හා හා කියවිල්ල පැත්තක තියලා කෙහෙල් කැනක් කපලා තියපන්
------ Post added on Sep 16, 2025 at 5:08 PM
කොහේද එහෙම නඩු දාන්න පුලුවන්?ඕවට ඉතින් කොහොමත් කරන්නෙ දේශපාලන පත්කිරීම් තමා.රවී සෙනවිරත්නයි ශානි අබේසේකරයි ගෝටගෙ ආණ්ඩුවෙන් දොට්ට දාලා තිබුනෙ කිසි හේතුවක් නැතුව.ඒ මිනිස්සු ආයෙ ඒ තැන් වලට පත් කරලා පාස්කු පරීක්ෂණේ ඇතුලු ඔක්කොම ආයෙ පටන් ගන්නවා කියන එක මාලිමාවෙ චන්ද පොරොන්දුවක්.ඒක තමා ඔය කරලා තියෙන්නේ.හැබැයි ඒ අය ආණ්ඩුවෙ කොටස්කාරයො නෙවෙයි.රාජ්‍ය නිලධාරීන්.
නඩු පවත්වාගෙන යන්නෙ නෑ කියන එකට නෙවෙයි නීතිපති හරියට තමන්ගෙ වැඩේ කරන්නෑ කියලා නඩු දාන්න පුලුවන්නෙ.එහෙම දාල බලන්න.
mortgage කියනකොට ආයෙ මෝඩ ප්‍රශ්න අහන්න එපා බං ආදායම් ලබ්බක් ගැන මම කියල නෑනෙ. Inherited land mortgage වලින් තමා බිල්ඩින් එක හදල තියෙන්නෙ.කොහෙන්ද ඌ ඔය වත්කම් හොයාගත්තේ බන් ??
මොනව කරලා ද ?
වත්කම් වලින් ලැබෙන ආදායම නෙවෙයි ඇහුවේ .
දූෂන විරෝධී පණත තියෙනව. Disclose කරන්න බැරි වත්කම් ගැන උඹ දන්නව නම් ඒක යටතේ ක්‍රියා කරන්න අල්ලස් එකට පැමිනිලි දාපං.කොහේද එහෙම නඩු දාන්න පුලුවන්?
මොන පනතෙන් ද එහෙම දාන්න පුලුවන්..?
ඉතිහාසේ කවුරු හරි එහෙම දාලා තියෙනවා ද?
මම අහන්නේ නීතිපතිවරයා ට දීලා තියෙන Nulle Prosecui කියන Discretion එක වැරදියට පාවිච්චි කළා කියලා කොහේද නඩු දාන්න පුලුවන්?.
දූෂන විරෝධී පණත තියෙනව. Disclose කරන්න බැරි වත්කම් ගැන උඹ දන්නව නම් ඒක යටතේ ක්‍රියා කරන්න අල්ලස් එකට පැමිනිලි දාපං.
ඔය කුඩ්ඩොංගෙ එහෙම කොච්චර වත්කම් රාජසන්තක කරල තියෙනවද බං. දේසපාලුවොන්ගෙනම් තවම නෑ රනිලුයි මයිනයි චන්ද්රකයි සේරම එක ගෙයි කනකොට ඕවට නඩු වැටේන්නෙ නෑ. දැන් නඩු වැටෙනව එකනෙ මේ සිලි බයියො උදේ ඉඳන් ඌයිය වෙලා කෑගහන්නෙ.
------ Post added on Sep 16, 2025 at 10:46 PM
Direction එක වැරදියට පාවිච්චි කරා කියල නම් කරන්න දෙයක් නෑ (නැත්තෙ නෑ හැබැයි ඕව දිනන්න පුළුවන්නඩු නෙවේ ) . හැබැයි අහකදාපු නඩුවට පුද්ගලික නඩුවක් දාන්න පුළුවන් නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට හරි අභියාචනාධිකරණයට හරි ඇපෑලක් දාන්න පුලුවන්.මම අහන්නේ නීතිපතිවරයා ට දීලා තියෙන Nulle Prosecui කියන Discretion එක වැරදියට පාවිච්චි කළා කියලා කොහේද නඩු දාන්න පුලුවන්?
බැහැ.Direction එක වැරදියට පාවිච්චි කරා කියල නම් කරන්න දෙයක් නෑ (නැත්තෙ නෑ හැබැයි ඕව දිනන්න පුළුවන්නඩු නෙවේ ) . හැබැයි අහකදාපු නඩුවට පුද්ගලික නඩුවක් දාන්න පුළුවන් නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට හරි අභියාචනාධිකරණයට හරි ඇපෑලක් දාන්න පුලුවන්.
උඹටනෙ නඩු දාන්න ඕනේ. හොයල බලපන්කොහේද එහෙම නඩු දාන්න පුලුවන්?
මොන පනතෙන් ද එහෙම දාන්න පුලුවන්..?
ඉතිහාසේ කවුරු හරි එහෙම දාලා තියෙනවා ද?
හා හා කියවිල්ල පැත්තක තියලා කෙහෙල් කැනක් කපලා තියපන්
------ Post added on Sep 16, 2025 at 5:08 PM
නෑ නේද..උඹටනෙ නඩු දාන්න ඕනේ. හොයල බලපන්
.
------ Post added on Sep 17, 2025 at 4:48 PM
හා හා කියවිල්ල පැත්තක තියලා ගිහිං කෙහෙල් කැනක් කපලා දාපන් වාහනේට.උඹටනෙ නඩු දාන්න ඕනේ. හොයල බලපන්
තාම අඬන එක ඇරෙන්න වෙන මුකුත් හොයාගන්න බැරි උනා නේ?
තව අඬපන් වීඩියෝ දදා.අපරාදෙ විමලෙගෙ රෙදි හේදුව කාලෙ ජේවීපී එකේ වැඩ වෙන විදිය ගැන උගෙන් අහගන්න තිබ්බෙ උඹට.
------ Post added on Sep 17, 2025 at 4:48 PM
කරපු දේ වැරදියි කිව්වෙ උඹනෙ ගවයෝ. වැරදි නම් ඒකට මොකක් හරි කරන්න ඕන උඹ. ඒවා මගෙන් අහන්නෙ මොකටද? මම කිව්වේ වැරදි නම් කරන්න ඕන දේ. කරන විදිය උඹ හොයා ගනින්. ගොං බයියානෑ නේද..
මෙතන කවුරුත් එහෙම නඩු දාන කතා කිව්වේ නෑ, උඹ නේද නඩු දාපන් දාපන් කිය කිය යන්නේ?
අනිත් කාලකන්නි ජෙප්පෝ වගේ කරපං කිව්වට කරන විදියක් දන්නේ නෑ නේද හිඟන්නෝ..?
![]()
------ Post added on Sep 17, 2025 at 10:25 PMහා හා කියවිල්ල පැත්තක තියලා ගිහිං කෙහෙල් කැනක් කපලා දාපන් වාහනේට.
එහෙම නීතියක් නෑ බොරු නීති හදන්න එපා බංබැහැ.
ලංකාවේ නීතිය අනුව පුද්ගලික නඩුවක් කවුරු දැම්මත් නීතිපතිට එක බලෙන් අයිති කරගෙන ඉල්ලා අස්කරගන්න පුළුවන්.
ඈපැලක් දැම්මට වැඩක් නෑ.
ලිඛිත නීතියේ තියෙන බලයකට විරුද්ධව.
අනේ බං.එහෙම නීතියක් නෑ බොරු නීති හදන්න එපා බං
වැරදි තමයි.කරපු දේ වැරදියි කිව්වෙ උඹනෙ ගවයෝ. වැරදි නම් ඒකට මොකක් හරි කරන්න ඕන උඹ. ඒවා මගෙන් අහන්නෙ මොකටද? මම කිව්වේ වැරදි නම් කරන්න ඕන දේ. කරන විදිය උඹ හොයා ගනින්. ගොං බයියා
------ Post added on Sep 17, 2025 at 10:25 PM
අස්සන් තුනක් ඕන තැනට දෙකක් ගහලා ටෙක්නිකල් අවුල් හදලා නඩු විසිකරපුවා අපි දැක්කා කලින් ආණ්ඩු වල. මේ ආණ්ඩුව ආවට පස්සෙ නම් ඒව දැක්කෙම නෑඅනේ බං.
දන්නේ නැත්තම් අහගනින් දන්න එකෙක්ගෙන්.
උඹ බය වෙනවා මේ රටේ නීතියේ තියෙන ආතල් දැනගත්තොත්.
වැරදි තමයි.
ඒත් මේ රටේ උඹ හැම එකටම කිය කියා යන විදියට නඩු දාන්න බෑ.
නීතිපතිගේ බලය තිරිසන් විදියට අව භාවිතා කරන ආණ්ඩුවක් මේ තියෙන්නේ.
------ Post added on Sep 18, 2025 at 9:20 PM