දේශපාලනය සහ පාතාලය
මාකඳුරේ මදුෂ් තව සුළු කලකින් මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි බලධාරීන් එකඟවෙලා තියෙනවාලු.
කොහොම හරි මදුෂ්ව ලංකාවට ගෙන්න ගත්තොත් මේ රටේ පාතාලයට සම්බන්ධ බොහෝ රහස් එළිකරගන්න හැකිවේවි.
මේ පාතාලයන්ට උඩගෙඩි දෙන දේශපාලුවෝ කව්ද කියලා දැනගන්න ජනතාව නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.

Last edited: