දේශප්‍රේමී/ද්‍රෝහී සංගා
අපේ රටේ දේශප්‍රේමීයෙක් දේශද්‍රෝහීයෙක් වෙන්න වැඩිවෙලා යන්නෙ නැහැ.. පවතින පාලනයේ අඩුපාඩු වැරදි පෙන්නපු ගමන් එයා දේශද්රෝහීයා.. එහෙම දැනගෙනත් කොන්ද පණ ඇතුව කතා කරපු සංගා.. අපි සැමදා උඹත් එක්ක කලින් හිටියා වගේම..



