දේශපාලඥයෙක් රුවැති නිලියක් සමඟ නුවරඑලිය&
ආණ්ඩුවේ දේශපාලඥයෙක් මෙරට ජනප්රිය නිලියක් සමඟ මේ සති අන්තයේ නුවරඑලියේ ගත කර ඇත.
නුවරඑළිය නගරයේ සිට මද දුරකින් පිහිටි තරු හෝටලයක එකම කාමරයක මොවුන් දෙදෙනා වෙනුවෙන් වෙන් කර තිබුනේ නම් ගම් සඳහන් නොකරමින් යයිද දැනගන්නට ඇත.
මෙම දේශපාලඥයා සම්බන්ධයෙන් නව ආණ්ඩුව පැමිණි පසු විටින් විට සාකච්චා වූ අතර ජනප්රිය නිලිය පසුගිය ආණ්ඩුවේ දේශපාලඥයින් කිහිප දෙනෙකු සමඟද සබඳකම් පැවැත්වූ බව එකල වාර්තා විය.
මේ කාගෙනද බන් කියන්නේ ?