂ රජය ඔහුට අයත් සියලුම නිළයන්ගෙන්ද අපකිර්තිමත් ලෙස පහකර විශ්‍රාම වැටුප පවා කපා දමන ලදි.
නමුත් සත්‍ය කුමක්ද යන්න දැන් ඉතා පැහැදිලිය කෙලී මහාරාජගේ සුරතලා වු ශ්‍රි රංගා,ආර්ථික කළමණාකරන අමාත්‍යවරයා වන රාජපක්ෂ සොහොයුරු බැසිල් රාජපක්ෂ,දැනටත් රාජපක්ෂ රජයෙන් නිළනාම ලබමින් ඉහලින් වැජබෙන බි‍්‍රගේඩියර් ප‍්‍රසාද් සමරසිංහ සහ මේජර් ජෙනරල් G.A චන්ද්‍රසිරි යන පිරිස ලබාදි ඇති තොරතුරු රටක මානව හිමිකම් අහිමි විම සහ අපරාධකරුවන් කවුරුන්ද යන්න තහවුරු කිරිමට ප්‍රමාණවත් බව අප අමුතුවෙන් මතක් කල යුතු නැත.
දැන් සත්‍ය හෙලිවෙමින් තිබේ.දේශප්‍රේමි විදුරු ගෙදරට මුවාවි ගල් ගෑසුවො දැන් ගල් ගෑසි සිටි.එ නිසාම ඔහුන් අමෙරිකාව ඇතුලු ජාත්‍යන්තරයට සිංහලින් බැන වදිමින් සිටි.දෙශද්‍රෝහියා සහ දේශප්‍රේමියා හදුනා ගැනිමට දැන් කාලය එලඹි තිබේ.
උදේ සිට ගිරිය පුප්පාගෙන දේශප්‍රේමි කෑ ගසන විමල් විරවංශ,ජාතික හෙළ උරුමය,ආචාරය සුසන්ත ගුණතිලක,නලින්ද සිල්වා,ගුණදාස අමරසේකර වැනි මහා දේශප්‍රේමි මහාචාර්යවරුන් දැන් කුමක් කරනු ඇද්ද? ජනතාව බලා සිටිනු නො අනුමානය.
දේශප්‍රේමිත්වයට මුවාවි මාධ්‍යවෙදින් ඝාතනය කල,යුධ විරයා සිරඟත කලේ නම්,මාධ්‍ය ආයතන වලට ගිනිතැබුවේ නම්,සිවිල් ක්‍රියාකාරින් අතුරුදන් කලේ නම්...ප්‍රසාද්,චන්ද්‍රසිරි,බැසිල්,ශ්‍රි රංගාට දියයුතු දධුවම කුමක් විය යුතුද?
සටහන-සපුමල් මොණරවිල
WikiLeaks කළ හෙලිදරව්
WikiLeaks: “STF murdered Trinco students” Basil to US | Colombo Telegraph-http://colombotelegraph.com/2012/01/30/wikileaks-stf-murdered-trinco-students-basil-to-us/
WikiLeaks: Karuna And Local Criminal Gangs Had Taken Over The Business – Basil To US
http://colombotelegraph.com/2012/02...angs-had-taken-over-the-business-basil-to-us/
WikiLeaks: “looked like” EPDP and SL Navy burnt the Uthayan – Basil to US
http://colombotelegraph.com/2012/02...dp-and-sl-navy-burnt-the-uthayan-basil-to-us/
WkiLeaks: Gota Authorized Paramilitary Operations – Sri Ranga
http://colombotelegraph.com/2012/02/15/wkileaks-gota-authorized-paramilitary-operations-sri-ranga/
WikiLealks: Major General Chandrasiri Confided MOD instruction to US
http://colombotelegraph.com/2012/02...l-chandrasiri-confided-mod-instruction-to-us/
WikiLeaks: Forced Removals Of Tamils Is A Police Plan – Brigadier Prasad Samarasinghe to US
http://colombotelegraph.com/2012/02...ice-plan-brigadier-prasad-samarasinghe-to-us/
WikiLeaks: A Top Sri Lankan Major General Is A US Informer
http://colombotelegraph.com/2012/02/09/wikileaks-a-top-sri-lankan-major-general-is-a-us-informer/