දේශපාලනය කරමු !!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පැත්තකට වෙලා මුන්ට බැන බැන හිටියා ඇති, අපි කොහොමද කිසිම political contact එකක් නැතුව ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නෙ?
     
    • Haha
    Reactions: Identity

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    පැත්තකට වෙලා මුන්ට බැන බැන හිටියා ඇති, අපි කොහොමද කිසිම political contact එකක් නැතුව ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නෙ?
    එම එන්න දෙන් නෑ .
    එම එන්න ගියොත් ඉන්න උන්ට හොදට හිටී.
    උබ මාලු ලැල්ලක් උඩ නැගගෙන ගම් ටවුන් 6-7ක කතා කරපු ගමන් ආන්ඩුව/ විපක්ස්ශය උබව මහ උලුගෙදරට දක්කනවා , චාටර් කරනවා , අඩු කඩනවා

    මාලිමාවට සපෝට් කරන්න එච්චරයි
    අන්තිමට ටයර් සෑයක, ගලක් පල්ලෙහා, කන්නද පාමුල , වධකාගාරයක නවතින්න වෙන්නේ
    ------ Post added on Mar 15, 2024 at 10:52 AM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    MR Media Unit එකට සෙට් වෙන්න කැමති නම් මැසේජ් එකක් දාන්න. Free internet , ලැප්ටොප් , දෙනවා. දවසකට 8000 + ගෙවනවා. වැඩ හොඳ නම් වැඩි ගානක් උනත් කතා කරගන්න පුළුවන්. දිගටම ඉන්නවා නම් නාමල් ස සයින් කරපු Gov ජොබ් ලේටර්ස් පවා දෙනවා. Political contact ඔය ගෙට් වලට ඇවිත් හදාගන්න තියෙන්නේ

    7ppref.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    එම එන්න දෙන් නෑ .
    එම එන්න ගියොත් ඉන්න උන්ට හොදට හිටී.
    උබ මාලු ලැල්ලක් උඩ නැගගෙන ගම් ටවුන් 6-7ක කතා කරපු ගමන් ආන්ඩුව/ විපක්ස්ශය උබව මහ උලුගෙදරට දක්කනවා , චාටර් කරනවා , අඩු කඩනවා

    අන්තිමට ටයර් සෑයක, ගලක් පල්ලෙහා, කන්නද පාමුල , වධකාගාරයක නවතින්න වෙන්නේ
    ------ Post added on Mar 15, 2024 at 10:52 AM

    ඒ කියන්නේ රනිල්ට සපෝර්ට් කරොත් බටලන්දටද?හම්බෝ ඵහෙනම් බෑ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ඒ කියන්නේ රනිල්ට සපෝර්ට් කරොත් බටලන්දටද?හම්බෝ ඵහෙනම් බෑ..
    බටලන්ද දැන් නැ , අනික බටලන්ද නඩුවෙන් රනිල් නිදොස් කොට නිදහස් . දැන් ඔය තැන් වලට ගෙනියන් නැ බැරැක්කෙ තියලා එල්ලලා තලන්නේ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    දේශපාලනය නැතුව ජීවත් වෙන්න පුළුවන් විදයට තමන්ගෙ ජීවිතේ දියුණු කරගනිං.

    ඔය හැමෝම බලයට එන්නෙ අපිට ආදරේට නෙවෙයි. අනික හැමෝම සතුටු කරන්නත් බෑ.

    නිකමොත් එක්ක රටවල් දියුණු කරන්නත් බෑ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    පැත්තකට වෙලා මුන්ට බැන බැන හිටියා ඇති, අපි කොහොමද කිසිම political contact එකක් නැතුව ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නෙ?
    සරලව මිනිස්සුන්ගේ හිත දිනාගන්නය් ඕන...

    උඹ නළුවෙක්, ගායකයෙක්, class කරන sir කෙනෙක් වගේ ගොඩක් මිනිස්සු කැමති කෙනෙක් නම්
    ගොවි, 3 වීල්, bus පළාතේ මොකක් හරි සංගමෙක ප්‍රසිද්ද පොරක්
    දෙමව්පියෝ පළාතේ ප්‍රසිද්ද පොරවල් නම් ඒගොල්ලන්ගේ මාර්ගෙන් මිනිස්සුන්ගේ චන්දෙ ලබා ගැනීම

    ඕව එකක් වත් නැත්තන්..

    සල්ලි විසි කරලා මිනිස්සුන්ට උදව් කරලා චන්දෙ ගන්න එක
    තමන්ගේ හෝ වෙනත් media එකක support අරන් තමන් ගැන මිනිස්සුන්ගේ ඔලු හදල චන්දෙ ගන්න එක
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,006
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බටලන්ද දැන් නැ , අනික බටලන්ද නඩුවෙන් රනිල් නිදොස් කොට නිදහස් . දැන් ඔය තැන් වලට ගෙනියන් නැ බැරැක්කෙ තියලා එල්ලලා තලන්නේ
    උබලගේ පැත්තේ තාම ටයර් සෑයවල් තියනවද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    උබලගේ පැත්තේ තාම ටයර් සෑයවල් තියනවද?
    ඔව් පරණ ටයර් සෙට් උනාම කොල්ලො ආතල් එකට ගිනි තියනවා මදුරුවො එලවන්න බලාගෙන
    වියලි කලාපෙට ටිකක් ලගයි නේ
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    ක්‍රම දෙකයි

    1. මයික් ඉස්සරහට ගිහින් මොකක් හෝ රටේ දැවෙන ප්‍රශ්නයක් අල්ලාගෙන මයික් පලලා තැනක් හදාගන්නවා. ඊට පස්සේ කැමති පක්ෂයක් බලලා හේත්තු වෙනවා. මයික් ඉස්සරහා වැඩ දාන්නේ කොච්චරද පක්ෂේකින් ඔෆර් එකක් එන්නත් පුළුවන්.
    මේකට පුද්ගල උදාහරණ නම් ඕන තරම් දෙන්න පුළුවන් මෑත කාලෙන් පවා.
    හැබැයි මේ මට්ටමෙන් වැටුනොත් ආයේ බිමටම වැටිලා පස්ස බිම ඇනෙනවා.

    2. දේශපාලනේ පලවෙනි පියවර විදිහට තමන් පදිංචි පැත්තේ ප්‍රාදේශීය සභා / නගර සභාවෙන් පටන් ගන්න.
    මේ මට්ටමේදී මොකක් හෝ හේතුවකින් පැරදුනත් වැටුනත් ආයේ ඒ තැන ඉදන් ඉස්සරහට යන්න පුළුවන්.

    වඩා හොදම, ස්ටේබල්ම සහ ප්‍රයෝගික විදිහ තමයි 2
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    MR Media Unit එකට සෙට් වෙන්න කැමති නම් මැසේජ් එකක් දාන්න. Free internet , ලැප්ටොප් , දෙනවා. දවසකට 8000 + ගෙවනවා. වැඩ හොඳ නම් වැඩි ගානක් උනත් කතා කරගන්න පුළුවන්. දිගටම ඉන්නවා නම් නාමල් ස සයින් කරපු Gov ජොබ් ලේටර්ස් පවා දෙනවා. Political contact ඔය ගෙට් වලට ඇවිත් හදාගන්න තියෙන්නේ

    7ppref.jpg
    හැබැයි එරෝ අයිය රෑට පුක පලනව නේද @2osama :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹේ ගෑනිගෙ පුක නම් පලනව මම හැමදාම🤩
    ඒ හීනෙ දකිද්දි පොඩ්ඩක් පිටිපස්ස බලපන් උඹේ පුක පලන්නෙ කවුද කියල :lol:
     
    • Haha
    Reactions: Cypress