දේශපාලන අනාථයන්ගේ සන්ධානයක් මැතිවරනයට

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දේශපාලන අනාථයන්ගේ සන්ධානයක් මැතිවරනයට

30f9b58c35822c66d13cd50104e1520a_L.jpg

ඉදිරි මහ මැතිවරණය සඳහා කිසිදු ප්‍රධාන පක්ෂයකින් නාම යෝජනා ලබා ගැනීමට නොහැකිව සිටින දේශපාලන අනාථයන් එකතු කොට නව දේශපාලන සන්ධානයක් ගොඩනැගිමේ උත්සහයක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් උත්සහ කරමින් සිටින බව වාර්තාවේ.

පරාජිත ජනාධිපති අපේක්ෂකයා වූ මනින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් මෙම සන්ධානය ගොඩනැගීමට ඔවුන් බලාපොරොත්තු වන අතර මේ සඳහා හෙළ උරුමයෙන් ඉවත්කරනු ලැබූ උදය ගම්මන්පිළ, එජාපයෙන් ඉවත් කරනු ලැබු තිස්ස අත්තනායක හා පසුගිය කාලයේ එජාපයෙන් සන්ධාන ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී පිරිසක්ද සූදානමින් සිටී.

එමෙන්ම පත්කළ මන්ත්‍රී ටිරාන අලස්ද මෙම සන්ධානයට එක්වීමේ අපෙක්ෂාවෙන් පසුවෙයි. පසුගිය කාලයේ සන්ධාන ආණ්ඩුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබා ගැනීම සඳහා රාජපක්ෂවරු වෙනුවෙන් කෝටි සියගනනක් ඔහු වැය කළේය.

කෙසේ නමුත් ඉදිරි මහමැතිවරණයේදී නාමල් රාජපක්ෂට ශ්‍රී ලනීපයෙන් නාම යෝජනා ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි. එහෙත් පසුගිය ජනවාරී 09 වන දින පාන්දර බලය කොල්ල කෑමේ කුමන්ත්‍රණයක් සිදු කළ බවට නැගෙන චෝදනා ඔප්පු වුවහොත් මහින්ද රාජපක්ෂ අධිකරණය හමුවට ඉදිරිපත් කරණු ඇති අතර ශ්‍රි ලනීපයේ අනුශාෂක ධුරයෙන්ද ඉවත් කෙරෙණු ඇත. ඒ අනුව නාමල් රජපක්ෂට වුව ශ්‍රී ලනීපයෙන් නමයෝජනා ලැබීම අවිනිශ්චිතය.
 
  • Like
Reactions: ruwantheekshana

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
උදය ගම්මන්පිලට නම් පව් වැඩේ උනේ. සොරි.කොම්
 
Nisal1991

Member
Jan 21, 2015
663
48
0
මහින්ද ඔය යුතුකමවත් ඉටු කළොත් හ‍ොඳයි ඔය මිනිස්සුන්ට. විශේෂයෙන්ම ගම්මන්පිලට.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    වරකෝ සොන්නවංශ වේස බල්ලාට ලැබෙන චන්ද හැකි තරම් නවත්තනවා
     
    • Like
    Reactions: agrmrs

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    තිස්ස අත්තනායක වගේ එකෙක් පක්ෂේ ලේකම් වුනේ කොහොමද ?,පොර ඔක්කොම ඇතුලේ ඒවා මරාට විකුනලා සල්ලි හම්බ කරපු මරාගේ එජන්ට් එකෙක්.ඒ වගේම අනිත් එක ඌට මහින්ද පරදිනවා කියලා තේරුම් ගන්න මොලයක් තිබිලා නෑ.මේ වගේ ඉදිරි දේශපාලන දැක්මක් නැති එකෙක් ලේකම් කරගෙන හිටපු රනිල්ට ගහන්න ඕන බන්.යූන්පි ලේකම්ට තේරෙන්නේ නැද්ද මරාගේ සුපැහැදිලි පරාජය.
    තව පොඩ්ඩෙන් ෆොන්සේකාත් අහුවෙනවා.ෆොන්සේකාගේ වයිෆ් සහ දූලා දෙන්න කැටගොඩ ටිරාන් වගේ අය ආන්ඩුවට ඇදගෙන යන්න උත්සහ කරා.නමුත් අපි ෆොන්සේකාව අමාරුවෙන් අල්ලගෙන යන්න දෙන්නෙ නැතිව තියාගෙන හිටියා.තිස්ස අත්තනායක යන එක නවත්වන්න කවුරුත් උත්සහ කරේ නෑ.මොකද ඌ යන එක පක්ෂෙට සෙතක් නිසා.අපරාදේ මහින්දගේ සල්ලි.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    තිස්ස අත්තනායක වගේ එකෙක් පක්ෂේ ලේකම් වුනේ කොහොමද ?,පොර ඔක්කොම ඇතුලේ ඒවා මරාට විකුනලා සල්ලි හම්බ කරපු මරාගේ එජන්ට් එකෙක්.ඒ වගේම අනිත් එක ඌට මහින්ද පරදිනවා කියලා තේරුම් ගන්න මොලයක් තිබිලා නෑ.මේ වගේ ඉදිරි දේශපාලන දැක්මක් නැති එකෙක් ලේකම් කරගෙන හිටපු රනිල්ට ගහන්න ඕන බන්.යූන්පි ලේකම්ට තේරෙන්නේ නැද්ද මරාගේ සුපැහැදිලි පරාජය.
    තව පොඩ්ඩෙන් ෆොන්සේකාත් අහුවෙනවා.ෆොන්සේකාගේ වයිෆ් සහ දූලා දෙන්න කැටගොඩ ටිරාන් වගේ අය ආන්ඩුවට ඇදගෙන යන්න උත්සහ කරා.නමුත් අපි ෆොන්සේකාව අමාරුවෙන් අල්ලගෙන යන්න දෙන්නෙ නැතිව තියාගෙන හිටියා.තිස්ස අත්තනායක යන එක නවත්වන්න කවුරුත් උත්සහ කරේ නෑ.මොකද ඌ යන එක පක්ෂෙට සෙතක් නිසා.අපරාදේ මහින්දගේ සල්ලි.

    anatha Tissa unp ekata ganiwida ayeth.

    සන්ධානයට එක් නොවුනා නම් හොඳයි.. මැතිවරණයට එජාපයෙන් එන්න අදහස් කරනවා..

    තමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දිනවීම සඳහා එක්වීමට ගත් තීරණය ගැන තමන් කණගාටු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිස්ස අත්තනායක මහතා පවසයි.

    සති අන්ත පුවත්පතක් අමතමින් ඔහු මෙසේ සඳහන් කරයි.

    ‘මට හිතෙනවා එදා ඒ වගේ තීන්දුවක් නොගත්තනම් හොඳයි කියල. ඒත් මම තවමත් එජාපයේ මන්ත‍්‍රිවරයෙක්. ඊළඟ ඡන්දෙට මම අනිවාර්යෙන් ඉදිරිපත් වෙනවා. ඊට එජාපයෙන් අවස්ථාවක් නොලැබුනොත් සුදුසු තීන්දුවක් ඒ මොහොතේ ගන්නවා’ යයිද ඔහු එහිදී සඳහන් කර ඇත.

    lankacnews
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    තිස්ස අත්තනායක වගේ එකෙක් පක්ෂේ ලේකම් වුනේ කොහොමද ?,පොර ඔක්කොම ඇතුලේ ඒවා මරාට විකුනලා සල්ලි හම්බ කරපු මරාගේ එජන්ට් එකෙක්.ඒ වගේම අනිත් එක ඌට මහින්ද පරදිනවා කියලා තේරුම් ගන්න මොලයක් තිබිලා නෑ.මේ වගේ ඉදිරි දේශපාලන දැක්මක් නැති එකෙක් ලේකම් කරගෙන හිටපු රනිල්ට ගහන්න ඕන බන්.යූන්පි ලේකම්ට තේරෙන්නේ නැද්ද මරාගේ සුපැහැදිලි පරාජය.
    තව පොඩ්ඩෙන් ෆොන්සේකාත් අහුවෙනවා.ෆොන්සේකාගේ වයිෆ් සහ දූලා දෙන්න කැටගොඩ ටිරාන් වගේ අය ආන්ඩුවට ඇදගෙන යන්න උත්සහ කරා.නමුත් අපි ෆොන්සේකාව අමාරුවෙන් අල්ලගෙන යන්න දෙන්නෙ නැතිව තියාගෙන හිටියා.තිස්ස අත්තනායක යන එක නවත්වන්න කවුරුත් උත්සහ කරේ නෑ.මොකද ඌ යන එක පක්ෂෙට සෙතක් නිසා.අපරාදේ මහින්දගේ සල්ලි.

    Thissata oya theeranaya ganna une ei kiyala athule un dannawa. umba maha loku unp karayek wage kiyewwata eekawath danna. umba nodannawa unata unp eke un ehema waira bandinne ne. man danuwathwa thun denek chande dinannath kalin thissata kata karala duka sepa ahuwa. umbala wage gam wala inna gon harak thama maranna oone kiyagena buruwo wage dangalanne. pawu me yaka. sira hethuwa danne nethuwa kiyawanna epa.
     
    යන්න හේතුව තන්හාව.පාවා දීමට ඇති නිර්ලජ්ජී කම.තිස්සට පක්ෂේ ඇතුලේ තැනක් තිබුනා.සිරිකොත තනිකරම උගේ පාලනය යටතේ තිබුනේ.තිස්සට පක්ෂෙන් කොලඹ හතෙන් ගෙයක් අරගෙනත් දුන්නා.තිස්සට ලැබුන දේවල් කාටවත් හම්බ වෙලා නෑ.ඕකා දැන් එක එක බොරු බේගල් කියනවා.බැන්ක් ලෝන් හිර වුනාලු.පක්ෂෙන් කැපිලි ආවාලු වගේ ඒවා නේද?
    තිස්ස අත්තනායක කිසිම හේතුවක් නිසා යලි එක්සත් ජාතික පක්ෂයට ගන්නේ නැත.ඒක අනිවා වෙනවා.ඒ මදිවට බොරු අත්සන් කේස් නිසා නඩු වැටිලා හිරේ යන්න වෙනවා නේද? දැන් ගලේ පහරපු බලලා වගේ
     
    Last edited: