ඕකත් unp ඉදලා පැන්න එකෙක්. දැන් දෙහිවල ගල්කිස්ස නගරාධිපති. ධනසිරි අමරතුංග.මහ ගූ පොරක් බං ඕකා. කවුද බං මුගේ අතින් අල්ලන් ඉන්නෙ. මුගේ තාත්තද?



ඕකත් unp ඉදලා පැන්න එකෙක්. දැන් දෙහිවල ගල්කිස්ස නගරාධිපති. ධනසිරි අමරතුංග.මහ ගූ පොරක් බං ඕකා. කවුද බං මුගේ අතින් අල්ලන් ඉන්නෙ. මුගේ තාත්තද?



එතකොට මේ මොකද්ද බන් ???
සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා සහ මිලියන 200ක් ලබාගෙන ආණ්ඩුවෙන් පැන තමාව මරාදමනවා යැයි රුපවාහිණිය ඉදිරියේ බොරුවට හැඬු කීර්ති උඩවත්ත පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් රජය දූෂිතයි, තමාව මරා දැමීමට තැත් කරනවා වැනි බොරු ගොතමින් සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන්දීමට පුහුණු කරන ආකාරය දැක්වෙන විශේෂ වීඩියෝ පටය මෙන්න.
https://www.facebook.com/video.php?v=952976594712558
මන් ඔක බැලුව බං.. ඕකෙ කෑලි හලල තියෙන්නෙ.
ඕක record කරන්න ඉස්සෙල්ල වෙච්චදේත් දැනගත්ත.
ඕක මාද්‍ය සාකච්චාවෙදි කියන්න ඕන මොනවද කියල දන්නෙ නැහැයි කියල උදවුවක් ඉල්ලල තියෙනවා. ඔතනින් තමයි වැඩේ පටන් අරන් තියෙන්නෙ. මෙතනදී සිදු කරල තියෙන්නෙ සාවිත්‍ර නම් දේශපාලත්නා පැවසූ දේවල් හරි හැටි ඇමිනීම සහ යම් යම් දේවල් සාදාරනය කිරීමයි. උදාහරනයකට දේශපාලත්නයට දුන් මුදල් වගුබඩු අරමුදලට බැරකරනවා යැයි කීයන එක. අනිත් ඒව සාවිත්‍ර කියපුව. සල්ලි දීපු කතාවත් සාවිත්‍ර කියල තියෙන්නෙ.
මේ video එකත් බලල final conclusion එකට එන්න.
2.53 මිනිත්තුවේදී මෙයා කරන්න හදනදේ අහු වෙනවා.
https://www.facebook.com/video.php?v=519501538192957&set=vb.190352324441215&type=2&theater



We all should shame on this,, Now MR is doing terrible things to win this election. They planed this all, In this video we can see that bugger is trying to play innocent because he knows that, this has been recorded![]()


