Oya jara merviyava elavanda me inna unta tama bari unane.....
maha unge Kunu serama adinne ekane... ekai porava tiyann inne...![]()






Oya jara merviyava elavanda me inna unta tama bari unane.....
maha unge Kunu serama adinne ekane... ekai porava tiyann inne...![]()






දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?සරත් ෆොන්සේකා මහතා හමුදා නිළතල වලින් ඉවත්වී සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ජීවත් වීමට තීරණය කර ඇති බව මුලු ලෝකයම දනී.විවිධ කුමන්ත්‍රණ ගැන අදූෂමාණ තොරතුරු තටු ලැබී දසතින් රැව් පිළිරැව් නැඟේ.එතුමාටද තමන් කැමති අයුරක-පක්‍ෂයක හෝ වැඩපිළිවෙලක සිටීමේ අයිතිය කිසිවෙකුට බැහැර කල නොහැකියි.ඒ ගැන විවාදයක් නැත.
එදා මල් මාලා දමා, හදවතින්ම උතුරා ගැලූ දයාබර කඳුලින් දෑත බදා පිලිගත් අපේ උදාර රණවිරුවන් අද හූ කියමින් කුණු බිත්තර ප්‍රහාරවලින් අපහාස විඳින්නට තරම් අවාසනාවන්ත වටපිටාවක් ගොඩ නැඟෙමින් පවතින අයුරු ඉතා සංවේගජනකයි.
අපේ දේශපාළුවන්ට තමන්ට වාසිදායක වේ නම්, යක්‍ෂයන් මිනිසුන් කල හැකිවාක් මෙන්ම බෝධිසත්‍ව චරිත මහ ගිනි දවාලේ නිරුවත් කල හැකියි.
(මේ උපුටා ගැනීම Beyond frame වෙතිනි.මෙහිදී මගේ අවධානය මෙම නින්දිත අපහාසය පිළිබඳ පමණක් බව කරුණාවෙන් සලකන්න)
සරත් ෆොන්සේකා හා මර්වින් – කැළණියේදී ගහට ගහක් මුණ ගැසේ { November 13, 2009 @ 2:49 am } · { Uncategorized }
සරත් ෆොන්සේකා සිය විශ‍්‍රාම ලියවිල්ල බාර දී ගියේ කැළණි විහාරයට ය.
කැළණිය යනු මර්වින්ගේ පුරයයි. කැළණීය උඩින් අවසර නැතිව කාක්කෙක්වත් පියාඹීම මර්වින් සළකන්නේ තමන්ට කරන අගෞරවයක් හැටියට ය.
රජතුමා විසින් නින්දගමක් ලෙස තමන්ට පවරා දී ඇති මෙපුරවරයට ඊයේ පෙරෙදා තමන් විසින්ම අවමානයට ලක් කළ කෙනෙකු ගරු ගාම්භීර විලාශයකින් පැමිණ සිටීම ඔහුට දැනුනේ තමන්ට කළ මදි පුංචි කමක් හැටියට ය.
ඇත්තටම මර්වින් කියා සිටියේ සරත් යන්න හදන්නේ කොහාටදැයි තමන් දන්නා බවත් ඊට පාර පෙන්නීමට තමන් සූදානමෙන් සිටින බවත් ය
එය වචනයෙන් නොව ක‍්‍රියාවෙන් ඔප්පු කිරීමට සරත් ෆොන්සේකා කැළණිය වදින්න ආවිට මර්වින්ට ඔනෑවිය
තමන්ගේ සහචරයන් ලවා සරත්ට හූවලින් හා වෙනත් අවමානයෙන් සංග‍්‍රහ කිරීමට ඔහු පියවර ගත්තේ ඒ නිසා ය.
කොන්ත‍්‍රාත්තුව බාර දී තිබුනේ ඉහළින් ද මෙ පෝරිසාදයා පාලනය කර ගැනීමට නොහැකි වල් සතෙකු දැයි අප දන්නේ නැත. එහෙම දන්නා කෙනෙක් ඉන්නා බව වත් අප දන්නේ නැත.
දුටුගැමුණු පරපුරෙන් පැවත එන කෙනෙකු වත්මන් දුටුගැමුණු රජතුමාගේ සෙන්පති හට හූවකින් සංග‍්‍රහ කිරීම එක් අතකින් දෛවයේ සරදමකි.
සටන පටන් ගත්තා පමණ ය. හොඳ ආසනයක් හොයා ගෙන වාඩිවී දැන් නැරඹිය හැකි ය. මෙම සටන වන්නිය මුදාගත් මානුෂීය මෙහෙයුමට ද වඩා මානුෂීය වන බවත් ත‍්‍රාසජනක වන බවත් ආතල් සපයනු ඇති බවත් දැනටම පෙනේ.
දේශපේ‍්‍රමය හෙට අනිද්දා රෙද්ද පල්ලෙන් බෙරෙනු ඇත. වෘත්තීය රෙදි අපුල්ලන්නන්ට වැඩ තිබෙනු ඇත. ඔවුන් අවශ්‍ය වනු ඇත්තේ දුසිම් ගණනින් නොවෙ. සිය දහස් ගණනිනි.
ස්තුතියි ! යට යමින් තිබූ ත්‍රෙඩ් එක ඉහළට ගෙනාවට(සාධාරණ-මධ්‍යස්ථ මිනිසුන් වෙනුවෙන්)18+ කියල දැම්ම නම් කට්ටිය පැන පැන කමෙන්ට්ස් දායි.බොහොම ස්තූතිය මෙවැනි වටිනා අදහසක් නිර්භයව ඉදිරිපත් කළාට
වරදක් දුටු තැන නිහඩව නොසිටිමට ඹබ තුල ඇති ශක්තිය අගයනවා..
දේශප්‍රේමිත්වය යනු මහින්දව ඔසවා තැබීම නොවන වග රටටම එළිවෙන යුගය ඇරඹුනා...

පැත්තක් බදා ගත්ත හැමෝටම ඕක තමයි වෙන්නේ.අනේ එයාගේ මල් හිනාව විතරක් හොඳටෝම ඇති කියල ජහමනයා වශී වෙලා අර නෝනා කෙනෙක් අවුරුදු 12ක් සුරසැප වින්දේ.monada ane manda kiyanne.anduwata kade giya ubalata kata uththara naha neda?????![]()

මොනා කරන්නද.... ලංකාවේ හැටි ඔක තමා.... අපේ ජනාදිපතිතුමා හෙට පැරදුනොත් ඔය අයම හූ කියන්න ඉඩ තියනවා ඔක තමා බන් මේ රටේ තියන ජරා දෙශපාලනය....





මෙතන තියෙන්නේ කව්රුවත් කොල-නිල්-රතු එයා මෙයා ගැන ප්‍රශ්ණයක් නෙවෙයි.කව්රුත් බලයට ආවම උමතුවෙන් තමයි වැඩ කරන්නේ.ඒක වෙනම දෙයක්.ape rate hati........kochchara hoda kalath ohoma tama............![]()

සහතික ඇත්ත.ඔබේ හූයේ මාතෘකාවට පිලිතුර යථා කාලයේදී 'ජහමන' මතය' 'මහජන මතය' වූ දාක ලැබෙණු ඇත.
සැ.යු.: බොරුව දිය යට ඇති රබර් බෝලයකි.![]()
මේවා අප විසින්ම වෙනස් කල යුතු නොවේද?me deshapaluwange wada dakkama pussu hadenawa.
![]()
ඒ මැටි..... ගැන කියන්නම දෙයක් නෑ.නමුත් අපේ ඥාති කෙනෙක් යම් තැනක ඉන්නවා.එයා කියන විදියට දැන් මහා පරිමාණ මඩ වීඩියෝ-පිංතූර ගොන්නක් හදාගෙන යනවලු-ඒ ටික එළියට දැම්ම ම රණවිරුවන් ගැන තියන ළෙන්ගතුකමට මොකද වෙන්නෙ?
හදවතින්ම රටට ආදරේ මිනිස්සු යථාර්තය දන්නවා.මේ වැඩියෙන්ම ඉලිප්පිලා පේන්නේ අවස්ථාවාදී ජන්මයක් ජාතකයක් නැති කීප දෙනෙකුගේ ක්‍රියා කලාපයයි.Edaata EK Eketh Boru Deysha Preymithwayak Pennagena Hamudawata Uparimen Sahayogayen Katayutu karanna Wage Boruwata Daagena Inna Sigith Edaata Ara Pinthura Poster walin Pirila thiyei..
Edaama Api Kiwwa.. Lankawe Meywidiyata Deysha Preymaya Gana Katha karanna Watina Kawruth naha Lokuwata Deysha Preymaya katha karana Godak Ayage Yati Aramunu Thiyenawa Kiyalaa.. A'ka Dan Sarath Fonseka Mahaththaya Illa Asveema Deepu Gamanma Peynunaa.. Sarath Beethikawa Aththatama Aanduwata Witharak newei Wargawadee Jathiwadi Samahara Kamdayamwalatath Dan A'ka Awilla..A' Kai Dan Hamudawata Baninney A'Aya..
Aththama Thathwe Meykai.. kawruth Deysha Peymayakata Katha karanwa newei..
Mahinda Witharai Sulu Jathinwa Nathi karanna Puluwan Ekama Miniha Kiyana Eka Jathiwadiyo Hondin Dannawa Dan Aa'ith A'ka nathiwei kiyala bayata Dan SF mahaththatayata Baninney... Balamu monawada wenney kiyalaa..
ඉතා පැහැදිලියි අපේ මහ...ණෝ සහ පිරිවර දැන් ඉන්න තැන.මර්වින් ඇතුලුව අපි හැමෝම වෙනුවෙන් තමයි හමුදාව සටන් වැදුනෙ. ජෙනරාල්තුමාගෙ දේශපාලන මතය මොකක් වුණත් ඔහු මේ රටේ සම්භාවනීය පුරවැසියෙක්. අප කාටත් වඩා මේ භූමියට අයිතියක් තියෙන්නෙ ඔහුට.
බල්ලා බුරන්නෙ අයිතිකාරයා උසි ගන්නලද දන්නෙ නැහැ. තවමවත් අයිතිකාරයා හෝ වෙනත් වග කිව යුතු කෙනෙක් මේ සිද්ධියට සමාව ඉල්ලල නෑනෙ. මර්වින් මෙච්චර කල් කරපු වැඩවලට කතා නොකළත්, මේකටවත් මැදිහත් නොවෙනවනම් රජය බැහැල තියෙන මට්ටම හිතා ගත්තැහැකි.
හදවතින්ම රටට ආදරේ මිනිස්සු යථාර්තය දන්නවා.මේ වැඩියෙන්ම ඉලිප්පිලා පේන්නේ අවස්ථාවාදී ජන්මයක් ජාතකයක් නැති කීප දෙනෙකුගේ ක්‍රියා කලාපයයි.
එළකිරි එකේ දැන් වැඩිපුරම ඉන්නේ මොන්ටිසෝරි යන බබාලා වගේ කට්ටියක්.එයාල ඉතිං චූන් එක වැඩි පැත්තට හැමදාම බරයි.
ඉතා පැහැදිලියි අපේ මහ...ණෝ සහ පිරිවර දැන් ඉන්න තැන.
දැහැටි කූර වගේ වැඩේ කරවගෙන කුනු කූඩෙට විසිකරන තුරු බලාගෙන ඉන්න තරම් මේ සෙන්පතියා නිවටයෙක් නොවන බව ළඟදීම පෙනේවි.