දේශපාලන අනාවැකි

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara

    දර්ශන තට්ටයාට ඒ දවස් වල ඉදන් පොලිටිකල් සෙන්ස් එක තියෙනවා. මූ කියනක එක ගොඩක් වෙලාවට හරි.අපි නම් මේ ප්‍රෙඩික්ශන් එක දුන්නෙ කිය අවුරැද්දෙ ඉදන්. පුක පොලේගගහා රැල්ලට දුවන සෙට් එකක් ඉන්නවනෙ. පේඩ් කමෙන්ට් රැලි u turn ගහන්නෙ එක දවසින්. කොලේක ලියලා තියාගන්න 🤪🤪🤪
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,954
    113

    දර්ශන තට්ටයාට ඒ දවස් වල ඉදන් පොලිටිකල් සෙන්ස් එක තියෙනවා. මූ කියනක එක ගොඩක් වෙලාවට හරි.අපි නම් මේ ප්‍රෙඩික්ශන් එක දුන්නෙ කිය අවුරැද්දෙ ඉදන්. පුක පොලේගගහා රැල්ලට දුවන සෙට් එකක් ඉන්නවනෙ. පේඩ් කමෙන්ට් රැලි u turn ගහන්නෙ එක දවසින්. කොලේක ලියලා තියාගන්න 🤪🤪🤪

    ehemada?
     
    • Haha
    Reactions: pazzy12

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දර්සන මොන හාල් කෑල්ලක්ද බන්
    මම කියන්නන් වෙන දේ

    conservative, ඩයි හාඩ් මහින්ද, පාවෙන පැති ටික අනුරට
    liberal , නුවර, දෙමල / මුස්ලිම් රනිල් ට

    සැප් වල චන්දෙ තිබ්බොත්, අනුර දිනනව

    ඔකොත්බර් 1 වෙනිද අපී පූර්ණ සමාජවාදී පාලනයක් පිහිටවනව
    ඔක්තෝබර් 2 මේ සමාජ ක්‍රමය වෙනස් කරනව
    එතන ඉදන් වසර 10කට මැතිවරන සිතියම අකුලා දමන්ට මම යෝජන කරනව

    ඔච්චරයි වෙන්නෙ
     
    UNP + Sjb or some part + mano ganeshan + TNA + Vigneshwaran + SLPP + SLFP + thondaman + Digambaram + patali + hakeem + rishad = RW Vs NPP+ dallas
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    දර්සන මොන හාල් කෑල්ලක්ද බන්
    මම කියන්නන් වෙන දේ

    conservative, ඩයි හාඩ් මහින්ද, පාවෙන පැති ටික අනුරට
    liberal , නුවර, දෙමල / මුස්ලිම් රනිල් ට

    සැප් වල චන්දෙ තිබ්බොත්, අනුර දිනනව

    ඔකොත්බර් 1 වෙනිද අපී පූර්ණ සමාජවාදී පාලනයක් පිහිටවනව
    ඔක්තෝබර් 2 මේ සමාජ ක්‍රමය වෙනස් කරනව
    එතන ඉදන් වසර 10කට මැතිවරන සිතියම අකුලා දමන්ට මම යෝජන කරනව

    ඔච්චරයි වෙන්නෙ
    අනේ බුදු සොලෝ මාමේ මාව නන් ගල් ඔය යවන්න එපා

    මේ පාර මාත් මාළිමාට
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    බැසිලගෙ, රනිලගෙ සඡියගෙ කතා අපට අදාල නැහැ...මාලිමාවට ඡන්දය දෙන කාටවත් අනුර ගැන හාස්‍යයක් නැත......මාලිමාවට ජයවේවා....
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    තමන්ගෙ ආණ්ඩුවට ගන්ජ ජෙප්පො පුකේ ඇරල එලවනකම් බලන් හිටපු බැසිලා, මොකක් හරි ගේමක් ගහල වැඩ පෙන්නාවි කියන අහින්සක බලාපොරොත්තුව සෑම මරි මෝඩ මොන්ගල් වල් වේස බයියෙක්ගෙම හිතේ තියෙනවා. උන්ව ජීවත් කරවන්නේ ඒ බලාපොරොත්තුව.