දේශපාලනය ටිකකට නවතමු !

topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බකට් අදින්නෙ නැතුව ආණ්ඩුවට කැමති දෙයක් කරගෙන ඉන්න දෙන්න කියලනෙ කියන්නෙ? එහෙම කරන්න තිබුන බුද්ධිමත් පාලකයෙක් අපිට හිටියනම්
     
    • Haha
    Reactions: Anatha sinhalu

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ------- හඳ පෙන්නපුවම ඇගිල්ල දිහා බලන .. මොඩයෙක් වෙන්නෙ නැතුව -------
    bump

    මං පුද්ගලිනව දන්න උන් ඉන්නවා. කොරෝනාව වැඩි වෙනකොට උන් මහා කාලකන්ණි සතුටක් ඒකෙන් ලබනවා.
    මේ ත්‍රෙඩ් එක ඇතුලෙත් ඉන්නව එහෙම පිරිසක්.
    ------ Post added on Aug 7, 2021 at 1:30 AM
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    thread eka dapu ekage ramuna anduwe redi gelawena eka nawaththanna
    eka ekage redi gala wanna kalin…. Bala pn uba redi adagenada kiyala… eka thama gono kiwwe… politcs walata wada jeewithe parissam karaganin kiyala… loke loku rata wal dana gahuwa covid walata… SL api mokkuda?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇත්ත, ඇත්ත
    දැන් බඩු පැකට් වී ඇත

    වැක්සින් ලබා ගනිමු
    අයිතිවාසිකම් දිනා ගැනීමට, පඩි වැඩි කිරිමට, ආන්ඩු පෙරලන්නට යන අය සිටී නම් ඔවුන්ට මෙය ඒවාට වෙලාව නොවන බව පැහැදිලි කරමු.
    නිවසට වී සිටිමු.

    මේ මොහෙතෙ, එකෙක් මල විට, අනුර/මහින්ද/සජිත් වග නොකියන බව වටහා ගනිමු.

    දේසපාලනය කිරිය තුල පමනක් කරමු.
    සවුක්කිය අන්ස වලට සහය දෙමු.

    අනුග්‍රහය

    ජනාදිපති මාදය අන්සය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ උන්ට සමජ වගකීමක් නැ, මිනිස්සු මරල මිනිකදු ගොඩගහල හරි ආණ්ඩුබලේ තමන් හොදයි කියල හිතන හිකනල්ලුන්ට ලබා දෙන්ඩ දරන අමන උස්සායන් එලිපිට පේනවනෙ..රටේ විපක්ශය හැසිරෙන්නෙ කොහොමද කියල රටටම පේනවනෙ, මේවගේ වෙලාවක ආණ්ඩු විරෝධයක් අරන් එලියට බහින එක මෝඩ වැඩක්, වන්දිය ගෙවන්ඩ වෙන්නෙ අහිසක මිනිස්සුන්ගෙ ජිවිත වලින්

    අපි කොච්චර කිවුවත් මිනිස්සු හැමදේම බලන්නේ දේශපාලනයට සාපේක්ෂවයි. බලය ලබාගන්න බැරි වෙච්ච එකා බලන්නේ රට ගිනිතියලා හරි බලයට එන්න. ඉතිං උන් කැමතියි රටට කෙලවෙලා ගිහින් දැනට ඉන්න පාලක පක්ෂය එලවලා උන්ට බලය හිමි වෙනවනම්. ලංකාවේ මෙතෙක් ආපු හැම පක්ෂයම කලේ ඕක තමා. මං පුද්ගලිනව දන්න උන් ඉන්නවා. කොරෝනාව වැඩි වෙනකොට උන් මහා කාලකන්ණි සතුටක් ඒකෙන් ලබනවා. උන්ට ඕන තමන්ගේ පක්ෂයකින්ම විතරක් රට දියුණු කොරන්න විතරයි. ඔය ගුරැ විරෝදතාවයේ වැඩි හරියක්ම ඉන්නේ ගුරැවරැ නෙමෙයි. විරැද්ධ දේශපාලන හෙංචයියෝ.
    යතාර්තය රටේ හැමෝටම තේරෙනව, සජී පාර්ශවය සහ අනුර පාර්ශවය මේ වෙලාවෙ කරන්නෙ ඇත්තටම තමන්ගෙ පාක්ශිකයො බිල්ලට දීල උන්ගෙ දේශපාලන බලු අරමුණු ඉශ්ට කර ගන්ඩ හදන එක..තමන්ගෙ ජිවිතෙන් වන්දි ගෙවල සජිට අනුරට ආණ්ඩුබලේ අරන් දෙන්ඩ දගලන මෝඩ මිනිස්සු ඉන්නව දැක්කම පව් කියලත් හිතෙනව, උන්ට වහල්ලු නෙමේ වෙන මොකක් හරි කියන්ඩ වෙන්නෙ .....
    ------ Post added on Aug 7, 2021 at 10:20 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    eka ekage redi gala wanna kalin…. Bala pn uba redi adagenada kiyala… eka thama gono kiwwe… politcs walata wada jeewithe parissam karaganin kiyala… loke loku rata wal dana gahuwa covid walata… SL api mokkuda?

    danda oka mathak une ubata
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Thone methana ambilin wage…. pilunu news copy karara dagalanne… moda athal… minissu awussanawa…. Buruwo… mokek wath ne covid hadunama…salli walata ganna be … icu bed ekak…. Gedetta wela hitu ahinsaka dema piyanta duk denne nathuwa

    baiyekta ridila paw
     
    kwsupun

    Junior member
  • Jun 26, 2013
    23
    29
    13
    බයියන්ට 2015-2020 කාලෙ රෙන්න ගියත් නාහෙන් අඩ අඩ ඉදලා කනවැන්දුම් ගෑනු වගේ. දැන් රට බේරගෙන ඉල්ලං ටි‍ංකිරි ගාගත්තට පස්සෙ දේශපාලනේ කතා කරන්න එපාලු. වාහන නෑ ගෑස් නෑ කිරිපිටි නෑ මේ වෙලේ දේශපාලනේ කතා නොකර අහවල් එකක් කතා කරන්නද?? කොවිඩ් වලින් නාගත්තෙත් ආණ්ඩුවම තමා.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    බයියන්ට 2015-2020 කාලෙ රෙන්න ගියත් නාහෙන් අඩ අඩ ඉදලා කනවැන්දුම් ගෑනු වගේ. දැන් රට බේරගෙන ඉල්ලං ටි‍ංකිරි ගාගත්තට පස්සෙ දේශපාලනේ කතා කරන්න එපාලු. වාහන නෑ ගෑස් නෑ කිරිපිටි නෑ මේ වෙලේ දේශපාලනේ කතා නොකර අහවල් එකක් කතා කරන්නද?? කොවිඩ් වලින් නාගත්තෙත් ආණ්ඩුවම තමා.
    උඹලා වගේ කිවුව දේ හරියට තේරැම් ගන්න බැරි බයි ටොයි ජෙපි මන්ද මෝල් මොංගල් ඩයල් ඉන්නකන් රටක් තියා උඹලාවගේ උන් ගෙදරක්වත් උඩට ගන්නවා බොරැ. මෙතන කියලා තියෙන්නේ දේශපාලනය නතර කරමු කියලා නෙමෙයි දේශපාලනයෙන් තොරව කොවිඩ් වලට මුහුණ දෙන්න එක් වෙමු කියන පණිවිඩයයි. හද පෙන්නුවම ඇගිල්ල දිහා බැලුවේ උඹලගේ මහ උන්දැලා තමයි. ලෙඩක් හැදෙන්නේ පක්ෂ පාට බලලා නෙමෙයි. අපිට වඩා හරි ලොකුයි කියලා හිතන් හිටිය ඇමරිකාව එංගලන්තය ඉතාලිය පවා අන්ත අසරණ උනා මේ කොවිඩි කේස් එකෙන්. මුලින්ම කියන දේ තේරැම් ගන්න උත්සාහ කරපන්.
     
    Peya 24 politcs badagena … olu kuruwal garagena dagalana unta mewelawe kranna oni eka mokakada kiyala thamai … kalauthude….. kohoda munta… merilath katahari bena bena hitiy…..

    man gihin iiye oximeter ekak genwa….
     
    • Like
    Reactions: Rochel

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචං දේශපාලනය මාස කිහිපයකට නවතමුද ?

    කිපෙන සුලු දේශපාලනය POST දැමිමෙන් ඔබ කරන්නාවූ ... දෙයින් ... අසරණ යින් කීදෙනෙක් රස්සාවල් නොමැතිව දුක් විදින්න්නෙද ? මදක් සිතන්න
    ගුරු ප්‍රශ්න ය ඔනෑවට වඩා දුර දිග ගොස්‍ ය ... පාරේ පෙල පාලි යමින් මාරාන්තික කොවිඩ් උවදුර නොතකා කරන්නට යෑමෙන් මුලු සමාජයම අනතුරේ හෙලා ඇත ... කෙනෙක් තර්ක කරන්නට පුලුවන් එකොහොමද ?

    1. මේසදහා ස්රුජුවම සහබාගී වන්නන් මගින් ......
    2. මෙය දකින සාමාන්‍යය වැසියන් ... තුලින් සමාජය ට පිවිසීමට තිබුනු බිය තුරන් වීම
    3. සුව විරුවන් ... රණ විරුවන් වැනි කොවිඩ් මර්දන ක්‍රියාන්විතයන්හි සිටින්න වුන්ගෙ උත්සහයන් අපතේ යමින් ... ඔවුන්ද අසාදිත යින් වී සෙවය සැපයීමට නොwහැකි වීම ...(දැනටමත් රාගම ..කලුබෝවිල.. රොහල් වල තත්වය යම් තරමින් දකිය හැක ).
    4. ආණ්ඩුවේ කෝවිඩ් මර්දනය පසෙක ලා උද්ගොසන කරුවන් මර්දනයට පෙල බීම (මා දකින්නෙ රාජ්‍ය සෙවය නැවත කැදවීම මෙහි ප්‍රති ඵලයකි ).

    මේරුපයේ පෙනෙන මලසිරුරක් මත ඔහු හෝ ඇය ගෙන ආ ඇදුම් මල්ලද ... තබා ඇත ... කිසි දිනෙක නැවත නොඑන බව නොසි තන්නට ඇත ... දරුවන් බිරිඳ හො සැමියා දේමාපියන් .... තවමත් මග බලා ඉන්නවා විය යුතුය ..

    මා සිටින ප්‍රදේශයේ රොහලේ 30-40 අතර හිමි කරුවන් නොමැති මල සිරුරු (කොවිඩ් )... එලිමහනේ පවා ඉටි බෑගයන් වල ඇති බව මාමිතුරු වයිද්‍ය වරයෙක් තහවුරු කලේය .... මගේ අසල් වැසි සම වයස් මිතුරියක් (හෙදියකි ) කොවිඩ් රොගය වැලදී සිය දරුපැටියන් ද සමග රොහල් ගත වුනි ....

    තත්වය අහිශ්‍ය දරුණුය ... විශාලා මහනුවරක් විමට කෙස්ගසක වෙනසකි ........

    සුව විරුවන්ගෙ ... රණවිරුවන්ගේ ... කොටින් ම ආණ්ඩුවේ කොවිඩ් මර්දනය ට සහය වන්න ... පස්සෙ දේශපාලනකිව බෙදෙමු තමන්ට හිතැයිති අය පත් කර ගමු ....!
    එකිනෙකට උදව් කර ගමු ... වගකීමක් ඇති පුර වැසියකු වෙමු !!!

    https://elakiri.com/threads/උබලා-දන්න-හපාලන-ගුන්ඩු-දාපල්ලකො.1835245/#post-26730272
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කොල්ලා නොසෑහෙන්න මහන්සි වෙලා තියෙනව වගේ .... ඉතින් යකෝ එකනේ මං කියන්නෙ "දේශපාලනය ටිකකට නවතමු !
    කියල ... මේ වෙලවෙ එකෙක් මොකක් හරි කිව්වාම ... උගේ දේශපාලනය හොයල ලේබල් එකක් ගහල දේශපාලන ප්‍රතිවදියෙක් විදියට උට ගහනව ... මොකක්ද ? ඔකේ තේරුම .... මේවෙලාවෙ කරන්න ඔනේ දෙයක් කියපල්ලකො ... මෙවෙනකොටත් පොසි ටිව් කියල dදැන ගන්න කීදාහක් ඉන්නවද ? .... කිරියෙන් ජීවිතයට යමක් !!! දෙන්න ගන්න ... දෙයක් හිත පල්ලකො ... මේවසංගතය කෙලවර තාම පේන්නෙනෑ ....

    එක එක වේරියන්ට් දවසින් දවස .... !

    ගහන වැක්සීන් ගගට කපපු ඉනි වගේ වෙන්නත් පුලුවන් ... නැත් නම් ජිවිතය බේරගන්න එක උදව් වක් වෙන්නත් පුලුවං !!!

    අන්තිමට මෙකයි කියන්නෙ .. මෙක ආතල් ගන්න වෙලා වක් නෙවෙයි !!!

    තවකෙක් වෙනුවෙන් උදව් කරමු !!! වචන යත් ඇති සමහර වෙලාවට !!!
     
    • Like
    Reactions: MarshMello

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Screenshot_20210809-013652.jpg

    Spider-Man Reaction GIF
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොල්ලා නොසෑහෙන්න මහන්සි වෙලා තියෙනව වගේ .... ඉතින් යකෝ එකනේ මං කියන්නෙ "දේශපාලනය ටිකකට නවතමු !
    කියල ... මේ වෙලවෙ එකෙක් මොකක් හරි කිව්වාම ... උගේ දේශපාලනය හොයල ලේබල් එකක් ගහල දේශපාලන ප්‍රතිවදියෙක් විදියට උට ගහනව ... මොකක්ද ? ඔකේ තේරුම .... මේවෙලාවෙ කරන්න ඔනේ දෙයක් කියපල්ලකො ... මෙවෙනකොටත් පොසි ටිව් කියල dදැන ගන්න කීදාහක් ඉන්නවද ? .... කිරියෙන් ජීවිතයට යමක් !!! දෙන්න ගන්න ... දෙයක් හිත පල්ලකො ... මේවසංගතය කෙලවර තාම පේන්නෙනෑ ....

    එක එක වේරියන්ට් දවසින් දවස .... !

    ගහන වැක්සීන් ගගට කපපු ඉනි වගේ වෙන්නත් පුලුවන් ... නැත් නම් ජිවිතය බේරගන්න එක උදව් වක් වෙන්නත් පුලුවං !!!

    අන්තිමට මෙකයි කියන්නෙ .. මෙක ආතල් ගන්න වෙලා වක් නෙවෙයි !!!

    තවකෙක් වෙනුවෙන් උදව් කරමු !!! වචන යත් ඇති සමහර වෙලාවට !!!
    ithin math kiyanne okama thamai, anduwa me welawa deshapalanaya karana eka nawaththala health sector eka kiyana de pili aran weda karanna ona, ko ithin ehema nathuwa meka eka pawulaka balaya thahawuru karana sellamak newei,

    a dawas wala lockdown karanna kiyala kochchara kiuwada , ko ahuwada? ne ne… mama thamai hodatama karanne kiyaana rate minissu billata dunna

    ubath anduwu salu pata ahase yanakan hitiya me thread eka danna
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    කවදාවත් වෙන්නේ නැති වැඩක්.අපේ රටේ දේශපාලුවොන්ට ඕනෙ මිනිස්සු ඔක්කොම මැරිල ගියත් බලයෙ ඉන්න.