1.ai ubela politics valata bahinne natte? 2. Educated ekek kohomada patan ganne ?
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Feb 2, 2025 #1 1.ai ubela politics valata bahinne natte? 2. Educated ekek kohomada patan ganne ?
raman2 Well-known member Feb 16, 2009 9,942 12,008 113 Feb 2, 2025 #5 dynamite1234 said: 1.ai ubela politics valata bahinne natte? 2. Educated ekek kohomada patan ganne ? Click to expand... horakan karanne naththan politics karala wadak naha, thamange life eka anun wenuwen waya karala nikan stress wewi minissungen banum ahanna wenne..
dynamite1234 said: 1.ai ubela politics valata bahinne natte? 2. Educated ekek kohomada patan ganne ? Click to expand... horakan karanne naththan politics karala wadak naha, thamange life eka anun wenuwen waya karala nikan stress wewi minissungen banum ahanna wenne..
jamiezue Well-known member Jul 28, 2008 12,030 1 8,866 113 -~උලක් උඩ-~ Feb 2, 2025 #6 හයිප් එකට දේශපාලනයට එන්න එපා. නැත්තම් උතුර දකුණ හොයාගන්න බැරිවෙයි. ගූඩ් ලක්
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Feb 2, 2025 #7 Pol hora said: Click to expand... Reactions: Pol hora
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Feb 2, 2025 #8 1. මොකක්ද පොලිටික්ස් වලට බහිනවා කියන්නේ? තමන් හරියි කියලා හිතන මතවාදයක් රූස්ස ගහක් වෙන්න සමාජෙ පැල කරනවා නම් ඒ පොලිටික්ස් තමයි. සිස්ටම් එකට බලපෑමක් කරන්න චන්දෙ ඉල්ලන්න ඕන කියලා නෑ. දිනන උන් වෙනසක් කරන්නෙත් නෑ. 2. අධ්‍යාපනය අදාල නෑ නේ. හැබැයි මූ ඉගනගත්ත එකෙක් හැටියට හොඳටම කරා. https://youtube.com/@ScienceWithRuchira
1. මොකක්ද පොලිටික්ස් වලට බහිනවා කියන්නේ? තමන් හරියි කියලා හිතන මතවාදයක් රූස්ස ගහක් වෙන්න සමාජෙ පැල කරනවා නම් ඒ පොලිටික්ස් තමයි. සිස්ටම් එකට බලපෑමක් කරන්න චන්දෙ ඉල්ලන්න ඕන කියලා නෑ. දිනන උන් වෙනසක් කරන්නෙත් නෑ. 2. අධ්‍යාපනය අදාල නෑ නේ. හැබැයි මූ ඉගනගත්ත එකෙක් හැටියට හොඳටම කරා. https://youtube.com/@ScienceWithRuchira
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Feb 2, 2025 #9 මේකෙ ඉන්නව ගොඩක් දේශපාලනේ ජීවිකාව කරගත්ත උන්