තංගල්ල ප්රා. සභාපති රහස් පොලිස් අත්අඩංගුවට
Print Email
Published on Wednesday, 22 January 2014 09:31 Hits: 185
තංගල්ල ප්රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ අත්අඩංගුවට ගෙන තිබේ. කෝට්ටේ ප්රදේශයේ නිවසක් තුළ සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
2011 වසරේ දෙසැම්බර් මාසයේ දී බි්රතාන්ය ජාතිකයකු වන කුරාම් ෂෙයික් ඝානය කොට ඔහුගේ පෙම්වතිය දුෂණය කළ බව කියන මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් ජනවාරි 09 වැනිදා වරෙන්තු නිකුත් කොට තිබිණ