දේශපාලඥයෙක් රුවැති නිලියක් සමඟ නුවරඑලිය&

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    දේශපාලඥයෙක් රුවැති නිලියක් සමඟ නුවරඑලිය&

    ආණ්ඩුවේ දේශපාලඥයෙක් මෙරට ජනප‍්‍රිය නිලියක් සමඟ මේ සති අන්තයේ නුවරඑලියේ ගත කර ඇත.

    නුවරඑළිය නගරයේ සිට මද දුරකින් පිහිටි තරු හෝටලයක එකම කාමරයක මොවුන් දෙදෙනා වෙනුවෙන් වෙන් කර තිබුනේ නම් ගම් සඳහන් නොකරමින් යයිද දැනගන්නට ඇත.

    මෙම දේශපාලඥයා සම්බන්ධයෙන් නව ආණ්ඩුව පැමිණි පසු විටින් විට සාකච්චා වූ අතර ජනප‍්‍රිය නිලිය පසුගිය ආණ්ඩුවේ දේශපාලඥයින් කිහිප දෙනෙකු සමඟද සබඳකම් පැවැත්වූ බව එකල වාර්තා විය.




    මේ කාගෙනද බන් කියන්නේ ?
     
    • Like
    Reactions: ijay and alientouch

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    14wrzb.jpg
     
    • Like
    Reactions: alientouch

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දේශපාලඥය රනිල්, මංගල, අකිල, සාගල වෙන්න බැහැ :P