බකට් අදින්නෙ නැතුව ආණ්ඩුවට කැමති දෙයක් කරගෙන ඉන්න දෙන්න කියලනෙ කියන්නෙ? එහෙම කරන්න තිබුන බුද්ධිමත් පාලකයෙක් අපිට හිටියනම්
bump------- හඳ පෙන්නපුවම ඇගිල්ල දිහා බලන .. මොඩයෙක් වෙන්නෙ නැතුව -------
මේ ත්‍රෙඩ් එක ඇතුලෙත් ඉන්නව එහෙම පිරිසක්.මං පුද්ගලිනව දන්න උන් ඉන්නවා. කොරෝනාව වැඩි වෙනකොට උන් මහා කාලකන්ණි සතුටක් ඒකෙන් ලබනවා.
Thamanta ledak hadenakan minissu hithanne ehema ledak na kiyalai. Okai ape unge prashne. Hadunata passe too late ithin.
mole padewa kiyala thamai wish karanna thiyanne.
eka ekage redi gala wanna kalin…. Bala pn uba redi adagenada kiyala… eka thama gono kiwwe… politcs walata wada jeewithe parissam karaganin kiyala… loke loku rata wal dana gahuwa covid walata… SL api mokkuda?thread eka dapu ekage ramuna anduwe redi gelawena eka nawaththanna
යතාර්තය රටේ හැමෝටම තේරෙනව, සජී පාර්ශවය සහ අනුර පාර්ශවය මේ වෙලාවෙ කරන්නෙ ඇත්තටම තමන්ගෙ පාක්ශිකයො බිල්ලට දීල උන්ගෙ දේශපාලන බලු අරමුණු ඉශ්ට කර ගන්ඩ හදන එක..තමන්ගෙ ජිවිතෙන් වන්දි ගෙවල සජිට අනුරට ආණ්ඩුබලේ අරන් දෙන්ඩ දගලන මෝඩ මිනිස්සු ඉන්නව දැක්කම පව් කියලත් හිතෙනව, උන්ට වහල්ලු නෙමේ වෙන මොකක් හරි කියන්ඩ වෙන්නෙ .....අපි කොච්චර කිවුවත් මිනිස්සු හැමදේම බලන්නේ දේශපාලනයට සාපේක්ෂවයි. බලය ලබාගන්න බැරි වෙච්ච එකා බලන්නේ රට ගිනිතියලා හරි බලයට එන්න. ඉතිං උන් කැමතියි රටට කෙලවෙලා ගිහින් දැනට ඉන්න පාලක පක්ෂය එලවලා උන්ට බලය හිමි වෙනවනම්. ලංකාවේ මෙතෙක් ආපු හැම පක්ෂයම කලේ ඕක තමා. මං පුද්ගලිනව දන්න උන් ඉන්නවා. කොරෝනාව වැඩි වෙනකොට උන් මහා කාලකන්ණි සතුටක් ඒකෙන් ලබනවා. උන්ට ඕන තමන්ගේ පක්ෂයකින්ම විතරක් රට දියුණු කොරන්න විතරයි. ඔය ගුරැ විරෝදතාවයේ වැඩි හරියක්ම ඉන්නේ ගුරැවරැ නෙමෙයි. විරැද්ධ දේශපාලන හෙංචයියෝ.
eka ekage redi gala wanna kalin…. Bala pn uba redi adagenada kiyala… eka thama gono kiwwe… politcs walata wada jeewithe parissam karaganin kiyala… loke loku rata wal dana gahuwa covid walata… SL api mokkuda?
Thone methana ambilin wage…. pilunu news copy karara dagalanne… moda athal… minissu awussanawa…. Buruwo… mokek wath ne covid hadunama…salli walata ganna be … icu bed ekak…. Gedetta wela hitu ahinsaka dema piyanta duk denne nathuwadanda oka mathak une ubata
Thone methana ambilin wage…. pilunu news copy karara dagalanne… moda athal… minissu awussanawa…. Buruwo… mokek wath ne covid hadunama…salli walata ganna be … icu bed ekak…. Gedetta wela hitu ahinsaka dema piyanta duk denne nathuwa
උඹලා වගේ කිවුව දේ හරියට තේරැම් ගන්න බැරි බයි ටොයි ජෙපි මන්ද මෝල් මොංගල් ඩයල් ඉන්නකන් රටක් තියා උඹලාවගේ උන් ගෙදරක්වත් උඩට ගන්නවා බොරැ. මෙතන කියලා තියෙන්නේ දේශපාලනය නතර කරමු කියලා නෙමෙයි දේශපාලනයෙන් තොරව කොවිඩ් වලට මුහුණ දෙන්න එක් වෙමු කියන පණිවිඩයයි. හද පෙන්නුවම ඇගිල්ල දිහා බැලුවේ උඹලගේ මහ උන්දැලා තමයි. ලෙඩක් හැදෙන්නේ පක්ෂ පාට බලලා නෙමෙයි. අපිට වඩා හරි ලොකුයි කියලා හිතන් හිටිය ඇමරිකාව එංගලන්තය ඉතාලිය පවා අන්ත අසරණ උනා මේ කොවිඩි කේස් එකෙන්. මුලින්ම කියන දේ තේරැම් ගන්න උත්සාහ කරපන්.බයියන්ට 2015-2020 කාලෙ රෙන්න ගියත් නාහෙන් අඩ අඩ ඉදලා කනවැන්දුම් ගෑනු වගේ. දැන් රට බේරගෙන ඉල්ලං ටිංකිරි ගාගත්තට පස්සෙ දේශපාලනේ කතා කරන්න එපාලු. වාහන නෑ ගෑස් නෑ කිරිපිටි නෑ මේ වෙලේ දේශපාලනේ කතා නොකර අහවල් එකක් කතා කරන්නද?? කොවිඩ් වලින් නාගත්තෙත් ආණ්ඩුවම තමා.
Peya 24 politcs badagena … olu kuruwal garagena dagalana unta mewelawe kranna oni eka mokakada kiyala thamai … kalauthude….. kohoda munta… merilath katahari bena bena hitiy…..උඹලා වගේ කිවුව දේ හරියට තේරැම් ගන්න බැරි බයි ටොයි ජෙපි මන්ද මෝල් මොංගල් ඩයල් ඉන්නකන් රටක් තියා උඹලාවගේ උන් ගෙදරක්වත් උඩට ගන්නවා බොරැ. මෙතන කියලා තියෙන්නේ දේශපාලනය නතර කරමු කියලා නෙමෙයි දේශපාලනයෙන් තොරව කොවිඩ් වලට මුහුණ දෙන්න එක් වෙමු කියන පණිවිඩයයි. හද පෙන්නුවම ඇගිල්ල දිහා බැලුවේ උඹලගේ මහ උන්දැලා තමයි. ලෙඩක් හැදෙන්නේ පක්ෂ පාට බලලා නෙමෙයි. අපිට වඩා හරි ලොකුයි කියලා හිතන් හිටිය ඇමරිකාව එංගලන්තය ඉතාලිය පවා අන්ත අසරණ උනා මේ කොවිඩි කේස් එකෙන්. මුලින්ම කියන දේ තේරැම් ගන්න උත්සාහ කරපන්.
මචං දේශපාලනය මාස කිහිපයකට නවතමුද ?
කිපෙන සුලු දේශපාලනය POST දැමිමෙන් ඔබ කරන්නාවූ ... දෙයින් ... අසරණ යින් කීදෙනෙක් රස්සාවල් නොමැතිව දුක් විදින්න්නෙද ? මදක් සිතන්න
ගුරු ප්‍රශ්න ය ඔනෑවට වඩා දුර දිග ගොස් ය ... පාරේ පෙල පාලි යමින් මාරාන්තික කොවිඩ් උවදුර නොතකා කරන්නට යෑමෙන් මුලු සමාජයම අනතුරේ හෙලා ඇත ... කෙනෙක් තර්ක කරන්නට පුලුවන් එකොහොමද ?
1. මේසදහා ස්රුජුවම සහබාගී වන්නන් මගින් ......
2. මෙය දකින සාමාන්‍යය වැසියන් ... තුලින් සමාජය ට පිවිසීමට තිබුනු බිය තුරන් වීම
3. සුව විරුවන් ... රණ විරුවන් වැනි කොවිඩ් මර්දන ක්‍රියාන්විතයන්හි සිටින්න වුන්ගෙ උත්සහයන් අපතේ යමින් ... ඔවුන්ද අසාදිත යින් වී සෙවය සැපයීමට නොwහැකි වීම ...(දැනටමත් රාගම ..කලුබෝවිල.. රොහල් වල තත්වය යම් තරමින් දකිය හැක ).
4. ආණ්ඩුවේ කෝවිඩ් මර්දනය පසෙක ලා උද්ගොසන කරුවන් මර්දනයට පෙල බීම (මා දකින්නෙ රාජ්‍ය සෙවය නැවත කැදවීම මෙහි ප්‍රති ඵලයකි ).
මේරුපයේ පෙනෙන මලසිරුරක් මත ඔහු හෝ ඇය ගෙන ආ ඇදුම් මල්ලද ... තබා ඇත ... කිසි දිනෙක නැවත නොඑන බව නොසි තන්නට ඇත ... දරුවන් බිරිඳ හො සැමියා දේමාපියන් .... තවමත් මග බලා ඉන්නවා විය යුතුය ..
මා සිටින ප්‍රදේශයේ රොහලේ 30-40 අතර හිමි කරුවන් නොමැති මල සිරුරු (කොවිඩ් )... එලිමහනේ පවා ඉටි බෑගයන් වල ඇති බව මාමිතුරු වයිද්‍ය වරයෙක් තහවුරු කලේය .... මගේ අසල් වැසි සම වයස් මිතුරියක් (හෙදියකි ) කොවිඩ් රොගය වැලදී සිය දරුපැටියන් ද සමග රොහල් ගත වුනි ....
තත්වය අහිශ්‍ය දරුණුය ... විශාලා මහනුවරක් විමට කෙස්ගසක වෙනසකි ........
සුව විරුවන්ගෙ ... රණවිරුවන්ගේ ... කොටින් ම ආණ්ඩුවේ කොවිඩ් මර්දනය ට සහය වන්න ... පස්සෙ දේශපාලනකිව බෙදෙමු තමන්ට හිතැයිති අය පත් කර ගමු ....!
එකිනෙකට උදව් කර ගමු ... වගකීමක් ඇති පුර වැසියකු වෙමු !!!
කොල්ලා නොසෑහෙන්න මහන්සි වෙලා තියෙනව වගේ .... ඉතින් යකෝ එකනේ මං කියන්නෙ "දේශපාලනය ටිකකට නවතමු !
ithin math kiyanne okama thamai, anduwa me welawa deshapalanaya karana eka nawaththala health sector eka kiyana de pili aran weda karanna ona, ko ithin ehema nathuwa meka eka pawulaka balaya thahawuru karana sellamak newei,කොල්ලා නොසෑහෙන්න මහන්සි වෙලා තියෙනව වගේ .... ඉතින් යකෝ එකනේ මං කියන්නෙ "දේශපාලනය ටිකකට නවතමු !
කියල ... මේ වෙලවෙ එකෙක් මොකක් හරි කිව්වාම ... උගේ දේශපාලනය හොයල ලේබල් එකක් ගහල දේශපාලන ප්‍රතිවදියෙක් විදියට උට ගහනව ... මොකක්ද ? ඔකේ තේරුම .... මේවෙලාවෙ කරන්න ඔනේ දෙයක් කියපල්ලකො ... මෙවෙනකොටත් පොසි ටිව් කියල dදැන ගන්න කීදාහක් ඉන්නවද ? .... කිරියෙන් ජීවිතයට යමක් !!! දෙන්න ගන්න ... දෙයක් හිත පල්ලකො ... මේවසංගතය කෙලවර තාම පේන්නෙනෑ ....
එක එක වේරියන්ට් දවසින් දවස .... !
ගහන වැක්සීන් ගගට කපපු ඉනි වගේ වෙන්නත් පුලුවන් ... නැත් නම් ජිවිතය බේරගන්න එක උදව් වක් වෙන්නත් පුලුවං !!!
අන්තිමට මෙකයි කියන්නෙ .. මෙක ආතල් ගන්න වෙලා වක් නෙවෙයි !!!
තවකෙක් වෙනුවෙන් උදව් කරමු !!! වචන යත් ඇති සමහර වෙලාවට !!!