දේශපාලනය කරමු

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    images
     
    • Love
    Reactions: planner123

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    1.ai ubela politics valata bahinne natte?
    2. Educated ekek kohomada patan ganne ?
    horakan karanne naththan politics karala wadak naha,
    thamange life eka anun wenuwen waya karala nikan stress wewi minissungen banum ahanna wenne..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    හයිප් එකට දේශපාලනයට එන්න එපා. නැත්තම් උතුර දකුණ හොයාගන්න බැරිවෙයි. ගූඩ් ලක්(y)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    1. මොකක්ද පොලිටික්ස් වලට බහිනවා කියන්නේ?

    තමන් හරියි කියලා හිතන මතවාදයක් රූස්ස ගහක් වෙන්න සමාජෙ පැල කරනවා නම් ඒ පොලිටික්ස් තමයි.😄🤌 සිස්ටම් එකට බලපෑමක් කරන්න චන්දෙ ඉල්ලන්න ඕන කියලා නෑ. දිනන උන් වෙනසක් කරන්නෙත් නෑ.

    2. අධ්‍යාපනය අදාල නෑ නේ.

    හැබැයි මූ ඉගනගත්ත එකෙක් හැටියට හොඳටම කරා.
    https://youtube.com/@ScienceWithRuchira


    quote-if-you-don-t-turn-on-to-politics-politics-will-turn-on-you-ralph-nader-137-91-35.jpg