මෙන්න හොර ඇමති කෙනෙක්ගේ වැඩක්.රතු කුරුසේ දුප්පත් මිනිස්සු තෝරාගෙන ට්‍රැක්ටර් බෙදන්න යනකොට හොර ඇමතියා ඇවිල්ලා ඒක වෙනස් කරලා ඌ කැමති උගේ හෙන්චයියන්ට ඒවා බෙදනවා. පස්සේ මේ හෙන්චය්යෝ ට්‍රැක්ටර් විකුණලා කොමිස් සල්ලි හොර ඇමතියාගේ සාක්කුවට දානව.
අද විවිධ සංවිධාන උන්ගේ සල්ලි වියදම් කරලා ගේන බඩුත් මුන් විකුණාගෙන කනවා.මුන් මේ රටේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්නෙත් නෑ.වෙන අය උදව් කරන්න යනකොට ඒකත් කනවා
Last edited: