දේශපාලනේ ගැන ප්‍රශ්ණයක්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දේශපාලනේ ගැන ප්‍රශ්ණයක්

    මචංලා, මේකයි සීන් එක, මේකේ දේශපාලනය ගැන ත්‍රෙඩ් ගොඩාක් යනවනේ. එක එකාට මඩ ගහගන්නවා, බැන ගන්නවා ශාප කරනවා. ගොඩක් උන් මේකේ රට හදන හැටි ගැන උපදෙස් දෙනවා. එක එකාට කඩේ යන්න එපා කියනවා. මම අහන්නේ මේකයි, උඹලට තියෙනවනේ රට හදන විදිහ ගැන දැක්මක්, ඒක කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා. මොකද උපදෙස් දෙන එකාට වඩා කරන එකානේ දන්නේ අමාරුව.