දේශප්‍රේමී/ද්‍රෝහී සංගා

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දේශප්‍රේමී/ද්‍රෝහී සංගා

    අපේ රටේ දේශප්‍රේමීයෙක් දේශද්‍රෝහීයෙක් වෙන්න වැඩිවෙලා යන්නෙ නැහැ.. පවතින පාලනයේ අඩුපාඩු වැරදි පෙන්නපු ගමන් එයා දේශද්‍රෝහීයා.. එහෙම දැනගෙනත් කොන්ද පණ ඇතුව කතා කරපු සංගා.. අපි සැමදා උඹත් එක්ක කලින් හිටියා වගේම..
    748145756July-6-L.jpg
     
    • Like
    Reactions: shan4djfun

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    හොද වෙලාවට WORLD CUP මෙය දිනුවේ නැත්තේ. දිනුවනම් ඊට පහුවෙනිදම මෙය ඇතුලේ, :lol: :lol: :lol: :lol:
    SF යුද්දේ දිනලා ඇතුලේ වගේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    හොද වෙලාවට WORLD CUP මෙය දිනුවේ නැත්තේ. දිනුවනම් ඊට පහුවෙනිදම මෙය ඇතුලේ, :lol: :lol: :lol: :lol:
    SF යුද්දේ දිනලා ඇතුලේ වගේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    aniwaryen kapati raja eka karala lankawe harakunta kiyai eyai,namal rajapakshai tama World cup dinuwe kiyalat.....