දේශපාලන අපතයෝ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම දන්න තරමින් අරවින්ද මහේල සන්ගා මේ කිසිම කෙනෙක් දේශපාලනයේ ඉත්තො වුනේ නෑ. නමුත් මහින්දානන්ද, අශ්ප සුමති වගේ දේශපාලන ධාතු සුනඛයන් මේ වටින මිනිස්සුන්ගේ කාලය විනාශ කරලා ඔවුන් අනවශ්‍ය පීඩනයකට ලක් කරනවා. මේ වෙලාවේ බොරදියේ මාලු බාන තව සෙට් එකක් ඉන්නවා.

    ලන්කාවේ ක්‍රිකට් ලෝලීන්ගේ වගකීම දේශපාලනයෙන් තොරවූ මේ ක්‍රීඩකයින් වෙනුවෙන් හඩ නෑගීම. ඒක වෙනත් දේශපාලකයන්ට කරන්න නොදී මිනිස්සු විසින්ම කලයුතුයි. දේශපාලන පක්ෂ වලට බෙදුනොත්, ඉෂ්ඨ වෙන්නේ ප්ලෑන් එක ගහපු එවුන්ගේ අරමුණ

    asa.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    දේසපාලකයෝද පේක්ශකයෝය. ඒ නිසා කවුරු සහබාගී උනත් වරදක් නෑ. ඉෂ්ඨ වෙන්නේ උබලා පත්කරගත්තු ආණ්ඩුවෙ අරමුණුනෙ. ඒවා නරක දේවල් වෙන්න බෑනේ. දේසමාමකත්වයෙන් පිරුණ අරමුණු.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දේසපාලකයෝද පේක්ශකයෝය. ඒ නිසා කවුරු සහබාගී උනත් වරදක් නෑ. ඉෂ්ඨ වෙන්නේ උබලා පත්කරගත්තු ආණ්ඩුවෙ අරමුණුනෙ. ඒවා නරක දේවල් වෙන්න බෑනේ. දේසමාමකත්වයෙන් පිරුණ අරමුණු.
    උඹලා එහෙම හිතනවා නම් එහෙමම යමු. අපි ඔට්ටුයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    උඹලා එහෙම හිතනවා නම් එහෙමම යමු. අපි ඔට්ටුයි
    අන්න එහෙම කැමැත්තෙන්ම උබලව ඔය තැනට වට්ටන්න තමයි අපෙත් උවමනාව තියෙන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Asad Sali
    නාවික හමුදාවේ, යුධ හමුදා බුද්ධි අන්ශේ විශාල පිරිසක් අවුරුදු ගාණක් රිමාන්ඩ් කරන් හිටියා. ඒවාට උල්පන්දම් දීපු දේශපාලුවෝ අද සන්ගක්කාර ගෑන කිඹුක් කදුලු හෙලනවා. මුන් සේරම දේශපාලන අපතයෝ.

    106262823_198795721595737_7571799154379420690_o.jpg

    106454211_2500583076921365_7999989940209313418_n.jpg

    75625303_169487944562633_9112895115637957988_n.jpg

    106454531_2663239950557989_5273477653922380226_o.jpg
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පකිස්තානේට හුරේදාන යූඇන්පී එකේ කැරිහම්බයෝ සංග බේරගන්න ඇවිත්.. මහින්දානන්ද, බුකිය එලවීම අනිවා කල යුතුයි.. එකේ දෙකක් නෑ.. බොරදියේ මාලු බාන කැරියො රොත්ත බලපන්කෝ...
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බොරු නඩුවකට පටලවා දේශපාලන වශයෙන් තමාගෙන් දැඩි ලෙස පළිගැනීම් සිදුකළ බව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී කේ පී දසනායක මහතා අද හෙළිකළා. ඒ දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින්.
    කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඩී කේ පී දසනායක මහතා සදහන් කළේ 2014 වසරේ තමන් අධ්‍යයන කටයුතු සදහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය බවයි. නමුත් 2015 ආණ්ඩු පෙරළියත් සමග තමාට එම අධ්‍යයන කටයුතු නවතා යළි දිවයිනට පැමිණිමට සිදූ බව ඔහු වැඩිදුරටත් කියාසිටියා. එසේ සිදුවූයේ 2015 න් පසු මෙරට ක්‍රියාත්මක වූ දේශපාලන බල අධිකාරියක් තමන්ව යළි ලංකාවට ගෙන්වන ලෙස එවකට නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාට සිදුකළ දැනුම්දීමකට අනුව බව ඔහු මෙහිදී කියාසිටියා.
    අනතුරුව තමන් ලංකාවට පැමිණි පසු තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා ගොනුකර එම නඩුවට තමන් සම්බන්ධ කළ බව කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඩී කේ පී දසනායක මහතා වැඩිදුරටත් කියාසිටියා. තමන් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිලධාරීන් දැඩි ලෙස පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් තමන්ට විරුද්ධව පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කළ බව ඔහු මෙහිදී කියාසිටියා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා යන නිලධාරීන් පැවැත්වූ දුරකතන සංවාදයක් කොමිෂන් සභාවේදී විකාශය කළ අතර අදාළ දුරකතන සංවාදයේ අන්තර්ගතවී තිබුණේ ඩී කේ පී දසනායක මහතා වැලිසර නාවික රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකරන්නේ කෙසේද යන්න සාකච්ඡාවයි.
    මේ අතර ජයනිතා ත්‍යාගරාජ නමැති කාන්තාවක් තරුණයින් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර එහිදී ඩී කේ පී දසනායක මහතාගේ නමද එම පැමිණිල්ලට ඇතුළත් කර තිබෙනවා. අදාළ කාන්තාව එම පැමිණිල්ල සිදුකර තිබෙන්නේ ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගෙන් ලබාගත් තොරතුරු මත බවයි ඩීකේපී දසනායක මහතා කොමිසම හමුවේ කියාසිටියේ. මේ අතර කොමිෂන් සභාව වෙත අද දිනයේදී රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් ද කැදවා තිබුණා. එහිදී කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා සිටියේ මෙම නඩුව සම්බන්ධයෙන් ද්වේශ සහගත සහ අසත්‍ය ලෙස වැඩසටහන් හෝ ප්‍රවෘත්ති නිර්මාණය කර ඇති පුද්ගලයින් පිළිබදව කොමිසම වෙත තොරතුරු ලබාදෙන ලෙසයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාවික හමුදාවේ, යුධ හමුදා බුද්ධි අන්ශේ විශාල පිරිසක් අවුරුදු ගාණක් රිමාන්ඩ් කරන් හිටියා. ඒවාට උල්පන්දම් දීපු දේශපාලුවෝ අද සන්ගක්කාර ගෑන කිඹුක් කදුලු හෙලනවා. මුන් සේරම දේශපාලන අපතයෝ.

    106262823_198795721595737_7571799154379420690_o.jpg

    106454211_2500583076921365_7999989940209313418_n.jpg

    75625303_169487944562633_9112895115637957988_n.jpg

    106454531_2663239950557989_5273477653922380226_o.jpg

    හප්පට සිරි යකෝ මුන් :LOL:
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හප්පට සිරි යකෝ මුන් :LOL:

    මගේ යාලුවෙක් ඉන්නවා නේවේ එකේ. ඒකවත් සෑහෙන්න වාර ගාණක් සී අයි ඩී ගෙනාවා ඔය ළමයි පෑහෑරගත්තා කියන සීන් එකට. උගේ සම්බන්ධයක් නෑ. හෑබෑයි ඔය කියන වකවානුවේ ඌත් ඒ කෑම්ප් එකට ගිහිල්ලා ඈවිල්ලා තියෙනවලු. එච්චරයි. ඌ කන්කසන්තුරේ ඉදලා මෙහේ එනවා එන්න කිව්වම. ඔහොම රස්තියාදු කරලා අන්තිමට මූ සි අයි ඩී එවුන්ගෙන් සල්ලි ඉල්ලලා ඊලග පාර එනකොට වියදමට දෙන්න කියලා.. මලම පෑනලා. යුද්ධ කාලේ අමු කටු කාපු කොල්ලො. අන්තිමට සි අයි ඩී අරන් ආවා කිසිම සම්න්බන්ධයක් නෑති කේස් එකකට පොඩි කෑල්ලක් හරි අල්ලගෙන අර මිනිස්සු අමාරුවේ දාන්න පුලුවන්ද බලන්න. එක නේවි කොල්ලෙක් ආමි කොල්ලෙක් බොරු සාක්ෂි දුන්නේ නෑ. උන් විදෙව්වාට බොරු කියලා නිදහස් වෙන්න උත්සහා කලේ නෑ. ඒ කාලේ ඒවා කරපු එවුන් දෑන් එනවා බෝඩ් උස්සන්. පේනවනේ දේශපාලකයෝ බෑහෑලා ඒක චොර කරලා දෑම්මා
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දේසපාලකයෝද පේක්ශකයෝය. ඒ නිසා කවුරු සහබාගී උනත් වරදක් නෑ. ඉෂ්ඨ වෙන්නේ උබලා පත්කරගත්තු ආණ්ඩුවෙ අරමුණුනෙ. ඒවා නරක දේවල් වෙන්න බෑනේ. දේසමාමකත්වයෙන් පිරුණ අරමුණු.

    රුචිර ඒ කාලේ කොහෙද හිටියේ...අපිනම් ඒ කලෙත් විරුද්දයි මේ කාලෙත් විරුද්දයි

    ඒවටත් විරුද්දයි...මේවටත් විරුද්දයි…….හැබැයි රුචිර???????

    මගේ යාලුවෙක් ඉන්නවා නේවේ එකේ. ඒකවත් සෑහෙන්න වාර ගාණක් සී අයි ඩී ගෙනාවා ඔය ළමයි පෑහෑරගත්තා කියන සීන් එකට. උගේ සම්බන්ධයක් නෑ. හෑබෑයි ඔය කියන වකවානුවේ ඌත් ඒ කෑම්ප් එකට ගිහිල්ලා ඈවිල්ලා තියෙනවලු. එච්චරයි. ඌ කන්කසන්තුරේ ඉදලා මෙහේ එනවා එන්න කිව්වම. ඔහොම රස්තියාදු කරලා අන්තිමට මූ සි අයි ඩී එවුන්ගෙන් සල්ලි ඉල්ලලා ඊලග පාර එනකොට වියදමට දෙන්න කියලා.. මලම පෑනලා. යුද්ධ කාලේ අමු කටු කාපු කොල්ලො. අන්තිමට සි අයි ඩී අරන් ආවා කිසිම සම්න්බන්ධයක් නෑති කේස් එකකට පොඩි කෑල්ලක් හරි අල්ලගෙන අර මිනිස්සු අමාරුවේ දාන්න පුලුවන්ද බලන්න. එක නේවි කොල්ලෙක් ආමි කොල්ලෙක් බොරු සාක්ෂි දුන්නේ නෑ. උන් විදෙව්වාට බොරු කියලා නිදහස් වෙන්න උත්සහා කලේ නෑ. ඒ කාලේ ඒවා කරපු එවුන් දෑන් එනවා බෝඩ් උස්සන්. පේනවනේ දේශපාලකයෝ බෑහෑලා ඒක චොර කරලා දෑම්මා

    මහින්දානන්දයි සුමතිපාලයි කියන්නනම් ගූ දාතු කෑලි දෙකක්….උන් මේකට ඇඟිල්ල ගැහුවේ හෙනම ගේමක් ගහන්න…..ඒත් ඒවාට විරුද්ද වෙන්නේ පාස්කු කරුවන් නිදහස් කරපු අසාත් සාලි…....ක්‍රීඩාවට දේශපාලනය ගෑ උන තැන ගූ ගොඩක්….

    ලංකාද්වීපය ගොඩ ඒමක් නම් නෑ මෙහෙම කාලකන්නි එක්ක
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ජාතික වීරයෙක් යකෝව් ජාතික වීරයෙක්. බයියන්ගෙ ජාතික වීරයෙක්:love2::love2:

    7CkwI3N.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අහිංසක තම්බියෙකුත් ඉන්නේ උද්ඝෝෂණේට ඇවිත්
     
    • Haha
    Reactions: nicjosh83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ කාලේ මෙහෙමයි. හෑබෑයි දෑන් වගේ ජේ වී පී අයියලා ඒවට මොකුත් කිව්වේ නෑ. nicjosh83 කිව්වා වගේ ඒවත් වෑරදි මේවත් වෑරදි. ඒ හින්දා තමා බලු දේශපාලුවෝ ගාවා නොගෙන අපේ විරෝධය අපි දක්වන්න ඕනේ. ඒ කාලේ ඉදලා තීයෙන්නෙත් ඔය කියන බුකි කාරයාම තමා ඒ පෑත්තේ.. අර්ජුනගේ ප්‍රකාශේ බලන්න

    Last edited: