දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

Batfleck

Well-known member
  • May 20, 2020
    3,088
    4,746
    113
    Sri Lanka
    එක අතකට ඔහොම සල්ලි තියෙන එකත් හොදයි බන්. ආන්ඩුව කොමුනිස්ට් නෙවේ මෙහෙම සල්ලි කාරයො ඉන්නකොට. ඩබල් පොකට් නමට විතරයි. ලොකු දෙයක් කොමුනිස්ට් වෙන්නෙ නැත්නම්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඕවට ඉතින් කොහොමත් කරන්නෙ දේශපාලන පත්කිරීම් තමා.රවී සෙනවිරත්නයි ශානි අබේසේකරයි ගෝටගෙ ආණ්ඩුවෙන් දොට්ට දාලා තිබුනෙ කිසි හේතුවක් නැතුව.ඒ මිනිස්සු ආයෙ ඒ තැන් වලට පත් කරලා පාස්කු පරීක්ෂණේ ඇතුලු ඔක්කොම ආයෙ පටන් ගන්නවා කියන එක මාලිමාවෙ චන්ද පොරොන්දුවක්.ඒක තමා ඔය කරලා තියෙන්නේ.හැබැයි ඒ අය ආණ්ඩුවෙ කොටස්කාරයො නෙවෙයි.රාජ්‍ය නිලධාරීන්.
    නඩු පවත්වාගෙන යන්නෙ නෑ කියන එකට නෙවෙයි නීතිපති හරියට තමන්ගෙ වැඩේ කරන්නෑ කියලා නඩු දාන්න පුලුවන්නෙ.එහෙම දාල බලන්න.
    කොහේද එහෙම නඩු දාන්න පුලුවන්?

    මොන පනතෙන් ද එහෙම දාන්න පුලුවන්..?

    ඉතිහාසේ කවුරු හරි එහෙම දාලා තියෙනවා ද?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,770
    5,007
    113
    කොහෙන්ද ඌ ඔය වත්කම් හොයාගත්තේ බන් ??
    මොනව කරලා ද ?
    වත්කම් වලින් ලැබෙන ආදායම නෙවෙයි ඇහුවේ .
    mortgage කියනකොට ආයෙ මෝඩ ප්‍රශ්න අහන්න එපා බං ආදායම් ලබ්බක් ගැන මම කියල නෑනෙ. Inherited land mortgage වලින් තමා බිල්ඩින් එක හදල තියෙන්නෙ.

    කොහේද එහෙම නඩු දාන්න පුලුවන්?

    මොන පනතෙන් ද එහෙම දාන්න පුලුවන්..?

    ඉතිහාසේ කවුරු හරි එහෙම දාලා තියෙනවා ද?
    දූෂන විරෝධී පණත තියෙනව. Disclose කරන්න බැරි වත්කම් ගැන උඹ දන්නව නම් ඒක යටතේ ක්‍රියා කරන්න අල්ලස් එකට පැමිනිලි දාපං.

    ඔය කුඩ්ඩොංගෙ එහෙම කොච්චර වත්කම් රාජසන්තක කරල තියෙනවද බං. දේසපාලුවොන්ගෙනම් තවම නෑ රනිලුයි මයිනයි චන්ද්‍රකයි සේරම එක ගෙයි කනකොට ඕවට නඩු වැටේන්නෙ නෑ. දැන් නඩු වැටෙනව එකනෙ මේ සිලි බයියො උදේ ඉඳන් ඌයිය වෙලා කෑගහන්නෙ.
    ------ Post added on Sep 16, 2025 at 10:46 PM
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    .

    මම අහන්නේ නීතිපතිවරයා ට දීලා තියෙන Nulle Prosecui කියන Discretion එක වැරදියට පාවිච්චි කළා කියලා කොහේද නඩු දාන්න පුලුවන්?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,770
    5,007
    113
    මම අහන්නේ නීතිපතිවරයා ට දීලා තියෙන Nulle Prosecui කියන Discretion එක වැරදියට පාවිච්චි කළා කියලා කොහේද නඩු දාන්න පුලුවන්?
    Direction එක වැරදියට පාවිච්චි කරා කියල නම් කරන්න දෙයක් නෑ (නැත්තෙ නෑ හැබැයි ඕව දිනන්න පුළුවන්නඩු නෙවේ ) . හැබැයි අහකදාපු නඩුවට පුද්ගලික නඩුවක් දාන්න පුළුවන් නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට හරි අභියාචනාධිකරණයට හරි ඇපෑලක් දාන්න පුලුවන්.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Direction එක වැරදියට පාවිච්චි කරා කියල නම් කරන්න දෙයක් නෑ (නැත්තෙ නෑ හැබැයි ඕව දිනන්න පුළුවන්නඩු නෙවේ ) . හැබැයි අහකදාපු නඩුවට පුද්ගලික නඩුවක් දාන්න පුළුවන් නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට හරි අභියාචනාධිකරණයට හරි ඇපෑලක් දාන්න පුලුවන්.
    බැහැ.
    ලංකාවේ නීතිය අනුව පුද්ගලික නඩුවක් කවුරු දැම්මත් නීතිපතිට එක බලෙන් අයිති කරගෙන ඉල්ලා අස්කරගන්න පුළුවන්.

    ඈපැලක් දැම්මට වැඩක් නෑ.
    ලිඛිත නීතියේ තියෙන බලයකට විරුද්ධව.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොහේද එහෙම නඩු දාන්න පුලුවන්?

    මොන පනතෙන් ද එහෙම දාන්න පුලුවන්..?

    ඉතිහාසේ කවුරු හරි එහෙම දාලා තියෙනවා ද?
    උඹටනෙ නඩු දාන්න ඕනේ. හොයල බලපන්

    හා හා කියවිල්ල පැත්තක තියලා කෙහෙල් කැනක් කපලා තියපන්

    🤭
    ------ Post added on Sep 16, 2025 at 5:08 PM

    තාම අඬන එක ඇරෙන්න වෙන මුකුත් හොයාගන්න බැරි උනා නේ?🤣🤣🤣
    තව අඬපන් වීඩියෝ දදා.අපරාදෙ විමලෙගෙ රෙදි හේදුව කාලෙ ජේවීපී එකේ වැඩ වෙන විදිය ගැන උගෙන් අහගන්න තිබ්බෙ උඹට.
    ------ Post added on Sep 17, 2025 at 4:48 PM
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹටනෙ නඩු දාන්න ඕනේ. හොයල බලපන්

    .
    ------ Post added on Sep 17, 2025 at 4:48 PM
    නෑ නේද..
    මෙතන කවුරුත් එහෙම නඩු දාන කතා කිව්වේ නෑ, උඹ නේද නඩු දාපන් දාපන් කිය කිය යන්නේ?

    අනිත් කාලකන්නි ජෙප්පෝ වගේ කරපං කිව්වට කරන විදියක් දන්නේ නෑ නේද හිඟන්නෝ..?
    😂😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    උඹටනෙ නඩු දාන්න ඕනේ. හොයල බලපන්

    තාම අඬන එක ඇරෙන්න වෙන මුකුත් හොයාගන්න බැරි උනා නේ?🤣🤣🤣
    තව අඬපන් වීඩියෝ දදා.අපරාදෙ විමලෙගෙ රෙදි හේදුව කාලෙ ජේවීපී එකේ වැඩ වෙන විදිය ගැන උගෙන් අහගන්න තිබ්බෙ උඹට.
    ------ Post added on Sep 17, 2025 at 4:48 PM
    හා හා කියවිල්ල පැත්තක තියලා ගිහිං කෙහෙල් කැනක් කපලා දාපන් වාහනේට.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නෑ නේද..
    මෙතන කවුරුත් එහෙම නඩු දාන කතා කිව්වේ නෑ, උඹ නේද නඩු දාපන් දාපන් කිය කිය යන්නේ?

    අනිත් කාලකන්නි ජෙප්පෝ වගේ කරපං කිව්වට කරන විදියක් දන්නේ නෑ නේද හිඟන්නෝ..?
    😂😂😂
    කරපු දේ වැරදියි කිව්වෙ උඹනෙ ගවයෝ. වැරදි නම් ඒකට මොකක් හරි කරන්න ඕන උඹ. ඒවා මගෙන් අහන්නෙ මොකටද? මම කිව්වේ වැරදි නම් කරන්න ඕන දේ. කරන විදිය උඹ හොයා ගනින්. ගොං බයියා😅😅😅

    හා හා කියවිල්ල පැත්තක තියලා ගිහිං කෙහෙල් කැනක් කපලා දාපන් වාහනේට.
    ------ Post added on Sep 17, 2025 at 10:25 PM
     
    Attachments

    • IMG_4938.jpeg
      IMG_4938.jpeg
      477.3 KB · Views: 27

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,770
    5,007
    113
    බැහැ.
    ලංකාවේ නීතිය අනුව පුද්ගලික නඩුවක් කවුරු දැම්මත් නීතිපතිට එක බලෙන් අයිති කරගෙන ඉල්ලා අස්කරගන්න පුළුවන්.

    ඈපැලක් දැම්මට වැඩක් නෑ.
    ලිඛිත නීතියේ තියෙන බලයකට විරුද්ධව.
    එහෙම නීතියක් නෑ බොරු නීති හදන්න එපා බං
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ගොඩක් ජෙප්පො අන්තිමට සෙට් වෙන්නේ සල්ලි කාර පවුල්වලටමයි
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    එහෙම නීතියක් නෑ බොරු නීති හදන්න එපා බං
    අනේ බං.
    දන්නේ නැත්තම් අහගනින් දන්න එකෙක්ගෙන්.

    උඹ බය වෙනවා මේ රටේ නීතියේ තියෙන ආතල් දැනගත්තොත්.

    කරපු දේ වැරදියි කිව්වෙ උඹනෙ ගවයෝ. වැරදි නම් ඒකට මොකක් හරි කරන්න ඕන උඹ. ඒවා මගෙන් අහන්නෙ මොකටද? මම කිව්වේ වැරදි නම් කරන්න ඕන දේ. කරන විදිය උඹ හොයා ගනින්. ගොං බයියා😅😅😅

    ------ Post added on Sep 17, 2025 at 10:25 PM
    වැරදි තමයි.
    ඒත් මේ රටේ උඹ හැම එකටම කිය කියා යන විදියට නඩු දාන්න බෑ.
    නීතිපතිගේ බලය තිරිසන් විදියට අව භාවිතා කරන ආණ්ඩුවක් මේ තියෙන්නේ.
    ------ Post added on Sep 18, 2025 at 9:20 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනේ බං.
    දන්නේ නැත්තම් අහගනින් දන්න එකෙක්ගෙන්.

    උඹ බය වෙනවා මේ රටේ නීතියේ තියෙන ආතල් දැනගත්තොත්.

    වැරදි තමයි.
    ඒත් මේ රටේ උඹ හැම එකටම කිය කියා යන විදියට නඩු දාන්න බෑ.
    නීතිපතිගේ බලය තිරිසන් විදියට අව භාවිතා කරන ආණ්ඩුවක් මේ තියෙන්නේ.
    ------ Post added on Sep 18, 2025 at 9:20 PM
    අස්සන් තුනක් ඕන තැනට දෙකක් ගහලා ටෙක්නිකල් අවුල් හදලා නඩු විසිකරපුවා අපි දැක්කා කලින් ආණ්ඩු වල. මේ ආණ්ඩුව ආවට පස්සෙ නම් ඒව දැක්කෙම නෑ