රතනයා හාමුදුරු කෙනෙක් නෙමෙයි. සිව්රක් පෙරෝගත්තු කැරි පොන්නයෙක්.පොන්නයෝ 3 එකයි . 2500 බෞද්ධ සංකෘතිය දැක්කනේ . ඕක තමා 70 කෙල උනේ. සියල්ල අත අරින්න ගිය උන්ට මේ පිටුව ඕනේ නම් නිකං උන් කොච්චර පෙරේත ඇද්ද
රතනයා හාමුදුරු කෙනෙක් නෙමෙයි. සිව්රක් පෙරෝගත්තු කැරි පොන්නයෙක්.පොන්නයෝ 3 එකයි . 2500 බෞද්ධ සංකෘතිය දැක්කනේ . ඕක තමා 70 කෙල උනේ. සියල්ල අත අරින්න ගිය උන්ට මේ පිටුව ඕනේ නම් නිකං උන් කොච්චර පෙරේත ඇද්ද
මේ විස්තර සියලු ප්‍රභූ ආරක්ශක සේවාවලට ලැබිල තිබ්බා , විපක්ශය නායකටත් ලැබිල තිබ්බා - විමල් වීරවංශ
500 බිල්ලට දී 2/3 ගන්නේ එමයි ෆ්‍රෙන්ඩ්ස් . උබල නිකං බල්ලො බලල්ලු වගේ උන්ට .
gon pakaya
මේක 225 දැනගෙන කරපු ලස්සන ඩ්‍රාම එකක්. එක ඩ්‍රාම එකක් තමා යුද්දේ . මේ වගේ ඩ්‍රාම ලංක ඉතිහාසයේම උනා. උන් කැසිනෝ ගහනවා වගේ ආතල් ගත්තට බෝඩ් එකේ ගේම් එක ගහන්නේ සිරාවට . මේවා බොලාට තේරෙන්නේ නෑ ඉතින්
ලංකාවේ පසුගාමි ආර්ථිකයක් තියාගන්න , ලංකාවෙන් ඕනේ කාලෙට වැඩක් ගන්න ඉංදියාව ඇතුල ජාත්‍යන්තර නඩය ලස්සනට ගහපු ගේමක් . නැත්තම් ප්‍රභා මරන්න ඔන්න මෙන්න තියලා ඉංදියාව බහින්නේ නැනේ. ලංකාව වෙන උන්ට සල්ලං වෙන්න ගත්තේ ගොඩක් ඈත ඉතිහාසයේ ඉදලා අපේ භුමියේ වටිනකම දන්නේ වෙන උන් ඒක 1505 පස්සේ දැක්කනේ අපෙන් අරන් ගිය එවා , අද වෙනකොට අපේ සම්පත් කොල්ලකන තැනටම එක තල්ලු වෙලා ඉවරයි. යුද්දේ පටන් ගත්තේ ජාත්‍යන්තරයට ඕනේ වෙලාවට යුද්දේ ඉවර වෙන්නෙත් ජාත්‍යන්තරයට ඕනේ වෙලාවට . උන් ඔය නාඩගම කරපු රටවල් කීයක් ලෝකේ පුරාම තියනවද . උබලමේ රනිල්ගේ බිජ්ජයි මහින්දගේ රැවුලයි ගැන කියවනව උන් ඔක්කම හොද බලල් අත් මිසක් උබලට රටට ආදරයක් තියන නායකනම් නොවේ . උන්ට සැප විදින්න ඕනේ විදියට ජාත්‍යන්තරය ගානට එයාලගේ ජොකියෝ දානව ලංකාවට උබල හුරේ කියනවා. ට්‍රිලියන් 4 ණය තියන රටකට තව ගහන්න දෙයක් තියනවද කකුල් දෙකටම කෙලල ඉවරයි අපේ . දැන් මේ නැගිටින කතා කියනවා 72 තිස්සේ නැගිටිනවා. රටක් නැගිටින්න ඕනේ නම් රැඩිකල් වෙනස්කම් කරන්න ඕනේ ඒවා අපේ වෙන්නේ නැ . ලී කුවාන් යු , මාතිර් මොහොමඩ්ලා ආව ගමන් ඒ රැඩිකල් තීන්දු ගත්තා අපේ ඒම නැ කොටින්ම මිනි මැරුව උන් එනවා නීති සම්පාදනය කරන තැනට . මේ පාරත් ජනාධිපති කාර්යාලේ මීටින් ටිකට කස්ටිය රැවටිලා වැඩක් කරයි කිය කිය යනවා . දියුනු වෙනවනම් මීට වඩා තද වෙනස්කම් වෙන්න ඕනේ . කැලේ මාරු කරපු කොටි සෙට් එකක් ඉන්නේනේ ඉතින් . පුල්ලි වැටෙන්න ගත්තම තේරෙයි.එක රටකට එක නීතියක් මූට හෙන ඩවුට් එකක්! සජීගේ තම්බියෝ ටිකයි මනෝ ගනේෂන්ලයි මුගේ පුක පලනවා ඇති! දැනට ඇතුලේ තියාගෙන පලන්නේ කොහොමද පුතානෝ ආවනම් බලාගත්තැහැකි පකීම්ලා සම්බන්දන්ලා විග්නේෂ්වරම්ලා එළිපිට අරින හැටි! පුලුවන් නම් පුතානෝගේ පුක පලන එක නවත්තපල්ලා! මහා දේශප්‍රේමියෝ ටික දිනන්න හිතන් ඉන්නේ සුලුජාතික ඡන්ද වලින්! මහා මොළකාර ටොයියෝ සරල දෙයක්වත් තේරෙන්නැති ජෙප්පෝ ගානට වැටිලා!!!![]()
![]()
යුද්දේ ඩ්‍රාම කරගත්තේ යුද්දේ දිනන්න බැරිඅය. වවාගෙන කන්න ඕන අය. පොනිලාගෙන් අහල බලපන් යුද්දේ හොඳම ස්ක්‍රිප්ට් එක තියෙන්නේ ඕකාගාව! ඒකාලේ කිව්වේ ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කියලා මේක ඩ්‍රාමා එකක් කියනේ වස්සෙක් තමයි! අලිමංකඩ ගියාම පාමංකඩ වුනෙත් ඒගොල්ලනට! බොල වගේ තේරෙන වියත්තු උගතුන් හිටපුනිසා තමයි බෝම්බ ගහල යනකන් බුද්ධි අංශ 97ත් වතාවක් කියලා තියෙද්දිත් අහිංසක මිනිස්සු බිල්ලට දුන්නේ! හැම එකක්ම ඩ්‍රාම එකක් වෙන්නේ, කර ගන්නේ එක කොටසයි ඉතින්! හැම දේමතේරෙන්නෙත් උන්ටම තමයි ඉතින්! තේරෙනෙවා වැඩි නිසා තුන නැති කරගන්නෙත් උන්මතමා ඉතන්!!!
![]()
මොකට ගංජා ගහනවද බන් , 2/3 නෙමෙයි මාත් කිව්වේ 5/6 බලයක් දෙන්න තමා ඕනේ කියලා. හේතුව අපේ රටේ පුරවැසියෝ එ තරම් බුද්ධිමත් . 73 ඒ බුද්ධිමත් බව පෙන්නල තියන නිසා දුක් වෙන්න දෙයක් නැ . මම බොරුනම් කියන්නේ බහ බැංකු වාර්තවක් එක්ක ජන සංක්යාලේකන දෙපාර්තමේන්තුවේ දර්ශක බැලුවම ඒ දියුනුව පේනව , වැක්කෙරෙනවාada nam ganja tikak set wela wage. oya wage tawa rachana liyanna bro. @ruchira55 natuwa api paluwen inne. ubala me anduwata 2/3 newei 5/6 set karai me yana widihata
ලංකාවේ පසුගාමි ආර්ථිකයක් තියාගන්න , ලංකාවෙන් ඕනේ කාලෙට වැඩක් ගන්න ඉංදියාව ඇතුල ජාත්‍යන්තර නඩය ලස්සනට ගහපු ගේමක් . නැත්තම් ප්‍රභා මරන්න ඔන්න මෙන්න තියලා ඉංදියාව බහින්නේ නැනේ. ලංකාව වෙන උන්ට සල්ලං වෙන්න ගත්තේ ගොඩක් ඈත ඉතිහාසයේ ඉදලා අපේ භුමියේ වටිනකම දන්නේ වෙන උන් ඒක 1505 පස්සේ දැක්කනේ අපෙන් අරන් ගිය එවා , අද වෙනකොට අපේ සම්පත් කොල්ලකන තැනටම එක තල්ලු වෙලා ඉවරයි. යුද්දේ පටන් ගත්තේ ජාත්‍යන්තරයට ඕනේ වෙලාවට යුද්දේ ඉවර වෙන්නෙත් ජාත්‍යන්තරයට ඕනේ වෙලාවට . උන් ඔය නාඩගම කරපු රටවල් කීයක් ලෝකේ පුරාම තියනවද . උබලමේ රනිල්ගේ බිජ්ජයි මහින්දගේ රැවුලයි ගැන කියවනව උන් ඔක්කම හොද බලල් අත් මිසක් උබලට රටට ආදරයක් තියන නායකනම් නොවේ . උන්ට සැප විදින්න ඕනේ විදියට ජාත්‍යන්තරය ගානට එයාලගේ ජොකියෝ දානව ලංකාවට උබල හුරේ කියනවා. ට්‍රිලියන් 4 ණය තියන රටකට තව ගහන්න දෙයක් තියනවද කකුල් දෙකටම කෙලල ඉවරයි අපේ . දැන් මේ නැගිටින කතා කියනවා 72 තිස්සේ නැගිටිනවා. රටක් නැගිටින්න ඕනේ නම් රැඩිකල් වෙනස්කම් කරන්න ඕනේ ඒවා අපේ වෙන්නේ නැ . ලී කුවාන් යු , මාතිර් මොහොමඩ්ලා ආව ගමන් ඒ රැඩිකල් තීන්දු ගත්තා අපේ ඒම නැ කොටින්ම මිනි මැරුව උන් එනවා නීති සම්පාදනය කරන තැනට . මේ පාරත් ජනාධිපති කාර්යාලේ මීටින් ටිකට කස්ටිය රැවටිලා වැඩක් කරයි කිය කිය යනවා . දියුනු වෙනවනම් මීට වඩා තද වෙනස්කම් වෙන්න ඕනේ . කැලේ මාරු කරපු කොටි සෙට් එකක් ඉන්නේනේ ඉතින් . පුල්ලි වැටෙන්න ගත්තම තේරෙයි.
ada nam ganja tikak set wela wage. oya wage tawa rachana liyanna bro. @ruchira55 natuwa api paluwen inne. ubala me anduwata 2/3 newei 5/6 set karai me yana widihata
ලංකාවෙන් ඕනේ කාලෙට වැඩ ගන්න ඉංදියාව අටෝපු උගුල තමා 13th amendment එක. ඕක ගැහුවේ JR 1987 ගාන්ධිත් එක්ක! මේක ගේනවට එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ සිරිල් මැතිව්, ගාමිණි ජයසූරිය විරුද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ.ජා.පෙන් අයින් වෙලා තියෙනවා! ඉන්දියානු රජයේ ආධාර අනුබල මතතමයි ඒ දවස්වලත් තමිල්නාඩුවේ කොටි පුහුණුවුනේ! ප්‍රේමදාසත් කොටින්ට ආයුධ දුන්නා! ඉන්දියාව උදව් කරලා බලාපොරොත්තු වුනේ දෙමළ ස්වාධීනත්වය තියාගෙන බෙදීම්වලට ලක් කිරීම සහ ඵ් කෙරේ උන්ගේ බලය තියාගන්න එකයි!
අපේ පලාත් 9 තිබ්බත් 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය මගින් නීති සම්පාදනය කළේ පළාත් සභා 8 කට විතරයි!
13 පිහිටවපු පළාබබාලගෙන් කිසිවැඩක් වුන්නෑ. උන එකම දේ විධායකයට හිතැති කීපදෙනකුට ආණ්‌ඩුකාර ධුර දීපු එකයි රටට නොගැළපෙන පරිදි මහ ඇමැති ධුර මන්ත්‍රීධුර ඇති කරපු එකයි, මිනිස්සුන්ගේ බදු මුදල් වලින් උන්ව නඩත්තුකරපු එක විතරයි! වෙන්න ඕනේ 13 අහෝසි කරලා ප්‍රාදේශීය සභා හා නගර සභා ශක්‌තිමත් කරලා එතුළින් බලය විමධ්‍යගත කරන්නයි ඕන!
මෙතන වුනේ ඉන්දියාව තනිකරම ශ්‍රී ලංකාවේ ස්වයිරීබාවයට කරපු මැදිහත්වීමක්! ඒ කාලේ හිටපු JR ලා ප්‍රේමදාසලා ඉන්දන් රූකඩ! ප්‍රභා මරන්න ඔන්න මෙන්න තියලා ඉන්දියානු සාම සාධක හමුදාව දාලා අපේ හමුදාව දකුණට යවලා agreement එක අත්සන් කරලා ඊට කලින් මුන්ගේ හමුදාව ගුවන්මගින් ටොන් 25 ක ආහාර සහ බෙහෙත් ද්‍රව්‍යය දාල තියෙනවා!
රනිල්ගේ බිජ්ජයි මහින්දගේ රැවුලගැනයි කතා මට වැඩක්නෑ! මේරටේ යුද්දේ පටන්ගත්තැයි කියමුකෝ! හැබැයි ඉවර කලේ මහින්ද! හැබැයි ජාත්‍යන්තරයට ඕන විදිහට වෙලාවට නෙවෙයි! මේරටේ අවශ්‍යතාවයක් විදිහට! මහින්ද ලෙවල් අප්වුනේ ඔතනින්! රැඩිකල් වෙනස්කම් කරන්න රැඩිකල් තීන්දු තීරන ගන්න රැඩිකල් ආණ්ඩුවක් ඉන්නෝනා! රැඩිකල්නම් ඉතින් ලපයා තමයි! රැඩිකල් JVP තියරි එකකට මේරටේ මිනිස්සු ඉඩදෙන්නෑ! මෙතන තියෙන්නේ රට පාලනය කරපු එවුන්ට රට ගැන දැක්මක් නොතිබ්බ එක! අවුරුදු 70ම වුනේ ඒක! ට්‍රිලියන් 4 ණයතියෙන්නේ ඇයි! අපි ස්වයං පෝශිත නොවීම! ලුණු පවා ගෙන්නන්නේ පිටරටින්! මචන් දැන්තමයි රටේ අනාගතය ගැන හිතලා තීන්දු තීරන ගැනෙන්නේ! රැඩිකල් විදිහට ඒවා ගන්න බෑ! මේච්චර කාලෙකට හිටපු අයට ඔයදේ කරන්න බැරිවුනා! මැතිණිගේ කාලේ ඕක කරා! ඒකාලේ මිනිස්සුන්ට ඕවා තේරුන්නෑ!
මානව හිමිකම්දාලා හිරකරද්දිත් යුද්දේ දින්නේ අපිවිතරයි! උබ කියනවිදිහට අපේ රට නටවන්න බැරිවුනා! කොටින්ම ජාත්‍යන්තරයටත් සුලු ජාතික පක්ෂවලටත් අනෙක් රැඩිකල් එවුන්ටත්!
ලී කුවාන් යු වගේ පොරක් තමයි දැන් ඉන්නේ! දෙයක් කරොත් කරන්න පුලුවන් මිනිහටම විතරයි! අනික් එක ගොබ්බ රිලවෙක්ට වත් කරන්න පුලුවන් ලබ්බක්නෑ! අවුරුදු 70 රැඩිකල් විදිහට හෙනවැදුනේ ඒනිසා!
ඒ මූ නෙවෙයි නේ ? ඒ ආරක්ෂක ලේකම් හරි කවුරුහරි ලේකම් කෙනක්ගහනවා කියල දැනං හිටියට ඔහොම ගහයි කියලා කවුද හිතුවේ කියල කිව්වේ මූ නේද?![]()
ඒ මූ නෙවෙයි නේ ? ඒ ආරක්ෂක ලේකම් හරි කවුරුහරි ලේකම් කෙනක්![]()
1919 වෙනකොට අපි නිදහස ඉල්ලාත් දෙන්නේ නැත්තේ අපේ උන්ට කරගන්න තරම් දැනුමක් නැ කියලා . පස්සේ නාහෙන් අඩල දෙනවා 1948 එකත් භගෙට අනිතිමට වවාගෙන කන්න ආසවක් ආවම සුද්දා දෙනවා ආ වවාගෙන කාපන් කියලා 1972 එතකොටම ඉතින් චරපුරුශ සේවා ටික දාල ලස්සනට දැන් විකුනක් කන ජාතිවාදය නොහොත් බෙදා වෙංකොට පාලනය , සහ එහි අතුර ප්‍රතිවිපාක වලින් ලංකාව කූරියා ගහනවා කියලා සුද්දා හොදින් දැන හිටියා. අනික හයිබ්‍රිඩ් සේනායකවරු බන්ඩාරණාකල නොහොත් කොලඹ වලව් එකල සිට වැඩ කෙරුනේ බලල් අතකට . 1975-පස්සේ සීන් එක කලාපිය බලවතා එන්ටර් වෙනවා ඊට පස්සේ ඔයාගේ 13 පනතේ කතාව අමුනගන්න.
ලංකාවේ යුද්දේ ඉවර වෙන්නේ නියම වෙලාවට මිසක් අහම්බයක් නෙමෙයි ඒක ඒ ටයිම් එකේ ඉවර කරන්න ඕනේ මොකද ලංකාවේ යුධයක් එක්ක කාටවත් ලංකාවෙන් වැඩක් ගන්න බැ . මීඩියා වලට එකක් පෙන්නලා සුද්දා ඇතුලු බලල් අත් ටික වෙලාවට 2009 වෙනකොට වැඩේ අහවර කරා. උන් බැලුවේ දෙකට කඩලා මේකේ ඉවරයක් ගන්න අපේ උන් ගහලම ඕනේ කිව්ව නිසා උනුත් ආස උනා ඉස්සරට හපන්නත් මස් කැල්ලක් තියනවා ඒ නිසා හරි ගහලම කරපන් නැත්තම් මුන් එක්ක උබලට කිසිම වැඩක් ලංකාවෙන් ගන්න බැ . ලොකේ බලවතුන්ගේ යුද්දේ එක්ක තමා අනික් පොකට් යුද්ධ ලයින් වෙන්නේ සමාදාන වෙන්නේ . අද හරිනේ ඉස්සර සුද්දට ගියා දැන් චීනටද කොලනියටද ඉන්දියාව ප්‍රමුඛ බටහිර කොලනියටද මේක ව්‍යංගයෙන් යටත් වෙන්න ඕනේ කියන එක තමා දැන් යන්නේ . ඒක ඉදිරි වසර 20-40 ඇතුලත තීරනය වෙයි. බිජ්ජක් වගේ රටක දේශපාලනය 21 වෙනි සියවසේ නිකන් කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ .
අපිට ඉන්නවා පවුලක් ඩුවල් සිටිසන් ඇමරිකාවේ ඉන්න එයාලගේ පියවරු රට පාලනය කරන, එ පියවරුන්ගේ අතීතය චීනයට පක්ශපාතී, අපි ශෝ එක බලන් ඉන්නේ . ඝෝටගෙන් තවම රැඩිකල් තීරණ පේන්න නැ . ඒම ගන්නවනම් මේ දවස් ටිකට ඇතුලට යන්න ඕනෙද පාර්ලිමේන්තුවෙම , එයා රාජ්‍ය ආයතන අල්ලන් සිවිල් හමුදා පාලනයකට එනවා , අනික් අයියගේ වැඩ තව ටික දවසිකින් බලමු