දේශනය අවලංගුයි -ජනපතිගේ කණගාටුව බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(02) සිදුකිරීමට නියමිතව තිබු විශේෂ දේශනය ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් අවලංගු කර තිබේ. ආරක්ෂක හේතුන් මත අදාළ දේශනය අවලංගු කිරීමට ඔක්ස්ෆර්ඩ්...