දේශපාලනේට ළමයි යොදාගැනීම බලු වැඩ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
දේශපාලනේට ළමයි යොදාගැනීම බලු වැඩ

දේශපාලනේට ළමයි යොදාගන්නවා කියල මහින්ද රජු ට බැන්නොත් එකෙක් හරි මේ ටික පෙන්නපන්
13912587_900431510062488_962712336562367579_n.jpg
13903285_900431553395817_4990539659010367329_n.jpg
13892033_900431596729146_3108184441233207241_n.jpg
13938576_900431636729142_7250456820254667103_n.jpg
13887075_900431653395807_1124587178815813561_n.jpg

 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ කුපාඩි වැඩ සාධාරනීය කරන්න හදන්න එපා ගොනො
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ඕන් ලමා හිංසනය එජාප අම්බරුවන්ට පෙන්නහල්ල

යුනිෆොම් අන්දල පෙජ්ජො මේ කොරන්නෙ ලමා හිංසනය නෙවේද බන් ආං අර බුරන බල්ලන්ට දත් එඅහල්ල ගැලවෙන්න දීල මෙව්ව පෙන්නහල්ල මේ දරුවෙක් නෙවේද?
13876434_1072558109498474_3819979937025607918_n.jpg

 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
කිඹුල් කදුළු හෙළන කුක්කු බබාලා වෙතයි,

වැරද්දනම් කව්රු කලත් වැරැද්ද ලෙස පිළිගත යුතුය.
බොරුවට තමන්ගේ ඇහේ පොල් පරාලේ තබාගෙන අනුන්ගේ ඇහේ පොල්කෙන්ද හෙවිමට පෙර නුවණින් විමසා බලා සිටීම වටියි.
නැත්නම් වන්නේ හත්පොලේ ගා ගැනීමටය !
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මහින්දගේ කුපාඩි වැඩ සාධාරනීය කරන්න හදන්න එපා ගොනො


ඔය දාල තියෙන්නේ රනිල් සහ ලප කුමාර කරපුව ගොන් තඩියෝ
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කිඹුල් කදුළු හෙළන කුක්කු බබාලා වෙතයි,

වැරද්දනම් කව්රු කලත් වැරැද්ද ලෙස පිළිගත යුතුය.
බොරුවට තමන්ගේ ඇහේ පොල් පරාලේ තබාගෙන අනුන්ගේ ඇහේ පොල්කෙන්ද හෙවිමට පෙර නුවණින් විමසා බලා සිටීම වටියි.
නැත්නම් වන්නේ හත්පොලේ ගා ගැනීමටය !

පාද යාත්‍රා සංවිධායකයින් කුඩා ළමයෙකු ලවා ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටදී ජනපතිට අපහාස වන ආකාරයෙන් බැණවැදීමත්, තවත් පිරිසක් ශ්‍රීලනිප මූලස්ථානයට හූ කීමත් ගැන රහස් පොලීසිය ලවා පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. සිය අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පෙන්වාදුන්නේ සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයින් මහගෙදරට මේ ආකාරයට අපහාස නොකරන බවයි. පසුගිය කාලයේදී එජාප පාගමන්වලට පහරදුන්නේද එම පක්ෂයේ අය නොවන බව පැවසූ අමාත්‍යවරයා ඇතැම් ත්‍රීවිල් පක්ෂවල ආධාරකරුවන් ලවා ‍ශ්‍රීලනිප මූලස්ථානයට හූ තැබුවාදැයි සොයාබැලිය යුතු බව හෙතෙම කීවේය. එසේම මහින්ද රාජපක්ෂ මුලට දමා ගනිමින් මෙම ත්‍රීවිල් පක්ෂ නායකයින් ශ්‍රීලනිපය දෙකඩ කරන බවත්, මහින්ද රාජපක්ෂට වත්මන් ව්‍යවස්ථාව යටතේ බලයට ඒමට නොහැකි බව පැහැදිළිව තිබියදී මොවුන් විසින් ජනතාව නොමඟ යවන බවටත් හෙතෙම චෝදනා කළේය. ඊයේ කොළඹට ගැළුවේ ජනගඟක් නොව ජන ඇළක් බවත්, එය ලංසි පෙරහැර වගේ බවත්, ඇමතිවරයා පෙන්වාදුන්නේය. ජනසටන පාද යාත්‍රාව සම්බන්ධ වූ ශ්‍රීලනිප ක්‍රියාකාරීන් ගැන මධ්‍යම කාරක සභාව ගන්නා ඕනෑම තීරණයකට එකඟ වන බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.